Playful Pages

Playful Pages Inspire Little Minds
(3)

05/09/2026
🏖️ **“Sand Pack එකත් එක්ක දෙන්න බැරිද?”** 💛මේ ප්‍රශ්නය පහුගිය කාලේ අම්මලා ගොඩක් අපෙන් ඇහුවා.ඇත්තටම මුලදී අපි Sand Pack එ...
05/09/2026

🏖️ **“Sand Pack එකත් එක්ක දෙන්න බැරිද?”** 💛

මේ ප්‍රශ්නය පහුගිය කාලේ අම්මලා ගොඩක් අපෙන් ඇහුවා.

ඇත්තටම මුලදී අපි Sand Pack එකක් Activity Packs වලට එකතු කරන්න හිතුවේ නැහැ.

වැලි නිසා parcel එකේ බර වැඩි වෙනවා, delivery එකේදී pack එක leak වෙලා අනෙක් activity sheets වලට damage වෙන්නත් පුළුවන්. ඒ වගේම වැලි කියන්නේ ගොඩක් අයට ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක් කියලත් අපි හිතුවා.

**හැබැයි… ඔයාලා අපිට පෙන්නලා දුන්නා ඒක හැමෝටම එහෙම නෙවෙයි කියලා. 😊**

Apartment වල ඉන්න අයට, නගරබද ප්‍රදේශවල ඉන්න අයට, පිරිසිදු වැලි ටිකක් හොයාගන්න එකත් සමහර වෙලාවට ලොකු වැඩක්.

ඒ නිසා අපි ඒකට solution එකක් හෙව්වා. 🌱

Packing methods කිහිපයක් try කරලා, delivery වලදී leak නොවී යන්න පුළුවන් විදිහට හොඳින් test කරලා, දැන් **100g Sand Pack එකක්** අපේ Activity Pack එකක් order කරනකොට add කරගන්න පුළුවන්.

💛 **Extra රු. 70/=යි.**

අපි pack කරන වැලි,

✨ කිහිප වතාවක්ම හොඳින් සෝදා පිරිසිදු කරනවා
✨ ලොකු ගල් කැට සහ අනවශ්‍ය අංශු ඉවත් වෙන්න filter කරනවා
✨ අවසානයේ heat treatment එකක් දීලා හොඳින් වියළනවා

ඒ නිසා Activity එක පටන් ගන්නකොට **“දැන් වැලි කොහෙන්ද හොයාගන්නේ?”** කියලා හිතන්න ඕන නැහැ. 😄

Pack එක අරගෙන, වැලි ටික open කරලා, activity එක පටන් ගන්නයි තියෙන්නේ. 🏖️🖐️

⚠️ **පුංචි දරුවන් වැලි භාවිතා කරන හැම වෙලාවකම වැඩිහිටි අධීක්ෂණය අනිවාර්යයි.**

Activity Pack එකක් order කරනකොට
**“Sand Pack එකත් add කරන්න”** කියලා අපිට message එකක් දාන්න. 💛

🌱 Playful Seeds – 2027 Edition🌱අපේ Playful Seeds ක්‍රියාකාරකම් කට්ටලයේ අලුත්ම 2027 Edition එක දැන් ඔයාලටත් ගන්න පුළුවන්....
05/09/2026

🌱 Playful Seeds – 2027 Edition🌱

අපේ Playful Seeds ක්‍රියාකාරකම් කට්ටලයේ අලුත්ම 2027 Edition එක දැන් ඔයාලටත් ගන්න පුළුවන්. 💛

කලින් තිබුණු Playful Seeds කට්ටලයම තවත් වර්ණවත්, ලස්සන සහ දෙමාපියන්ට භාවිතා කරන්න තවත් පහසු විදිහට අලුතින් redesign කරලා තමයි මේ Edition එක හදලා තියෙන්නේ.

