Sarasavi Uyana Eastern Cadet Band

Sarasavi Uyana Eastern Cadet Band Sarasavi Uyana College kandy
Eastern Cadet Band

“Proud moment for Sarasavi Uyana College! Congratulations to our former Eastern Cadet Band Sergeants on your well-deserv...
09/05/2026

“Proud moment for Sarasavi Uyana College! Congratulations to our former Eastern Cadet Band Sergeants on your well-deserved promotion to CSM rank. For the first time in the history of Sarasavi Uyana College, two cadets have achieved this milestone together. Wishing you both continued success ahead!”
Wenura Sachintha
Sadew Weerasingha

Warmest wishes from our Eastern Cadet Band to all our past cadets, present members, teachers, and everyone who supports ...
14/04/2026

Warmest wishes from our Eastern Cadet Band to all our past cadets, present members, teachers, and everyone who supports us.
May this New Year bring you happiness, prosperity, peace, and success in every step you take. ✨
Sarasavi Uyana College Media Unit
Sarasavi Uyana College Peradeniya
Sarasavi Uyana College, Past Pupils' Association

සරසවි උයන විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තුර්ය වාදක කණ්ඩායමේපුහුණුකාරිත්වය ඇතුළු සියලු කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයන්නපසුපසින...
02/04/2026

සරසවි උයන විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තුර්ය වාදක කණ්ඩායමේ
පුහුණුකාරිත්වය ඇතුළු සියලු කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයන්න
පසුපසින් නිහතමානීව සිටින ශක්තියක් — අපගේ ආදරණීය පෙරදිග ශිෂ්‍යභට ආදි ශිෂ්‍යයෝ ❤️
මේ තියෙන්නේ ඒ ශක්තියෙන් කොටසක් වෙච්ච අයගේ ඡායාරූප කිහිපයක්.
හැබැයි මේ සදහා උදව් කරන, පසුපසින් සිටින සියලු දෙනාගේම ඡායාරූප මෙතන නැති වුණත්,
ඔයාලා හැමෝම අපේ හදවතේ තියෙනවා 💙
තවද, ඔයාලා අතරින් ගොඩක් දෙනෙක් දැනට විදේශගතව සිටිනවා,
තවත් කෙනෙක් රාජකාරි සහ වෙනත් බැඳීම් නිසා ප්‍රායෝගිකව එක්වීමට නොහැකි වුණත්,
ඔයාලා දෙන සහයෝගය අපිට තවමත් වටිනවා 🥰🙏
ඔයාලා කරන සේවය, කැපවීම සහ ආදරය — අපි හැමදාම අගය කරනවා.
ඔයාලා නොතිබුණා නම් මේ ගමන මෙතරම් ලස්සන වෙන්නෙ නැහැ!🩷🧡💛💚
Sarasavi Uyana College Peradeniya
Sarasavi Uyana College, Past Pupils' Association

13/03/2026

“After the sports meet, moving forward through the center of Kandy city, spreading the sounds of Sarasavi Mother.” 🎶

Sarasavi Uyana College Media Unit
Sarasavi Uyana College Peradeniya
Sarasavi Uyana College, Past Pupils' Association

නව බලාපොරොත්තුවක්…නව ඉලක්කයක්…අලුත් කණ්ඩායමක්…එකම අරමුණක්…සරසවි උයන විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තුර්ය වාදක කණ්ඩායමේ2026 න...
12/03/2026

නව බලාපොරොත්තුවක්…
නව ඉලක්කයක්…
අලුත් කණ්ඩායමක්…
එකම අරමුණක්…

සරසවි උයන විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තුර්ය වාදක කණ්ඩායමේ
2026 නව සැරයන්වරයාට
උණුසුම් සුබ පැතුම්! 👏
ඔබගේ නායකත්වය යටතේ
අපේ කණ්ඩායම තවත් උසස් ජයග්‍රහණ කරා
ගමන් කරයි කියලා අපි විශ්වාස කරනවා.
Sarasavi Uyana College Media Unit
Sarasavi Uyana College Peradeniya
Sarasavi Uyana College, Past Pupils' Association
Dinura Pathum

✨ Good Luck, 2026 O/L Stars! ✨You’ve studied hard, tried your best, and grown so much along the way 💕Believe in yourself...
16/02/2026

✨ Good Luck, 2026 O/L Stars! ✨
You’ve studied hard, tried your best, and grown so much along the way 💕
Believe in yourself, take a deep breath, and shine just the way you are 🌟

01/01/2026
උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීම් ලද මහනුවර සරසවි උයන විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තුර්ය වාදක ක...
21/11/2025

උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීම් ලද මහනුවර සරසවි උයන විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තුර්ය වාදක කන්ඩායමේ ප්‍රථම ශිෂ්‍යභට සැරයන් වන කසුන් සංජය බුද්ධිවර්ධන ආදි ශිෂ්‍ය මහතා හට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු!

“Let’s feel happy with where we are now.”
08/11/2025

“Let’s feel happy with where we are now.”

Most Popular Eastern Band’s in Kandy ✨

• St.Sylvester College Kandy
• Dharmaraja College
• Vidyartha College Kandy
• Sri Sumangala College
• Kingswood College
• Sarasavi Uyana College
• Nugawela Central College
• Girl’s High School College
• St.Anthony’s Girls College
• Mahamaya Girl's College Kandy
• Pushpadana College Kandy
• Hemamali Girls College

සරසවි උයන මහ විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදක කන්ඩායමේ පලමු කන්ඩභාර ආචාර්යතුමිය වන විජේවර්ධන Ktps Wijewardhana ගුරැ...
06/11/2025

සරසවි උයන මහ විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදක කන්ඩායමේ පලමු කන්ඩභාර ආචාර්යතුමිය වන විජේවර්ධන Ktps Wijewardhana ගුරැමෑණියන් හට සුබ උපන්දිනයක් වෙිවා යැයි අප ප්‍රාර්ථනා කරමු🙏🎂

Address

Sarasavi Uyana College
Kandy
KANDYROAD

Telephone

+94785810891

Website

Alerts

Be the first to know and let us send you an email when Sarasavi Uyana Eastern Cadet Band posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sarasavi Uyana Eastern Cadet Band:

Shortcuts

Share