Kcs International Korean Language Institute

Kcs International Korean Language Institute 🌸안녕하세요 .저의 수업에 참여해서 한국어를 제대로 배워 보세요. 🇰🇷🇱🇰🇰🇷

🎓🇰🇷 2028 A/L කොරියානු භාෂා නව පන්ති ආරම්භයසාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ ඔබට, කොරියානු භාෂාව නිවැරදිව ඉගෙන ගෙන ඉහළ සාමාර්ථ...
03/08/2026

🎓🇰🇷 2028 A/L කොරියානු භාෂා නව පන්ති ආරම්භය
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ ඔබට, කොරියානු භාෂාව නිවැරදිව ඉගෙන ගෙන ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට දැන්ම එකතු වන්න!
✅ Zoom ඔස්සේ පන්ති
✅ මුල සිට සරලව ඉගැන්වීම
✅ ව්‍යාකරණ හා වචන මාලාවට වැඩි අවධානය
✅ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
✅ සීමිත සිසුන් පිරිසක්

2028 A/L කොරියානු භාෂා පන්තිය අගෝස්තු 12 බදදා සවස 3ට ආරම්භවේ ...

📞 Register: 074-371-2213
👩‍🏫 මෙහෙයවීම: සචිනි යසන්තිකා 🇰🇷
Korean Language
( Shinhan University South Korea)
| B.A. in Business Administration, Hyupsung University South Korea.( Korean Language)
TOPIK Level 5 | KIIP Level 5 |

27/07/2026

Students Visa වලින් කොරියාවට යන්න ඉන්න ඔයාට කොරියන් භාශාව ඉගෙන ගන්න ...
Basic Korean Language එක මාස දෙකෙන්
Reading
Writing
Listening &Spoken කොරියාවේ අත්දැකීම් ඇති ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න

Topik Level 1 (1&2)
Topik 2 ( 3 ,4,)

Korean Language (Shinhan University South Korea) B.A. in Business Administration, Hyupsung University South Korea. ( Korean Language) TOPIK Level 5, KIIP Level 5 (Korean Language) 10 years' experience in living, teaching, and Korean culture.

Lecture Sachini Yasanthika
Contact 074-371-2213

🇰🇷 Basic Korean Language Course – Start from Zero! 🇰🇷Dreaming of speaking Korean?Join our Basic Korean Language Course a...
26/07/2026

🇰🇷 Basic Korean Language Course – Start from Zero! 🇰🇷

Dreaming of speaking Korean?

Join our Basic Korean Language Course and learn:
✅ Hangul (Reading & Writing)
✅ Basic Grammar
✅ Everyday Conversations
✅ Korean Vocabulary
✅ Korean Culture

🎓 Perfect for:
✔ Beginners
✔ Students
✔ K-Drama & K-Pop Fans
✔ Anyone planning to study or work in Korea

📞 Register Now!
KCS Korean Language Institute
☎️ 074-371-2213

Limited seats available!
Start your Korean journey today! 🇰🇷✨

17/07/2026

🎓🇰🇷 2028 A/L කොරියානු භාෂා නව පන්ති ආරම්භය
උපශීර්ෂය: සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ ඔබට, කොරියානු භාෂාව නිවැරදිව ඉගෙන ගෙන ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට දැන්ම එකතු වන්න!
✅ Zoom ඔස්සේ පන්ති
✅ මුල සිට සරලව ඉගැන්වීම
✅ ව්‍යාකරණ හා වචන මාලාවට වැඩි අවධානය
✅ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
✅ සීමිත සිසුන් පිරිසක්
📞 Register: 074-371-2213
👩‍🏫 මෙහෙයවීම: සචිනි යසන්තිකා 🇰🇷
Korean Language
( Shinhan University South Korea)
| B.A. in Business Administration, Hyupsung University South Korea.( Korean Language)
TOPIK Level 5 | KIIP Level 5 |

🌸안녕하세요 .저의 수업에 참여해서 한국어를 제대로 배워 보세요. 🇰🇷🇱🇰🇰🇷

16/07/2026
12/07/2026

🌸안녕하세요 .저의 수업에 참여해서 한국어를 제대로 배워 보세요. 🇰🇷🇱🇰🇰🇷

07/07/2026

🎓🇰🇷 "October TOPIK 1 විභාගයට සූදානම් වෙන ඔබට සුබ ආරංචියක්!

කොරියානු භාෂාව මුල සිටම නිවැරදිව ඉගෙන ගන්න. කියවීම, ලිවීම, ව්‍යාකරණ සහ වචන මාලාව පහසුවෙන් ප්‍රගුණ කරන්න.

TOPIK 1 විභාගය ඉලක්ක කරගෙන සම්පූර්ණ පුහුණුවක් සමඟ අලුතින් ආරම්භ වන අපගේ TOPIK 1 පන්තියට අදම එකතු වන්න.

පළපුරුදු ගුරුවරියක් සමඟ මුල සිට විභාගය දක්වා පියවරෙන් පියවර ඔබේ සිහිනය සැබෑ කරගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න. KCS Korean Language Institute. 📞 074 371 2213



🌸안녕하세요 .저의 수업에 참여해서 한국어를 제대로 배워 보세요. 🇰🇷🇱🇰🇰🇷

A/L  කොරියන් විෂයට  A සමාර්තයක් ලබා ගන්න....විෂය නිර්දේශය හරියට ඉගෙන ගන්න....🇰🇷🇰🇷🇰🇷🇰🇷✅️   නව කොරියානු භාෂා පංති  ආරම්භය....
26/06/2026

A/L කොරියන් විෂයට A සමාර්තයක් ලබා ගන්න....
විෂය නිර්දේශය හරියට ඉගෙන ගන්න....🇰🇷🇰🇷🇰🇷🇰🇷

✅️ නව කොරියානු භාෂා පංති ආරම්භය.

✅️Zoom තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ.

✅️කොරියානු භාෂාව මුල සිට සරලවම ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
✅️ව්‍යාකරණ ,වචන පිළිබද වැඩි අවධානයක් යොමු කෙරේ.
✅️විෂය නිර්දේශය ආවරණය කෙරේ.
✅️සෑම සිසුවෙකු කෙරෙහිම වැඩි අවදානයක් ලබා දෙන අතර සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගන්නා බැවින් දැන්ම ඔබගේ අසුන වෙන්කරවා ගන්න.

☎️Register වීම සදහා whatsapp message කරන්න .
☎️074-371-2213

✅️මෙහෙයවීම:- සචිනි යසන්තිකා.🇰🇷

⭕️Korean Language
( Shinhan University South Korea)
⭕️B.A. in Business Administration, Hyupsung University South Korea.( Korean Language)
⭕️TOPIK Level 5, KIIP Level 5 (Korean Language)
⭕️10 years' experience in living, teaching, and Korean culture .

🇰🇷📚 KOREAN LANGUAGE – 2028 A/Lනව පන්ති ආරම්භය 📚🇰🇷✨ 2028 A/L Korean Language විෂය සඳහානව පන්ති ආරම්භ වේ!🗓️ දිනය: ජුලි මස ...
25/06/2026

🇰🇷📚 KOREAN LANGUAGE – 2028 A/L
නව පන්ති ආරම්භය 📚🇰🇷
✨ 2028 A/L Korean Language විෂය සඳහා
නව පන්ති ආරම්භ වේ!
🗓️ දිනය: ජුලි මස 04 වන සෙනසුරාදා
⏰ වේලාව: ප.ව. 5.00 – 7.00
🎯 පන්තියේ විශේෂතා
✔️ Grammar & Writing
✔️ Speaking & Reading Practice
✔️ Past Papers Discussion
✔️ විභාගයට අනුකූල ඉගැන්වීම්
✔️ ආරම්භක සිට ඉහළ මට්ටම දක්වා
🌟 Korean Language ඉගෙනගෙන
ඔබේ අනාගතයට නව අවස්ථා විවෘත කරගන්න!
📞 වැඩි විස්තර සඳහා 074 371 2213 අදම සම්බන්ධ වන්න.
🎓 2028 A/L සාර්ථකත්වයට අදම අප සමඟ එක්වන්න!

11/06/2026

🇰🇷📚 Korean Language TOPIK 1
නව පන්ති ආරම්භය 🇰🇷✨
TOPIK 1 විභාගයට සූදානම් වන ඔබ සඳහා
නව පන්ති ආරම්භ වේ! 🎓
🗓️ දිනය : ජුනි මස 14 වන ඉරිදා
⏰ වේලාව : 3.00 PM ~ 5.00 PM
👩‍🏫 Lecturer : Sachini Yasanthika
📖 ඔබ ඉගෙන ගන්නා දේ
✔️ Korean Alphabet (한글)
✔️ Basic Grammar & Vocabulary
✔️ Reading, Writing, Listening & Speaking
✔️ TOPIK 1 Exam Preparation
✔️ Past Papers Discussion
🌟 Korean Language ඉගෙනගෙන
ඔබේ අනාගතයට නව අවස්ථා විවෘත කරගන්න!
📞 Contact : 074 371 2213
📩 අදම අප සමඟ එක්වන්න!

🌸안녕하세요 .저의 수업에 참여해서 한국어를 제대로 배워 보세요. 🇰🇷🇱🇰🇰🇷

Address

스리랑카
Seoul
2000

Website

Alerts

Be the first to know and let us send you an email when Kcs International Korean Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share