කලින් කට්ටලයේ තිබුණු ක්‍රියාකාරකම් වලට අමතරව, මේ අලුත් Edition එකත් එක්ක,

✨ අලුතින්ම design කරපු පාට පාට activity pages

📖 සිංහල සහ English භාෂා දෙකෙන්ම වෙනම Parents’ Guide එකක්

🌐 Website එක හරහා වැඩිදුර Parents’ Guide ලබාගැනීමේ පහසුකම

🎥 ක්‍රියාකාරකම් කරන විදිහ පැහැදිලි කරන Video Guidance

🏖️ 100g වැලි පැකට් එකක්

අමතරව ලැබෙනවා.

මෙය අපේ 2027 Edition එක නිසා දැනට තියෙන්නේ සීමිත stock එකක් විතරයි.

ඒත් මේ post එක හරහා, අපේ Catalogue එක හරහා, නැත්නම් WhatsApp message එකක් දාලා Playful Seeds 2027 Edition එක කියලා විශේෂයෙන් ඉල්ලන අයට දැනටමත් order කරන්න පුළුවන්. 🌱

🚚 Delivery එකත් එක්ක සම්පූර්ණ මිල – රු. 1,390/=

ඔයාගේ බබාටත් අලුත් Playful Seeds 2027 Edition එකක් අරන් දෙන්න. 💛
දැන්ම අපිට message එකක් දාන්න.

https://wa.me/p/38171469579133790/94773378217

**⚠️ Important Notice | වැදගත් දැනුම්දීමක්**අපගේ **Playful Pages WhatsApp ගිණුමක ඇති වූ තාක්ෂණික ගැටලුවක්** හේතුවෙන්, ඔබ...
04/09/2026

**⚠️ Important Notice | වැදගත් දැනුම්දීමක්**

අපගේ **Playful Pages WhatsApp ගිණුමක ඇති වූ තාක්ෂණික ගැටලුවක්** හේතුවෙන්, ඔබගේ පණිවිඩවලට පිළිතුරු ලබාදීම සහ ඇණවුම් සැකසීමේදී තාවකාලික ප්‍රමාදයක් ඇති විය හැක.

📞 **හදිසි ඇණවුම් හෝ විමසීම් සඳහා සාමාන්‍ය Voice Call එකක් ලබා දෙන්න.**
ඔබගේ ඇණවුම් සාමාන්‍ය පරිදි භාරගැනීමට අපි කටයුතු කරමින් සිටිමු.

සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටු වන අතර, ඔබගේ අවබෝධයට ස්තූතියි. 💛

---

Due to a **temporary technical issue affecting one of our Playful Pages WhatsApp accounts**, there may be some delays in replying to messages and processing orders.

📞 **For urgent inquiries or to place an order, please contact us through a normal voice call.**
We are continuing to accept and process orders as usual.

We apologize for any inconvenience and thank you for your understanding. 💛

Fail වෙලා, ඒක ශක්තියක් කරගෙන ආයෙත් නැගිටල ලෝකෙම වෙනස් කරපු, ලෝකෙ වටිනාම සන්නාමයක් හදපු කෙනෙක් Steve Jobs. 💪මේ උපාධියක් ග...
03/09/2026

Fail වෙලා, ඒක ශක්තියක් කරගෙන ආයෙත් නැගිටල ලෝකෙම වෙනස් කරපු, ලෝකෙ වටිනාම සන්නාමයක් හදපු කෙනෙක් Steve Jobs. 💪

මේ උපාධියක් ගන්න විශ්ව විද්‍යාලයකට ගිහින්, උපාධිය සම්පූර්ණ කරගන්න බැරි උන Steve Jobs, 2005 Stanford University එකේ උපාධි ප්‍රදානෝත්සවයෙ ආරාධික අමුත්තෙක් විදිහට කරපු කතාව. 😎

ශිෂ්‍යත්වය පාස් උනේ නැති දරුවන් ඉන්න අම්මල හැමෝටම වගේම ඡීවිතයෙ මොකක් හරි පසුබෑමක ඉන්න කෙනෙක් ට බලන්න හොද කතාවක්. 😌

Drawing from some of the most pivotal points in his life, Steve Job...

