27/02/2026
2026 මාර්තු මස නව ජපන් භාෂා පංති
විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබත් ජපන් සිහිනය සැබෑ කර ගැනීමට කැමතිද? ✈️🇯🇵
⭕JLPT, NAT නිවැරැදිව
ඉගෙන ගන්න KAIZEN 改善 එකට එන්න🇱🇰 🇯🇵
⭕⏰ජපන් භාෂාව ඉගෙන ගැනීම සදහා ඔබ KAIZEN තෝරා ගත යුත්තේ ඇයි? 🤔
🔆 ජපන් භාෂාව පිලිබද සුදුසුකම්ලත් පලපුරුදු සහ ප්‍රවීණ ගුරුවරයෙකු යටතේ ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙනීමට හැකිවීම.
🔆 නියමිත පරිදි සියලුම විශය නිර්දේශ ආවරණය කරමින් නියමිත පරිදි සිසුන්ව ජපන් භාෂා ප්‍රවීණතා විභාග වෙත යොමු කිරීම. (N5, N4)
🔆 පාඨමාලා නිම කරන සිසුන්ට ජපානය විසින් පිලිගත් KAIZEN JAPANESE LANGUAGE INSTITUTE විසින් නිකුත් කරනු ලබන සහතිකය ලබා ගැනීමේ හැකියාව.
වැනි වාසි රැසක් සමගින් විස්වාශයෙන් හා වගකීමෙන් යුතුව හරි පාරෙන් නොරැවටී ජපන් යන්න KAIZEN එකට එන්න⛩️🎌🇯🇵
⭕ ආසන සීමිත ප්‍රමාණයක් ඇති බැවින් අදම ලියාපදිංචි වන්න 🎓🧑🎓
Kaizen Japanese Language Institute
077 154 29 54 / 077 952 16 29 / 077 524 97 02
[email protected]
Kaizen Japanese Language Institute -改善日本語学院 Let's Learn Japanese - ජපන් බස උගනිමු Infinity Japan Dilini Ishani Isuru Anjana Kaizen Japanese Language Institute Kaizen Global Pvt Ltd Adrian Amarasinghe