11/11/2023
📗නොමිලේ දේශණයට
https://chat.whatsapp.com/CRBjdLrlXjMIZ4Cdj8pMVl
📗 කා සදහාද?
🎯 රැකියා කරන,උසස් පෙල ලියූ,රට යන්න ඉන්න,සාමාන්‍ය පෙල ලියූ හා මුල සිට ඉංග්‍රීසි ඉගෙනගන්න කැමති හැමෝටම.
📗 ඇයි මේ පාඨමාලාව ඔබ කල යුත්තේ?
🎯 මුල සිටම උගන්වනු ලබන අතර මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🎯 ඉංග්‍රීසි වයාකරණ සමග කථනයද උගන්වනු ලැබේ.
🎯පාඨමාලාව අවසානයේ ඕනෑම සංකීර්ණ වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කතාකරන්න ලියන්න ඔබට හැකිවේ.
📗 පාඨමාලාවේ අනර්ගතය මොකක්ද?
🎯 මෙම පාඨමාලාව Spoken හා grammar ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.
🎯 මෙම කොටස් දෙකටම වෙන වෙනම syllabus දෙකක් දී වෙන වෙනම උගන්වනු ලැබේ.
🎯 මෙහිදී වයාකරණ කොටසේ Nouns වලින් පටන් ගෙන clauses දක්වා උගන්වනු ලැබේ.
🎯 මීට අමතරව sentences patterns,proverbs,හා idioms ද පාඨමාලාවේදී උගන්වනු ලැබේ.
🎯 පාඨමාලාව අවසානයේදී Speaking,writing,listening and reading යන හැකියාවන් වර්ධනය කරනු ලැබේ.
📗 මුලින් සල්ලි ගෙවන්න ඕනේද? එකවර පාඨමාලා ගාස්තුව ගෙවන්න ඕනේද?
🎯පාඨමාලාව ආරම්භ වීමට ප්‍රථම ගාස්තු ගෙවීම අවශය නැති අතර ඔබට මුල් දින දෙක නොමිලේ සම්බන්ධ වෙලා බලලා පාඨමාලාව හොදයි නම් දිගටම එන්න පුළුවන්.
🎯 ඊට පසුව පාඨමාලා ගාස්තුව මාසිකව රැ 1000 බැගින් මාස 5 ක් තුල ගෙවිය හැක
🎯 කිසිම සැගඋන ගාස්තුවක් නොමැති අතර මාස 6 ටම ගාස්තුව රු 5000කි.
📗 රෙකෝඩිං දෙනවද?
🎯ඔව්, සෑම පංතිවාරයකටම අදාලව රෙකෝඩිං ලබාදෙන අතර ඔයාලට පංතියට සම්බන්ධ වෙලා හෝ රෙකෝඩිං මගින් පාඨමාලාව සම්පූර්ණ කරගත හැක.
📗 සහතිකයක් ලැබෙනවද?
🎯 පාඨමාලාව සම්පූර්ණ කරන හැමෝටම පාඨමාලාව අවසානයේදී සහතිකයක් හිමිවේ.
📗 විශිෂ්ටයෙකු වෙන්න ඕනේද එහෙනම් එන්න
https://chat.whatsapp.com/CRBjdLrlXjMIZ4Cdj8pMVl