HND BA - KANDY

HND BA - KANDY

Share

Braver as you believe...
Stronger as you seen...
Smarter as you think....
WE ARE ADMINISTRATORS

Photos from HND BA - KANDY's post 09/09/2020

සදහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සෙ ලියාපදිංචි වී අවසානයේ ඔබේ e-mail ලිපිනයට පැමිණෙන අයදුම්පත හා යොමු අංකය ඔබ අයදුම් කරන ආයතනය වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.අයදුම්පත සමග ගෙවීම් කුවිතාන්සිය යැවිය යුතු අතර ගෙවීම් කුවිතාන්සියේ හා අයදුම්පතේ පිටපතක් ඔබේ පහසුව පිණිස තබාගන්න..

04/09/2020

2020 අධ්‍යයනය වර්ශයට අදාලව, කණිෂ්ඨ විශ්ව විද්‍යාලයීය පද්ධතිය තුළ උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව (HNDBA) සඳහා නවක ශිෂ්‍ය ලියාපදිංචි කටයුතු ඇතුළත් ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

මෙවර මූලික ලියාපදිංචි කටයුතු Online ක්‍රමයට සිදුවන බැවින්, HNDBA මහනුවර සඳහා 2020 අධ්‍යයනය වර්ශයට අයදුම්කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන් හට, ලියාපදිංචිය සිදුකළ යුතු ආකාරය පිළිබඳව අදාල උපදෙස් සහ සියලු විස්තරන් ඇතුලත්ව මහනුවර, ව්‍යාපාර පරිපාලන අධ්‍යයන අංශයේ, ශිෂ්‍ය පදනම් ඒකකය විසින් නිල වශයෙන් යොමු කරනු ලබන දිගුවක් බලාපොරොත්තු වන්න.
HNDBA මහනුවර අයදුම්කිරීම සඳහා, පූර්ව පාඨමාලා ලියාපදිංචිය (Pre Online Registration) සිදුකළ සියලුම අයදුම්කරුවන් හට අදාල සියලු විස්තරයන්, විද්‍යුත් තැපෑල (E-mail) තුළින්ද දැනුම්දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු සඳහා HNDBA මහනුවර නිල Facebook පිටු සමඟ යාවත්කාලීන වී සිටින්න.

Gazette Notification has been issued regarding the enrollment of New Students Registration for the Higher National Diploma in Business Administration (HNDBA) in the Junior University System for the New Intake 2020.

As the initial registration process will be done online this year, for candidates who wish to apply for HNDBA Kandy for the 2020 academic year, expect an extension from the Student's Base Division of the Department of Business Administration (SLIATE), Kandy along with relevant instructions & all details on how to register.
All applicants who have Pre Online Register their course to apply for HNDBA Kandy will be also notified of all the relevant details via E-mail.
Stay update with the official pages of HNDBA Kandy for more information.

For more Details -

SLIATE Site ;
http://www.sliate.ac.lk/details-menu/admission-of-students-to-the-advanced-technological-institutes-for-the-academic-year-2020

Download Gazette ;
http://www.sliate.ac.lk/attachments/article/337/gazette2020.pdf

Department of Business Administration (SLIATE) Kandy

Online Registration 04/09/2020

http://apply.sliate.ac.lk/app/reg

#මෙම_link_එකෙන්_දැන්ම_ලියාපදිංචි_වන්න.

සම්පුර්ණ කිරීමෙන් පසු AAT 3 අදියරට ලියාපදිංචි විය හැක.
*AAT සම්පුර්ණ කිරිමෙන් පසු Lincoin university ,Malayasiya university වල ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී උපාධියේ 3 වසරට ලියාපදිංචි වියහැක.
* සම්පුර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා බෞද්ධ විද්‍යායතනයේ (SIBA) විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන 3 වසරට ලියාපදිංචි වියහැක.
*Charted institute හි ව්‍යවහාරික ගිණුම්කරන උපාධියේ විෂයන් 16 නිදහස් වී උපාධිය වසර 1.6
අවසන් කිරීමට හැකිවීම.
*CMA වෘත්තීය විභාගයේ විෂයන් 10 නිදහස් වීම.
*නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් SLIATE ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා උපාධි පාඨමාලා බවට පත්කිරීමට යෝජිත වී ඇත.
*ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) උපාධියේ විෂය 3 ක් නිදහස් වී ඇත.
* HNDBA සම්පුර්ණ කිරීමෙන් පසු AAT 3 අදියරට ලියාපදිංචි විය හැක.

