15/06/2019
''සසර වසනා දනන් හට
මොක් සුව ලබන්නට
දෙසූ හිමි බණ
තුඩින් තුඩ රැව් දී රකින්නට
සිතින් සිත දැහැමින් පුරන්නට
පිනැති ලක්දිව ධර්ම රත්නය
රැගෙන වැඩ හිමි
වදිමු අනුබුදු මිහිඳු හිමියනි.! "
🙏🍃☸
#අපි
18/05/2019
"අඳුරෙහි සරන්නෙකුට ආලෝකය සැනසිල්ලක් වනවා සේම,
ධර්මයේ හැසිරෙන්නෙකු සියලු ලෝ වැසියන්ට සැනසිල්ලක් වන්නේමය.."🙏☸️
සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏
#අපි
16/05/2019
''සබ්බ පාපස්ස අකරණං - කුසලස්සඋපසම්පදා..
සචිත්තපරියෝ දපනං - ඒතන් බුද්ධාන සාසනං.."
"සියලු අකුසල් වලින් දුරුවන්න.
කුසල් දහම්හි යෙදෙන්න.
මෙය සියලු බුදුවරුන්ගේ දේශනාවයි.! "
🙏☸
23/04/2019
⚠️️2019 NEW STUDENTS REGISTRATION.!⚠️️
⚠️️WILL BE HELD ON TOMMORROW.!⚠️️
⚠️️AT 09.00 AM ON WARDS.!⚠️️
Resuming Academic Activities in ATIs
Sri Lanka Institute of Advanced Technological Education - SLIATE
14/04/2019
අර්ථවත් අලුත් අවුරැද්දක් වේවා..!
#අපි
07/04/2019
SELECTION TEST FOR INTAKE 2019! 👨🏻🎓👩🏻🎓
WILL BE HELD ON TOMORROW AT 09.30 AM
KINDLY COME BEFORE 09.00 AM TO THE KANDY ATI PREMISES.!
#අපි
04/04/2019
👨🏻🎓👩🏻🎓
Tertiary & Vocational Education Commission (TVEC) has granted NVQ level 6 equivalence to the following HND programmes of SLIATE.
HNDT – Agriculture
HND in Electrical & Electronic Engineering
HND in Civil Engineering
HND in Mechanical Engineering
HND in Food Technology
HND in Information Technology
Director General of TVEC Mr. S. U. K. Rubasinghe & Director General of SLIATE Prof. K. T. M. U. Hemapala have sign for the agreement to offer NVQ level 6 to the above SLIATE programmes. Ms. W. A. W. C. Premarathne, Director (NVQ) of TVEC and Dr. (Ms.) W. B. K. Bandara, Director (Planning & Research) of SLIATE also have participated for the meeting held at TVEC on 3rd April 2019.
Read more : http://www.sliate.ac.lk/news/common/obtaining-of-nvq-level-6-equivalence-to-hnd-programmes-of-sliate
28/03/2019
GET READY FOR THE EXAM NOW.!
#අපි
21/03/2019
සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැත!
එම නිසා පරිසර විනාශයට එරෙහි වෙමු!
#විල්පත්තුව සුරැකීම සදහා අප සැවොම එක්වෙමු!