අද අම්මා කෙනෙක් අපේ post එකකට comment එකක් දාලා තිබුණා."ඇයි මේ හැමෝම 'හිතුවට වඩා හොඳයි' කියලා comments දාලා තියෙන්නේ?" ක...
12/08/2026

අද අම්මා කෙනෙක් අපේ post එකකට comment එකක් දාලා තිබුණා.

"ඇයි මේ හැමෝම 'හිතුවට වඩා හොඳයි' කියලා comments දාලා තියෙන්නේ?" කියලා. 😅

ඇත්තටම, ඒක දැක්කම අපිටත් හිතුණා…
ඇයි මේ තරම් අම්මලා එකම දේ කියන්නේ? 🤔

ඉතින් අපි comments ටිකක් බැලුවා. ඇත්තටම "හිතුවට වඩා හොඳයි" කියන feedback එක අපේ page එකේ comments 1000 කටත් වැඩියෙන් තියෙනවා. ❤️

ඒ විතරක් නෙවෙයි. WhatsApp වලින් එන messages වලත්, Page Reviews වලත් මේ වගේම feedback අපිට නිතරම ලැබෙනවා.

ඒක අහම්බයක් නෙවෙයි කියලා අපිට දැන් තේරෙනවා.

මොකද, මුලින් අම්ම කෙනෙක් Pack එකක් ගැන විස්තර ඇහුවම යවන්නෙ නිකම්ම phone එකක් අතින් අල්ලගෙන ගත්ත video එකක්. 😅 Voice එකක්වත් නැහැ. Studio එකක shoot කරපු video එකක් නෙවෙයි.

ඒ වගේ පොඩි video එකක් බලලා order එකක් දාන එක ඇත්තටම අම්මා කෙනෙක් අපිව විශ්වාස කරලා ගන්න ලොකු අවදානමක්. ❤️

හැබැයි pack එක අතට ගත්තට පස්සේ තමයි ගොඩක් අම්මලාට තේරෙන්නේ…

"අහ්… මේක video එකේ පේනවට වඩා ගොඩක් ලස්සනයිනේ!" කියලා. ❤️

පාට පාට ක්‍රියාකාරකම්. එක් එක් activity එකට අවශ්‍ය දේවල්. බබාලාට අලුත් අත්දැකීම්.

සමහර අම්මලා මේ වගේ activity pack එකක් මීට කලින් කවදාවත් දැකලා නැහැ — ඒ අම්මලා pack එක අතට අරගෙන, එකින් එක බලද්දි එන ඒ genuine feeling එක තමයි…

"හිතුවට වඩා හොඳයි ❤️"

කියලා comment එකකින් එළියට එන්නේ.

ඒ වගේ විශ්වාසයක් අම්මලාගෙන් දිනාගන්න එක අපිට ලේසි දෙයක් නෙවෙයි. දවස ගානේ අපේ team එක ඒ වෙනුවෙන් සෑහෙන මහන්සි වෙනවා. ❤️

Order එක දවසකින් අතට ලැබෙන්න, pack එක ඇතුළේ කිසිම දෙයක් අඩු නොවෙන්න, හැමදේම හොඳ quality එකෙන් ලැබෙන්න… ඒ හැම පොඩි දෙයක් ගැනම අපි හැමදාම සැලකිලිමත් වෙනවා.

මොකද, අපිට order එකක් කියන්නේ නිකම්ම order එකක් නෙවෙයි. අම්මා කෙනෙක් අපිව විශ්වාස කරලා ගන්න තීරණයක්.

