English Bee Academy

English Bee Academy We offer a range of courses for those who are looking for a perfect language learning experience..

Please, share with your friends...
10/11/2025

Please, share with your friends...

09/02/2024
90% වඩා වැඩි A සහ B සාමාර්ථ වාර්තා කල මහනුවර විශිෂ්ටතම English Class එක. සාක්ෂි සහිතයි...
06/01/2024

90% වඩා වැඩි A සහ B සාමාර්ථ වාර්තා කල මහනුවර විශිෂ්ටතම English Class එක. සාක්ෂි සහිතයි...

06/01/2024

90% වඩා වැඩි A සහ B සාමාර්ථ වාර්තා කල මහනුවර විශිෂ්ටතම English Class එක. සාක්ෂි සහිතයි...

We offer a range of courses for those who are looking for a perfect language learning experience..

01/01/2024

09 ශ්‍රේණිය සිසුන්ව තුන්වන වාර පරීක්ෂණයට සූදානම් කරවන සහ 10 ශ්‍රේණියට අවශ්‍ය මූලික පදනම ගොඩනගන විශේෂ ප්‍රශ්න පත්තර පංතිය. සම්පූර්ණයෙනම නොමිලේ.
Please join the group for more information.
https://chat.whatsapp.com/LlzPjuk7cBL8t1oIy4UwQC

We offer a range of courses for those who are looking for a perfect language learning experience..

30/11/2023

👉 සාමාන්‍ය පෙළ English විෂය නිර්දේශය තුළ ප්‍රධානම පාඩමක් ලෙස සැලකෙන Active voice and Passive voice බොහෝ සිසුන්ට පැටලිලි සහගත පාඩමක් වේ 🤔. එය ප්‍රශ්න පත්‍රයේ අනිකුත් සියලුම ප්‍රශ්න සඳහා දැඩි සේ බලපානු ලැබේ.
👉ඉතිං, මෙම පාඩම ඉගෙන ගෙන නොමැති, බාගෙට ඉගෙනගෙන ටිකක් දන්න, හොඳින් ඉගෙන ගත්තත් ප්‍රායෝගිකව මෙම tenses හැසිරවිය නොහැකි සියලු සිසුන්ට ආරාධනා....

මෙම සුවිශේෂී class එක තුළ English language එකේ සියලු Tenses ( both Active and Passive )ඉගැන්වෙන අතර මාස 04 කට අදික කාලයක් පැවැත්වේ. කිසිදු මුදලක් අයකරනු නොලැබේ. Please share the link with your friends

https://chat.whatsapp.com/LlzPjuk7cBL8t1oIy4UwQC

We offer a range of courses for those who are looking for a perfect language learning experience..

මාස 06 න් ගේමක්.... වැඩි විස්තර සඳහා 0717715718 No එකට Whatsapp කරන්න..
29/06/2023

මාස 06 න් ගේමක්....
වැඩි විස්තර සඳහා 0717715718 No එකට Whatsapp කරන්න..

13/06/2023

🤣🤣🤣👉සුපිරි සිංහලෙන් Grammar ටිකක් විතරක් උගන්වන, spoken English පන්තියකට ගිහිල්ලා , notes ලියලා සහතිකයක් විතරක් අරගෙන ගෙදර එනවද?
🤔🤔🤔

නැත්තං සතියට පැය දහයක් සුපිරි Activities මගින් English කතා කිරීම ප්‍රායෝගිකව පුහුණු කරවන සුපිරි Course එකක් කරලා කඩ්ඩ ගොඩ දාගන්නවද?

👍ඔබ මෙතෙක් කිසිදා අත්ව්ද නොමැති විශේෂ ක්‍රම වේදයකට English භාෂාව හොඳින් පුහුණු කිරීමේන් ඔබගේ English භාෂාව ගොඩනගා ගැනීමට අප පංතිය සමග එක්වන්න.

💥 පලමු සතිය නොමිලේ.
මාසික ගාස්තුව රුපියල් 3000🙂
සතියට දින දෙකක් පැය දහයක්. පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා.

පාඨමාලාවට join වීමට සහ වැඩි විස්තර සඳහා පහත link එක click කර අපගේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/IAl86ldcti7IPv7lV4gRnt

👉 වැඩි විස්තර සඳහා 0717715718 number එක අමතන්න .

We offer a range of courses for those who are looking for a perfect language learning experience..

31/05/2023

Winners' way
Please join the group for more information..
https://chat.whatsapp.com/CBXWCcc2vEx260tiHCKzeG

🤔 දේශනයකට කොතරම් ඇහුම්කම් දුන්නත් ඔබට පිහිනන්න ඉගෙනගන්න පුළුවන්ද?🤔

👉English ඉගෙන ගන්න කලින් ඔබ තේරුම් ගන්නම ඕනේ " class එකක් තුල හෝ online ක්‍රම වේදයකට ගුරු වරයෙකුගේ දේශනයකට කොතරම් ඇහුම්කම් දුන්නත් භාෂාවක් ගොඩනගා ගන්න බැරි බව.

👉ඒ සඳහා සියළු වාක්‍ය රටාවන් සහ විෂය කරුණු ඔබගේ මොලයට කාවදින තුරු හොඳින් පුහුණු කල යුතුමයි.

👍ඔබ මෙතෙක් කිසිදා අත්ව්ද නොමැති විශේෂ ක්‍රම වේදයකට English භාෂාව හොඳින් පුහුණු කිරීමේන් ඔබගේ English භාෂාව ගොඩනගා ගැනීමට අප පංතිය සමග එක්වන්න.

💥 පලමු සතිය නොමිලේ.
මාසික ගාස්තුව රුපියල් 4000 🙂
සතියට දින දෙකක්.
සවස 6.00 සිට 8.00 දක්වා.

👉Winners' way උසස් අධ්‍යාපන ආයතනය.
(කොටුගොඩැල්ල වීදිය, මහනුවර )

පාඨමාලාවට join වීමට සහ වැඩි විස්තර සඳහා පහත link එක click කර අපගේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/CBXWCcc2vEx260tiHCKzeG

👉 වැඩි විස්තර සඳහා 0717715718 number එක අමතන්න .

We offer a range of courses for those who are looking for a perfect language learning experience..

මහනුවර English රැල්ල.....
29/05/2023

මහනුවර English රැල්ල.....

Address

Kandy

Telephone

+94717715718

Website

Alerts

Be the first to know and let us send you an email when English Bee Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English Bee Academy:

Shortcuts

Share

Category