Ayurveda Medical College Kandy

Ayurveda Medical College Kandy ආයුර්වේද ශාස්ත්‍රී වෛද්‍ය විද්‍යාලය (19),
ශ්‍රී සංඝරාජ පිරිවෙන,
මල්වතු මහා විහාරය,
මහනුවර.

"යෝග" ගත නැවීමට නොව සිත නැවීම පිණිසයි...!!!ධනංජයෙනි !ක්‍රියාවෙහි එකඟ සිත ඇතිකරගන්න !සිදුවීම හා සිදුනොවීම සමසිතින් දරයිද,...
27/09/2018

"යෝග" ගත නැවීමට නොව සිත නැවීම පිණිසයි...!!!

ධනංජයෙනි !

ක්‍රියාවෙහි එකඟ සිත ඇතිකරගන්න !
සිදුවීම හා සිදුනොවීම සමසිතින් දරයිද,
ඒ සමත්වයම යෝග ලෙස හැඳින්වේ ...!

~ භගවත් ගීතය ~

20/11/2016
"මිනිස් සිරුර උඩු යටිකුරු කල වෘක්ෂයක් හා සමකල හැක.එහි මූලය මස්තිෂ්කය වේ.ජලය සහ පෝෂක මනාව යෙදූ වෘක්ෂය යම් සේද,හිස මනාව තර...
05/07/2016

"මිනිස් සිරුර උඩු යටිකුරු කල වෘක්ෂයක් හා සමකල හැක.
එහි මූලය මස්තිෂ්කය වේ.
ජලය සහ පෝෂක මනාව යෙදූ වෘක්ෂය යම් සේද,
හිස මනාව තර්පණය කරන්නාගේ
ආරෝග්‍යය ක්ෂය නොවේ"

අෂ්ඨාංග හෘදය සංහිතා
සූත්‍රස්ථාන

Address

Kandy
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurveda Medical College Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category