Regency Residential Higher Education Center

Regency Residential Higher Education Center The Best Residential and Online Edcation Provider in Sri Lanka.
(1)

21/08/2026

Regency College Polonnaruwa
2027 ජනවාරි මස සිට ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරිම සදහා සියලුම කටයුතු සුදානම් වෙමින් පවති.

17/08/2026

ජීවන බරට විසඳුම් සොයන්නට -රටට කහවණු ගෙනෙන්නට
විදේශ ගතවූ දෙමව්පියනි!
විදේශ ගතවන දෙමව්පියනි.!
මැද පෙරදිග -සහරාවේ-යුරෝපයේ කොතැනක සිට හෝ රැකියාවේ නියුතු ඔබ නිරන්තරයෙන් වෙහෙසෙන්නේ ඔබේ නිවසේ ගැටලුව⁣ලට විසඳුම් සොයන්නට බව අපි දනිමු .
ඔබේ දුවා දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙසෙන ඔබ නිරන්තරයෙන් ඔබේ දරුවාගේ අනාගතය පිලිබඳ සිතන බව අපි දනිමු .
ඔබේ සිත දවන වැදගත්ම ප්රශ්ණය වන්නේ ඔබේ දරුවාගේ ආරක්ෂාව ,රැකවරණය ,අධ්‍යාපනය හා අනාගතය පිලිබඳ නොවේද ..? ඒ ගැන සිත සිතා ඔබ දවසට සිය දහස් වාරයක් පසුතැවෙනවා නොවේද ..?
බිය නොවන්න..!
ඔබේ දරුවාට පූර්ණ රැකවරණය .ආදරය .දයාව ආරක්ෂාව මැදින් විධිමත් අධ්‍යාපනය ලබා දෙන්නට අපි සූදානම් ..
ලංකාව පුරා නේවාසික පාසල් කොපමණ තිබුණත් දිවයිනේ විශිෂ්ටතම නේවාසික පාසල ලෙසින් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද අපි
රිජන්සි නේවාසික පාසල ..
පෙර පාසල් වියේ සිට විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලබන තෙක්
*පූර්ණ නේවාසික පහසුකම්
*පූර්ණ රැකවරණය
*විධිමත් අධ්‍යාපනය
*ඉගෙනුමට සුදුසු පරිසරයක.
ඔබේ දරුවාගේ අනාගතය බියෙන් සැකෙන් තොරව අප වෙත බාර දෙන්න .
ඔබේ දරුවාගේ අනාගතය අපි සුරක්ෂිත කරන්නෙමු .
වැඩි විස්තර දැනගැනීමට . 0812305863/ 0715268074/ 0773995743 / 0727165743 කතා කරන්න .

15/08/2026

2027 පළමු ශ්‍රේණියට අයදුම්පත් දැන් භාරගැනීම දැන් සිදුකෙරේ .

13 වසරක් තුළ ගෙවෙන පාසල් ජීවිතය වසර 9 කින් නිමා කිරීමට මෙන්න අනගි අවස්ථාවක්..

සීඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකයත් සමඟ අත්වැල් බැඳ ගන්නට ඔබේ දරුවාත් හුරු කරවමු.

👉 ප්‍රාථමික අංශයට වසර 05 යි.
👉 6-7 ශ්‍රේණියට වසර 01 යි.
👉 8-9 ශ්‍රේණියට වසර 01 යි.
👉 අ. පො. ස. (සා. පෙළ) වසර 01 යි.
👉 අ. පො. ස. (උ. පෙළ) වසර 01 යි.

සම්පූර්ණ කාලය වසර 09 යි.

10 වෙන අවුරුද්දේදී උසස් අධ්‍යාපනය ලැබීමට සුදුස්සෙක්..

ඉතාමත් කෙටි කාලයකින් ඔබේ දරුවාව සිහින කරා ලගාකරවීමට අපි සුදානම්..

සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය යන දෙකෙන්ම රජයේ විෂය නිර්දේෂයට අනුකූලව විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සෙ ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන
අපූරු ඉස්කෝලේ
Regency College Mawanella

නවක සිසුන් බදවා ගැනීම මෙම දිනවල සිදුවේ.

වැඩි විස්තර සදහා අමතන්න - 071 5268074

Regency College Mawanella

14/08/2026

Regency Bording School bokkawala
Regency college kandy
Regency College kurunegala
Regency college mawanella
Regency College polonnaruwa

නවක සිසුන් බදවා ගැනීම මෙම දිනවල සිදුවේ.

වැඩි විස්තර සදහා අමතන්න - 0812305863, 0715268074, 0727165743, 0773995743

10/08/2026

2027 පළමු ශ්‍රේණියට අයදුම්පත් දැන් භාරගැනීම දැන් සිදුකෙරේ .

13 වසරක් තුළ ගෙවෙන පාසල් ජීවිතය වසර 9 කින් නිමා කිරීමට මෙන්න අනගි අවස්ථාවක්..

සීඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකයත් සමඟ අත්වැල් බැඳ ගන්නට ඔබේ දරුවාත් හුරු කරවමු.

👉 ප්‍රාථමික අංශයට වසර 05 යි.
👉 6-7 ශ්‍රේණියට වසර 01 යි.
👉 8-9 ශ්‍රේණියට වසර 01 යි.
👉 අ. පො. ස. (සා. පෙළ) වසර 01 යි.
👉 අ. පො. ස. (උ. පෙළ) වසර 01 යි.

සම්පූර්ණ කාලය වසර 09 යි.

10 වෙන අවුරුද්දේදී උසස් අධ්‍යාපනය ලැබීමට සුදුස්සෙක්..

ඉතාමත් කෙටි කාලයකින් ඔබේ දරුවාව සිහින කරා ලගාකරවීමට අපි සුදානම්..

සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය යන දෙකෙන්ම රජයේ විෂය නිර්දේෂයට අනුකූලව විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සෙ ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන
අපූරු ඉස්කෝලේ
Regency College polonnaruwa

නවක සිසුන් බදවා ගැනීම මෙම දිනවල සිදුවේ.

වැඩි විස්තර සදහා අමතන්න - 071 5268074

Regency college polonnaruwa

03/08/2026

මෙවර උසස් පෙළ විභාගයෙන් නිසැක ජය පතන දැයේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික සුවය හා චිත්ත ඒකග්‍රතාව උදෙසා අශිර්වාද පතා අදිශ්ඨාන අබතෙල් පහන් පූජාව

31/07/2026

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කුමක් වුවත් ඔබට උසස් පෙළ තාක්ෂණවේදය සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට සහ නියමිත වසරට කලින් විභාගයට සුදානම් වීමේ වරම් .
regency college kandy
Regency college kurunegala
Regency bording school bokkawala
විමසීම් : 0812305863 / 0812204120 / 0372202510
0715268074/ 0727165743

Address

Morankanda, Bokkawala
Kandy
20093

Alerts

Be the first to know and let us send you an email when Regency Residential Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Regency Residential Higher Education Center:

Shortcuts

Share

Category