02/08/2024
Autocad.lk
Want to learn AutoCAD and other CAD tools? Hang on....Like us
02/08/2024
Certificate Course in AutoCAD 2D & 3D
Duration: 3 months
Fee: 5000+5000+2500
A/L වලින් පසු ඉන්ඡිනේරු සහ තාක්ෂනික විෂයන් තෝරාගෙන උසස් අධ්‍යාපනය හැදෑරීමට අපෙක්ෂා කරන සිසු සිසුවියන් සදහා හෑදෑරිය යුතු පාඨමාලාවකි AutoCAD 2D & 3D
අප ආයතනය විසින් ඔබ සදහා මෙම පාඨමාලාව මාර්ගගත (Online) ක්‍රමයට හැදෑරීමට සංවිධානය කර ඇත.
ඔබත් මේ සදහා සහභාගි වීමට අපෙක්ෂාවෙන් සිටී නම් අපගේ දුරකතන අංකයට ඇමතුමක් හෝ වට්ස් ඇප් ඇමතුමක් ලබාදෙන්න
Sri Jinarathana Tec
Sir James Pieris Mawatha, Colombo 02
Sangaraja Mawatha, Kandy
0773478600 – 0710336300
අප කොළඹ ශ්රී ඡිනරතන කාර්මික විදුහලේ මහනුවර ශාඛාවේ පරිගනක හා භාෂා පුහුනු කිරීමේ අංශයයි.
කොළඹ ගංගරාම විහාරස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන ශ්රී ඡිනරතන කාර්මික විද්‍යාලය මහනුවර ශාඛාව වසර තිහකට අධික ඉතිහාසයකට උරුමකම් ඇති මෙරට ප්‍රමුඛ පෙලේ වෘතීය පුහුණු මධ්‍යස්ථානයකි.
අපගේ මුඛ්ය පරමාර්ථය ශාක්ෂාත් කරමින් මෙ වන විට අප ආයතනයේ විවිධ පාඨමාලාවන් හදාරා සාර්ථක ලෙස ඵම පාඨමාලාව අවසන් කල දරුවන් දේශීයව මෙන්ම විදේශීයව ද රැකියා අවස්ථාවල නිරත වෙමින් අප රටේ සංවර්ධනයේ කොටස්කරුවන් වී හමාරය.
Certificate in Microsoft Office
ඔබත් අදම ලියාපදිංචි වන්න.
ලියාපදිංචිය පෙබරවාරි 24 දක්වා සිදුකෙරේ
👍ලියාපදින්චි ගාස්තුව: රු:500/=
ලියාපදිංචිය සදහා ගෙවීම් - ආයතනයට පැමිණ හෝ බැංකුවට ගෙවීමෙන් ලියාපදිංචි විය හැක.
වැඩි විස්තර සඳහා අමතන්න 0773 478 600 – 0710 336 300 – 081-2227597
💖 WhatsApp : 0773478600
Sri Jinarathana Tec - Kandy Branch
Near KCC
Sangaraja Mawatha, Kandy
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
2c, Sangaraja Mawatha
Kandy
20000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |