22/05/2026
34 වන
ටී.බී ඉලංගරත්න ගුණ සමරුව - 2026💐💐
"Empowering Minds, Shaping Futures, Together We Rise!!!" T. B. Illangarathne National School
22/05/2026
34 වන
ටී.බී ඉලංගරත්න ගුණ සමරුව - 2026💐💐
ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා කරාතේ තරගාවලිය මධ්‍යම පළාත 2026
අන්තර් පාසල් කණ්ඩායම්
කුමිතේ දෙවන ස්ථානය
හතරලියද්ද ජාතික පාසල
💫J.M.නිමිත්ති උත්තමා ජයසුන්දර
💫K.M. රශ්මි ධනේෂා කුලතුංග
💫A.M. පමෝදි විහංගා අතපත්තු
21/05/2026
පාසල් කරාතේ ශූරතාවලිය -2026(මධ්‍යම පළාත්) තරඟාවලියට සහභාගී වී වයස අවුරුදු 20න් පහළ -50kg බර පන්තියෙන් තරඟ කළ නිමිත්ති උත්තමා ශිෂ්‍යාව දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය.
කණ්ඩායම් කුමිතේ තරඟ ඉසව්වට සහභාගී වී,
A.M.P.V.අතපත්තු
K.M.R.D.කුලතුංග
J.M.N.U.ජයසුන්දර ශිෂ්‍යාවන් දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය..
කැපව්ම් කල සියලු දෙනාටම..මහ/ හතරලියද්ද ජාතික පාසල් අපගේ ප්‍රණාමය 💐💐💐💐💐
16/05/2026
⭐ කලාප ක්‍රීඩා තරගාවලියේ බාලිකා ශූරතාවය,🏆️🏆️🏅🏅
⭐ 20 න් පහළ බාලිකා නෙට්බෝල් ප්‍රථම ස්ථානය.🏀 🏆️
⭐ 18 න් පහල බාලිකා නෙට්බෝල් අනු ශුරතාවය. 🏀 🏆️
මහ/ හතරලියද්දි ජාතික පාසල් ක්‍රිඩිකාවන් දිනා ගන්නා ලදි.🏆️🏆️🏅🏅
පාසල වෙනුවෙන් ඔවුන්ට අපගේ උණුසුම් සුභ පැතුම් .💐💐💐💐
12/05/2026
11/05/2026
ව්දුහල් ව්ශිෂ්ටයින්ට හරසර 💐💐
09/05/2026
ජාතික ශිෂ්‍යභට බලකාය. ආරක්ෂක ශිෂ්‍යභට බලඇණි ඇගයීම් කදවුර - 2026 අදියර 01.
23 වන බලඇණිය.
සමස්ථ දෙවන ස්ථානය හා දක්ෂතම අණදෙන්නා (ඝණසරඹ)
08/05/2026