06/06/2023
මහනුවර නඟර සංවර්ධන සැලස්ම සකස් කිරීමේ වැඩසටහන අද (06) දින මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන, වෙළඳ ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විද්වතුන් බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගී විය.
16/12/2022
The following revised new rates will be effective from 14.dec.2022
26/10/2022
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2022.10.25/26 දෙදින තුළ පවත්වන ලද අ.පො.ස (ස.පෙළ) ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහන.
26/08/2022
2022 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන සිසුන්ගේ චිත්‍ර විෂය ප්‍රතිඵල ඉහළ නැංවීම අරමුණ කොට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වැඩසටහනේ දසුන්
24/03/2022
2022.03.23 වන දින මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද BPP විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩසටහන.
11/03/2022
2022.03.11 වන දින මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩසටහන.