CP/W/ Pathadumbara Maha Vidyalaya

CP/W/ Pathadumbara Maha Vidyalaya Official page
Pathadumbara National College
Menikhinna, Kandy, Sri lanka

08/08/2026
Heartiest Congratulations... 🥇​Huge congratulations to Janani Purnima on winning the Gold Medal in Wrestling at the Cent...
29/07/2026

Heartiest Congratulations... 🥇

​Huge congratulations to Janani Purnima on winning the Gold Medal in Wrestling at the Central Province Selection competition. 🤼‍♀️✨
​She is now qualified for the 50th National Sports Festival 2026.
We are super proud of you and wish you all the best at the nationals! 👏🎉

උණුසුම් සුබ පැතුම්! ​සමස්ත ලංකා මධ්‍යම පළාත් සංගීත තරගාවලියේ ප්‍රශස්ති ආශ්‍රිත නිර්මාණ (සමූහ ගායන) අංශයෙන් තෙවන ස්ථානය ද...
28/07/2026

උණුසුම් සුබ පැතුම්!

​සමස්ත ලංකා මධ්‍යම පළාත් සංගීත තරගාවලියේ ප්‍රශස්ති ආශ්‍රිත නිර්මාණ (සමූහ ගායන) අංශයෙන් තෙවන ස්ථානය දිනාගත් අපගේ සංගීත කණ්ඩායමට විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හදපිරි සුබ පැතුම්! 🎉✨

All-Island Central Province Music Competition! 🏆​We are immensely proud to announce that our student has secured 3rd Pla...
28/07/2026

All-Island Central Province Music Competition! 🏆

​We are immensely proud to announce that our student has secured 3rd Place in the Solo Singing category at the All-Island Central Province Music Competition! 🎶✨

​The Principal and the Staff extend their warmest congratulations to our talented student for this remarkable achievement, along with our deepest gratitude to the teachers for their dedication and expert guidance. 👏🎉❤️

🔥🥁🎺​Huge congratulations to our school Eastern  Band Crew on qualifying for the National Band Camp!​Your endless hours o...
17/07/2026

🔥🥁🎺
​Huge congratulations to our school Eastern Band Crew on qualifying for the National Band Camp!

​Your endless hours of hard work, discipline, and late-night practices have officially paid off.

Go make us proud on the national stage! 🌟

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල 2026.​මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙලේ ...
13/07/2026

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල 2026.

​මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙලේ දී අප විද්‍යාලයේ දරු දැරියන් විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් පාසලට මහත් කීර්තියක් අත්කර දී ඇත.

​🥇 රන් පදක්කම් ජයග්‍රහණ:
​16න් පහළ බාලිකා - මීටර් 4×400 සහාය දිවීම
​18න් පහළ බාලිකා - හෙල්ල විසිකිරීම
​18න් පහළ බාලිකා - කවපෙත්ත විසිකිරීම

​🥉 ලෝකඩ පදක්කම:
​16න් පහළ බාලිකා - මීටර් 400

​✨ සමස්ත ලංකා වරම් සහ විශේෂ දක්ෂතා:
​මීටර් 800 (16න් පහළ බාලිකා): ප්‍රථම, 2 වන සහ 3 වන ස්ථාන සියල්ල සම වෙමින් අවසන් කර සමස්ත ලංකා තරඟ සඳහා සුදුසුකම් ලැබීම.

​මීටර් 4×400 (20න් පහළ බාලක :
ක්‍රීඩකයන් දෙදෙනෙකු ආබාධ සහිතව සිව්වන ස්ථානය දිනා ගැනීම.

​මෙම සුවිශේෂී දක්ෂතා මත මෙවර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල සඳහා අප විද්‍යාලයේ දරු දැරියන් 9 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

​💐දරුවන් මෙතරම් ඉහළ ජයග්‍රහණ කරා මෙහෙයවමින් ඇපකැප වී කටයුතු කළ මලල ක්‍රීඩා පුහුණුකරු රවින්ද්‍ර දිසානායක මහතාටත්, ක්‍රීඩා භාර ආචාර්ය මණ්ඩලයටත් විදුහල්පතිතුමන් ඇතුළු සැමගේ උණුසුම් සුබ පැතුම් !
​.

Captured moments from our staff bonding excursion held yesterday under the school's SBPTD program. 📸
12/07/2026

Captured moments from our staff bonding excursion held yesterday under the school's SBPTD program. 📸

HISTORIC VICTORY WITH A NEW RECORD! 🏆​For the first time in school history, our school  has emerged victorious in the Un...
06/07/2026

HISTORIC VICTORY WITH A NEW RECORD! 🏆

​For the first time in school history, our school has emerged victorious in the Under-16 Girls' 4x800m Relay, setting a sensational new championship record.🏃‍♀️

​Our talented athletes dominated the track at the Hiru Relay Championship 2026, held at the Diyagama Mahinda Rajapaksa Stadium, crossing the finish line with an incredible time of 10:05.43. ⏱️
​​Led by our Principal, the school expresses deep appreciation to our coach, Mr. Ravindra Dissanayake and the teacher-in-charge of athletics and sports for their guidance and support. 🎉🥇
​Warmest congratulations to everyone on this magnificent achievement!

Congratulations !https://www.facebook.com/share/p/1911HBRMHL/
03/07/2026

Congratulations !

https://www.facebook.com/share/p/1911HBRMHL/

දියගම ධාවන පථය හොල්ලමින් 16න් පහළ කාන්තා ඉසව්වේ 800X4 රන් පදක්කම පාතදුම්බර ජාතික පාසල දිනාගනී..

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 16න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය පාතදුම්බර ජාතික පාසලට හිමිවුණා.

එහි දෙවැනි ස්ථානය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවූ අතර, තෙවැනි ස්ථානය වලස්මුල්ල ජාතික පාසල විසින් දිනාගත්තා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

Address

CP/W/Pathadumbara Maha Vidyalaya, , Walala, , Menikhinna
Kandy
20170

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94812475486

Website

Alerts

Be the first to know and let us send you an email when CP/W/ Pathadumbara Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CP/W/ Pathadumbara Maha Vidyalaya:

Shortcuts

Share

Category