14/05/2026
Nalanda Buddhist College
අපෙග් දැක්ම - සුවියත් දරුවන් ලොවට බිහි කරමු. සුවියත් දරැ පරපුරක් ලොවට තිලිණ කරන කදුරට විදුපියස
14/05/2026
13/02/2026
The Managing Director Thero, Principal, and Staff of Nalanda Buddhist College extend their best wishes to all students who will be facing OL examinations .
We encourage you to remain calm, confident, and focused, and to face the examination with determination and discipline.
11/02/2026
නාලන්දා බෞද්ධ විද්‍යාලයේ ගරු අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේගේ ජන්ම දින සැමරුම
10/02/2026
Anunayake of the Asgiriya Chapter of the Siyam Maha Nikaya
Director of Nalanda Buddhist College
Most Venerable Narampanawe Ananda Thero
Today our words rise gently, from thankful hearts.
You lead us not with loud commands,
but with quiet strength and steady care.
In moments of doubt, your wisdom guides us.
In moments of weariness, your kindness lifts us.
You remind us that teaching is not only a duty,
but a service shaped by patience and kindness.
Because of you, our school feels grounded,
a place where values walk beside knowledge,
where respect is lived, not only spoken.
On this blessed day, we wish you peace,
health to walk your path with ease,
and long years filled with merit and calm.
04/02/2026
78 වැනි ජාතික නිදහස් දින සැමරුම
31/01/2026
Nalanda Buddhist College extends a cordial welcome to our Grade 01 students as they take their first steps in education guided by knowledge, discipline, and values.
20/01/2026
මහාවිහාරික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාරපාර්ශවයේ
විංශද් වර්ගික කාරක සංඝ සභික,
පල්ලේකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලාධිපති
තෙල්දෙණිය කරලියද්ද ශ්‍රී උපෝසථාරාම මහා විහාරාධිකාරි,
දර්ශනපති,රාජකිය පණ්ඩිත,
පූජ්‍යපාද කැටකුඹුරේ ධම්මාරාම හිමිපාණන් වහන්සේට
සුබ ජන්ම දිනයක් වේවා!!
12/01/2026
2026 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් හදුනාගැනීමේ වැඩසටහන
10/01/2026
🙏🙏🙏🙏🌏🙏🙏🙏🙏
සුභ 18 වන සංවත්සරයක් වේවා – නාලන්දා මාතාවනි
නැණින් උතුම්,
ගුණයෙන් සපිරි,
සත්‍යය හා කරුණාවෙන්
ලෝකයට මඟ පෙන්වන
පරපුරක් බිහිකරමින්
නාලන්දා මාතාව
චිරාත් කාලයක්
ආලෝකය පතුරවමින් වැජඹේවා. 🌾🕊️
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Pallekelle
Kandy
Opening Hours
| Monday | 07:30 - 14:00 |
| Tuesday | 07:30 - 14:00 |
| Wednesday | 07:30 - 14:00 |
| Thursday | 07:30 - 14:00 |
| Friday | 07:30 - 14:00 |