ඒ නිසා, පොඩි video එකක් බලලා අපිව විශ්වාස කරලා order කරන හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම අපිට ඇත්තටම ලොකු දෙයක්. ❤️

අපේ pack එක අතට අරගෙන, "හිතුවට වඩා හොඳයි" කියලා හිතට දැනෙන ඒ feeling එක අපිටත් ලොකුම සතුටක්. 🌱❤️

දරුවන්ට හැමදාම අලුත් දෙයක්, හොඳ දෙයක් දෙන්න මහන්සි වෙන අම්මලා, තාත්තලා හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තූතියි. ❤️

ඔයාලා අපිට දෙන ඒ විශ්වාසය තමයි, හැමදාම මීටත් වඩා හොඳ දෙයක් කරන්න අපිට තියෙන ලොකුම හේතුව. 🌱❤️

අර මුලින් කිව්ව කමෙන්ට් එක තියෙන Post එක පහල Link එකෙන් බලන්න පුලුවන්. ❤️
https://www.facebook.com/share/1J7vN6t4qb/?mibextid=wwXIfr

10/08/2026

🎨🧩 අවුරුදු 2 - 5 අතර පුංචි දරුවන්ට
වයසට සහ වර්ධන මට්ටමට ගැලපෙන
🌈 ක්‍රියාකාරකම් කට්ටල එකතුවක්!

සාමාන්‍ය පාට කරන් පොත් වලින් එහා ගිය,
දරුවා අතින් කරලා ඉගෙන ගන්න 👐

විනෝදයෙන් පිරුණු ක්‍රියාකාරකම් රැසක් එක්ක ❤️
✂️ කපන්න - අලවන්න
🟡 ගුලි කරලා අලවන්න
📄 ඉරලා අලවන්න
🎨 පාට එක්ක සෙල්ලම් කරන්න
🌾 පාට හාල්, පාට පොල් කුඩු, පරිප්පු, වැලි අලවන්න
🖐 Finger Painting කරන්න
🌿 පරිසරයත් එක්ක ක්‍රියාකාරකම් කරන්න

එකිනෙකට වෙනස්, පාට පාට 🌈, දරුවාගේ නිර්මාණශීලීත්වය, අවධානය, අත් චලන හැකියාව සහ ඉගෙනීමේ ආසාව වර්ධනය කරන ක්‍රියාකාරකම් ගොඩක් 😍
👉 ඒවට අවශ්‍ය උපදෙස් එක්කම!
━━━━━━━━━━━━━━━
🧠 කුසලතා වර්ධන ක්‍රියාකාරකම් කට්ටල
🥜 Playful Seeds
🌿 Playful Buds
🌾 Playful Sprouts
🤿 Playful Divers
━━━━━━━━━━━━━━━
🔢 ඉලක්කම් සහ මූලික ගණිත සංකල්ප
📘 The Growing Mind
━━━━━━━━━━━━━━━
🔤 වැලි කඩදාසි අකුරු හුරුව & Phonics
🔠 Shapes Of Sounds Vol 1 • 2 • 3
━━━━━━━━━━━━━━━
📦 ක්‍රියාකාරකම් වලට අවශ්‍ය
🌈 පාට හාල්
🥥 පාට පොල් කුඩු
🧻 ටිෂූ
📄 පාට කොළ
🟫 වැලි කඩදාසි
🫘 ලොකු පරිප්පු
🎀 රිබන්
✨ වගේ ගොඩක් දේවල් එක්කම!

🏠 දැන් ඔබට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් 🚚💨

📩 බබාගේ වයස
🏫 පෙරපාසල් යනවද නැද්ද කියන එක
WhatsApp මැසේජ් එකකින් එවන්න 👇

https://wa.me/message/EJ5I2YXE735JC1
077 337 8217

❤️ ඕඩර් කරන්න කලින්, අපෙන් කලින් ගත්ත අම්මලා දාල තියෙන
ලස්සන feedback comments ටිකත් බලන්න අමතක කරන්න එපා 😍🙏

👉👉https://web.facebook.com/share/v/17shiXhgRY/
👉👉https://www.facebook.com/share/1C1CFXe6H7/?mibextid=wwXIfr

Address

No 400, Theldeniya
Kandy
20916

Alerts

Be the first to know and let us send you an email when Playful Pages posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Playful Pages:

Shortcuts

Share

Category