Nalanda Buddhist College

Nalanda Buddhist College

Share

අපෙග් දැක්ම - සුවියත් දරුවන් ලොවට බිහි කරමු. සුවියත් දරැ පරපුරක් ලොවට තිලිණ කරන කදුරට විදුපියස

14/05/2026
Photos from Nalanda Buddhist College's post 13/02/2026

The Managing Director Thero, Principal, and Staff of Nalanda Buddhist College extend their best wishes to all students who will be facing OL examinations .
We encourage you to remain calm, confident, and focused, and to face the examination with determination and discipline.

Photos from Nalanda Buddhist College's post 11/02/2026

නාලන්දා බෞද්ධ විද්‍යාලයේ ගරු අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේගේ ජන්ම දින සැමරුම

10/02/2026

Anunayake of the Asgiriya Chapter of the Siyam Maha Nikaya
Director of Nalanda Buddhist College
Most Venerable Narampanawe Ananda Thero

Today our words rise gently, from thankful hearts.
You lead us not with loud commands,
but with quiet strength and steady care.

In moments of doubt, your wisdom guides us.
In moments of weariness, your kindness lifts us.
You remind us that teaching is not only a duty,
but a service shaped by patience and kindness.

Because of you, our school feels grounded,
a place where values walk beside knowledge,
where respect is lived, not only spoken.

On this blessed day, we wish you peace,
health to walk your path with ease,
and long years filled with merit and calm.

Photos from Nalanda Buddhist College's post 04/02/2026

78 වැනි ජාතික නිදහස් දින සැමරුම

Photos from Nalanda Buddhist College's post 31/01/2026

Nalanda Buddhist College extends a cordial welcome to our Grade 01 students as they take their first steps in education guided by knowledge, discipline, and values.

20/01/2026

මහාවිහාරික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාරපාර්ශවයේ
විංශද් වර්ගික කාරක සංඝ සභික,
පල්ලේකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලාධිපති
තෙල්දෙණිය කරලියද්ද ශ්‍රී උපෝසථාරාම මහා විහාරාධිකාරි,
දර්ශනපති,රාජකිය පණ්ඩිත,
පූජ්‍යපාද කැටකුඹුරේ ධම්මාරාම හිමිපාණන් වහන්සේට
සුබ ජන්ම දිනයක් වේවා!!

Photos from Nalanda Buddhist College's post 12/01/2026

2026 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් හදුනාගැනීමේ වැඩසටහන

10/01/2026

🙏🙏🙏🙏🌏🙏🙏🙏🙏

සුභ 18 වන සංවත්සරයක් වේවා – නාලන්දා මාතාවනි

නැණින් උතුම්,
ගුණයෙන් සපිරි,
සත්‍යය හා කරුණාවෙන්
ලෝකයට මඟ පෙන්වන
පරපුරක් බිහිකරමින්
නාලන්දා මාතාව
චිරාත් කාලයක්
ආලෝකය පතුරවමින් වැජඹේවා. 🌾🕊️

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Pallekelle
Kandy

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00