04/01/2026
💫ආදරණිය දුවේ, පුතේ 💚,
🌈හෙට තමයි දවස...
කවුරුත් කියන දේට නෙවෙයි අලුත් ලෝකය ගැන දැනගන්න.
මතකද දවස
5 වන සදුදා සිට ප.ව. 3.00🕒 ඉදන් 5.00 🕔වෙනකම් ම ඉතිං ICT ම විතරයි.
*2026 දි 10 ට යන ඔයාලා වෙනුවෙන් ම වෙනුවුනු දවයි වේලාවයි මේක.*