*HNDBA සම්පුර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා බෞද්ධ විද්‍යායතනයේ (SIBA) විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන 3 වසරට ලියාපදිංචි වියහැක.

Online Registration

20/06/2020
28/05/2020

*https://docs.google.com/forms/d/e/1FAIpQLSeUO1D2s5zbbzrpSUL2npBlOYCq9HE7Irootqgl-iry439wqw/viewform?usp=sf_link

25/05/2020

මෙම 👆 link එකෙන් දැන්ම ලියාපදිංචි වන්න.

HNDBA සම්පුර්ණ කිරීමෙන් පසු AAT 3 අදියරට ලියාපදිංචි විය හැක.
*AAT සම්පුර්ණ කිරිමෙන් පසු Lincoin university ,Malayasiya university වල ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී උපාධියේ 3 වසරට ලියාපදිංචි වියහැක.
*HNDBA සම්පුර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා බෞද්ධ විද්‍යායතනයේ (SIBA) විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන 3 වසරට ලියාපදිංචි වියහැක.
*Charted institute හි ව්‍යවහාරික ගිණුම්කරන උපාධියේ විෂයන් 16 නිදහස් වී උපාධිය වසර 1.6
අවසන් කිරීමට හැකිවීම.
*CMA වෘත්තීය විභාගයේ විෂයන් 10 නිදහස් වීම.
*නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් SLIATE ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා උපාධි පාඨමාලා බවට පත්කිරීමට යෝජිත වී ඇත.
*ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) උපාධියේ විෂය 3 ක් නිදහස් වී ඇත.

25/05/2020

*පූර්ව පාඨමාලා ලියාපදිංචිය නව අධ්‍යාපන වර්ෂය 2020
( උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව මහනුවර )

*Pre online registation new lntake 2020
( higher national diploma in business administration )
https://docs.google.com/forms/d/e/1FAIpQLSeUO1D2s5zbbzrpSUL2npBlOYCq9HE7Irootqgl-iry439wqw/viewform?usp=sf_link

ලියාපදිංචි පෝරමය මෙම 👆 link එකෙහි ඇතුළත් වේ .

02/02/2020

* HNDBA සම්පුර්ණ කිරීමෙන් පසු AAT 3 අදියරට ලියාපදිංචි විය හැක.
*AAT සම්පුර්ණ කිරිමෙන් පසු Lincoin university ,Malayasiya university වල ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී උපාධියේ 3 වසරට ලියාපදිංචි වියහැක.
*HNDBA සම්පුර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා බෞද්ධ විද්‍යායතනයේ (SIBA) විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන 3 වසරට ලියාපදිංචි වියහැක.
*Charted institute හි ව්‍යවහාරික ගිණුම්කරන උපාධියේ විෂයන් 16 නිදහස් වී උපාධිය වසර 1.6
අවසන් කිරීමට හැකිවීම.
*CMA වෘත්තීය විභාගයේ විෂයන් 10 නිදහස් වීම.
*නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් SLIATE ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා උපාධි පාඨමාලා බවට පත්කිරීමට යෝජිත වී ඇත.
*ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) උපාධියේ විෂය 3 ක් නිදහස් වී ඇත.

02/02/2020

මේ අරගලයේ උච්චතම මොහොතට කොළඹ අහස යට උඹලගෙත් මගෙත් අත් නහරවල් තදින් අල්ලා ගත යුතුම දවසයි.. 🖤💪

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address

Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00