SIBA Campus SRI LANKA

SIBA Campus SRI LANKA Accredited by the MOHE and the UGC under the Universities Act. We are also member of the Association of Commonwealth Universities (ACU)

ඔබේ සරසවි සිහිනයට අපෙන් සවියක්! 🎓✨තාක්ෂණික ලෝකය ජයගන්න පල්ලේකැලේ SIBA Campus වෙතින් අත්වැලක්.2023 | 2024 | 2025 අ.පො.ස. ...
03/09/2026

ඔබේ සරසවි සිහිනයට අපෙන් සවියක්! 🎓✨

තාක්ෂණික ලෝකය ජයගන්න පල්ලේකැලේ SIBA Campus වෙතින් අත්වැලක්.

2023 | 2024 | 2025 අ.පො.ස. උසස් පෙළ සමත් ඔබට රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (Student Loan Scheme) යටතේ BTech තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය පිළිබඳ උපාධිය හැදෑරීමට දැන් අවස්ථාව! 💻🚀

ශ්‍රී දළදා මාළිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන SIBA සරසවියෙන් ඔබේ තොරතුරු තාක්ෂණ සිහිනය අදම සැබෑ කරගන්න!

📲 WhatsApp හරහා වැඩිවිස්තර ලබාගැනීමට:
WhatsApp: https://wa.me/+94772009600?text=BTech_Details

📞 Contact: 081 242 1 693 | 077 200 9 600 | 072 784 4 844
📧 Email: [email protected]
🌐 Website: www.siba.edu.lk

💼 𝐑𝐞𝐚𝐥 𝐄𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞. 𝐑𝐞𝐚𝐥 𝐒𝐮𝐜𝐜𝐞𝐬𝐬. 𝐀𝐜𝐜𝐞𝐥𝐞𝐫𝐚𝐭𝐞𝐝 𝐆𝐫𝐨𝐰𝐭𝐡! 🚀✨Hear from 𝐂𝐡𝐚𝐧𝐝𝐚𝐧𝐚 𝐀𝐛𝐞𝐲𝐬𝐢𝐧𝐠𝐡𝐞 (𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐞 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐫 - 𝐁𝐫𝐚𝐧𝐜𝐡 𝐇𝐞𝐚𝐝 𝐨𝐟...
02/09/2026

💼 𝐑𝐞𝐚𝐥 𝐄𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞. 𝐑𝐞𝐚𝐥 𝐒𝐮𝐜𝐜𝐞𝐬𝐬. 𝐀𝐜𝐜𝐞𝐥𝐞𝐫𝐚𝐭𝐞𝐝 𝐆𝐫𝐨𝐰𝐭𝐡! 🚀✨

Hear from 𝐂𝐡𝐚𝐧𝐝𝐚𝐧𝐚 𝐀𝐛𝐞𝐲𝐬𝐢𝐧𝐠𝐡𝐞 (𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐞 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐫 - 𝐁𝐫𝐚𝐧𝐜𝐡 𝐇𝐞𝐚𝐝 𝐨𝐟 𝐎𝐩𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐚𝐭 𝐌𝐞𝐫𝐜𝐚𝐧𝐭𝐢𝐥𝐞 𝐈𝐧𝐯𝐞𝐬𝐭𝐦𝐞𝐧𝐭𝐬 𝐚𝐧𝐝 𝐅𝐢𝐧𝐚𝐧𝐜𝐞 𝐏𝐋𝐂) on how the BBM (Hons) Degree at SIBA Campus transformed his industry experience into high-level corporate leadership:

💬 "𝑃𝑢𝑟𝑠𝑢𝑖𝑛𝑔 𝑚𝑦 𝐵𝐵𝑀 𝑑𝑒𝑔𝑟𝑒𝑒 𝑎𝑡 𝑆𝐼𝐵𝐴 𝐶𝑎𝑚𝑝𝑢𝑠 𝑤𝑎𝑠 𝑜𝑛𝑒 𝑜𝑓 𝑡ℎ𝑒 𝑏𝑒𝑠𝑡 𝑐𝑎𝑟𝑒𝑒𝑟 𝑑𝑒𝑐𝑖𝑠𝑖𝑜𝑛𝑠 𝐼 ℎ𝑎𝑣𝑒 𝑚𝑎𝑑𝑒... 𝑡ℎ𝑒 𝑝𝑟𝑜𝑔𝑟𝑎𝑚 ℎ𝑒𝑙𝑝𝑒𝑑 𝑚𝑒 𝑠𝑡𝑟𝑢𝑐𝑡𝑢𝑟𝑒 𝑡ℎ𝑎𝑡 𝑘𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒 𝑖𝑛𝑡𝑜 𝑐𝑙𝑒𝑎𝑟 𝑏𝑢𝑠𝑖𝑛𝑒𝑠𝑠 𝑓𝑟𝑎𝑚𝑒𝑤𝑜𝑟𝑘𝑠. 𝑇𝑜𝑑𝑎𝑦, 𝐼 𝑐𝑎𝑛 𝑠𝑒𝑒 ℎ𝑜𝑤 𝑡ℎ𝑖𝑠 𝑑𝑒𝑔𝑟𝑒𝑒 𝑑𝑖𝑟𝑒𝑐𝑡𝑙𝑦 𝑐𝑜𝑛𝑡𝑟𝑖𝑏𝑢𝑡𝑒𝑑 𝑡𝑜 𝑎𝑐𝑐𝑒𝑙𝑒𝑟𝑎𝑡𝑖𝑛𝑔 𝑚𝑦 𝑐𝑎𝑟𝑒𝑒𝑟 𝑝𝑟𝑜𝑔𝑟𝑒𝑠𝑠𝑖𝑜𝑛 𝑡𝑜 𝑡ℎ𝑒 𝑛𝑒𝑥𝑡 𝑙𝑒𝑣𝑒𝑙."

Turn your work experience into strategic leadership skills and fast-track your executive career! 👔🌟

📅 Intake Open! Take the step toward your degree today.

📲 Inquire on WhatsApp:

💬 https://wa.me/+94772009600?text=BBM_Degree_Details

📞 Contact: 081 242 1 693 | 077 200 9 600 | 072 784 4 844

📧 Email: [email protected]

🌐 Website: www.siba.edu.lk

ඔබේ සරසවි සිහිනයට අපෙන් සවියක්! 💼✨අනාගත ව්‍යාපාරික ලෝකය ජයගන්න පල්ලේකැලේ SIBA Campus වෙතින් අත්වැලක්. 2023 | 2024 | 2025...
02/09/2026

ඔබේ සරසවි සිහිනයට අපෙන් සවියක්! 💼✨

අනාගත ව්‍යාපාරික ලෝකය ජයගන්න පල්ලේකැලේ SIBA Campus වෙතින් අත්වැලක්.

2023 | 2024 | 2025 අ.පො.ස. උසස් පෙළ සමත් ඔබට රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (Student Loan Scheme) යටතේ BBM (Hons) - ව්‍යාපාර කළමනාකරණවේදී (ගෞරව) උපාධිය හැදෑරීමට දැන් අවස්ථාව!

ඔබේ ව්‍යාපාරික හා කළමනාකරණ සිහිනය අදම සැබෑ කරගන්න! 👔

📲 WhatsApp හරහා වැඩිවිස්තර ලබාගැනීමට:

💬 WhatsApp: https://wa.me/+94772009600?text=BBM_Details

📞 Contact: 081 242 1 693 | 077 200 9 600 | 072 784 4 844

📧 Email: [email protected]

🌐 Website: www.siba.edu.lk

ඔබේ සරසවි සිහිනයට අපෙන් සවියක්! 🎓✨උසස් පෙළින් පසු තාක්ෂණයෙන් පිරි ලෝකයට පිවිසෙන ඔබට පල්ලේකැලේ SIBA Campus වෙතින් අත්වැලක...
01/09/2026

ඔබේ සරසවි සිහිනයට අපෙන් සවියක්! 🎓✨

උසස් පෙළින් පසු තාක්ෂණයෙන් පිරි ලෝකයට පිවිසෙන ඔබට පල්ලේකැලේ SIBA Campus වෙතින් අත්වැලක්. 💻🚀

2023 | 2024 | 2025 අ.පො.ස. උසස් පෙළ සමත් ඔබට රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය (Student Loan Scheme) යටතේ BSc. in IT (තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය) හැදෑරීමට දැන් අවස්ථාව! 🏛️✨

ඔබේ අනාගතය අදම සුරක්ෂිත කරගන්න! 🌟

📲 WhatsApp හරහා වැඩිවිස්තර ලබාගැනීමට:

💬 WhatsApp: https://wa.me/+94772009600?text=BSc_IT_Interest Loan_Details

📞 Contact: 081 242 1 693 | 077 200 9 600 | 072 784 4 844

📧 Email: [email protected]

🌐 Website: www.siba.edu.lk

31/08/2026

ඔබ 2023, 2024 හෝ 2025 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට එය සමත් වූ අයෙක්ද? 🎓

එසේ නම්, ශ්‍රී දළදා මාළිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන සිබා (SIBA) සරසවියේ
උපාධියක් හැදෑරීමට ඔබට අගනා අවස්ථාවක් හිමිවී ඇත. 🏛️✨

⭕විශේෂත්වය:
පාඨමාලා ගාස්තු ආපසු ගෙවීම සිදුකළ යුත්තේ උපාධිය සාර්ථකව නිමකර රැකියාවක නියුතුවන අතරතුරය.

මෙම උපාධි පාඨමාලාවන් සඳහා වැයවන සම්පූර්ණ පිරිවැය රජය මගින් සම්පූර්ණයෙන්ම පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් යටතේ ඔබට ලබාදෙනු ලැබේ.💫

✅හැදෑරිය හැකි උපාධි ක්ෂේත්‍ර:
💻තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය - BSc IT
⚙️තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය පිළිබඳ තාක්ෂණවේදී උපාධිය - BTech
📊ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ගෞරව උපාධිය - BBM (Hons)

වැඩිවිස්තර සඳහා
👉https://wa.me/+94772009600?text=Student_Loan_Details

ඔබගේ අනාගත වෘත්තීය සිහිනය සැබෑ කරගැනීමට රජයෙන් හිමිවන මෙම විශේෂ වරප්‍රසාදය නොපමාව ලබාගන්න.

✨ 𝐄𝐦𝐩𝐨𝐰𝐞𝐫 𝐘𝐨𝐮𝐫 𝐕𝐨𝐢𝐜𝐞. 𝐁𝐮𝐢𝐥𝐝 𝐘𝐨𝐮𝐫 𝐅𝐮𝐭𝐮𝐫𝐞. ✨Ready to improve your English and take the next step in your career? 🎓The Week...
29/08/2026

✨ 𝐄𝐦𝐩𝐨𝐰𝐞𝐫 𝐘𝐨𝐮𝐫 𝐕𝐨𝐢𝐜𝐞. 𝐁𝐮𝐢𝐥𝐝 𝐘𝐨𝐮𝐫 𝐅𝐮𝐭𝐮𝐫𝐞. ✨

Ready to improve your English and take the next step in your career? 🎓

The Weekend Diploma in English at SIBA Campus is designed to help you develop strong English communication, writing, and language skills while building the confidence you need for your personal and professional journey.

📚 Diploma in English – 2026 Intake Now Open!

🔹 Weekend Classes Available
🔹 Improve Your Speaking & Writing Skills
🔹 Build Confidence in Communication
🔹 Develop Skills for Academic & Career Success

🚀 Start your journey today and invest in a better future!

📲 Inquire via WhatsApp:💬 WhatsApp: https://wa.me/+94772009600?text=Diploma_In_English_Weekend_Details

📞 Contact: 081 242 1693 | 077 200 9600

🌐 Website: www.siba.edu.lk
✉️ Email: [email protected]

𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝟕𝟔 𝐃𝐢𝐬𝐭𝐢𝐧𝐠𝐮𝐢𝐬𝐡𝐞𝐝 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚𝐭𝐬 𝐚𝐭 𝐒𝐈𝐁𝐀 𝐂𝐚𝐦𝐩𝐮𝐬SIBA Campus, Pallekele, was pleased to welcome 76 distinguished diplo...
28/08/2026

𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝟕𝟔 𝐃𝐢𝐬𝐭𝐢𝐧𝐠𝐮𝐢𝐬𝐡𝐞𝐝 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚𝐭𝐬 𝐚𝐭 𝐒𝐈𝐁𝐀 𝐂𝐚𝐦𝐩𝐮𝐬

SIBA Campus, Pallekele, was pleased to welcome 76 distinguished diplomats on August 26th at the SIBA Auditorium for a grand celebration of Sri Lankan heritage, culture, and tradition through a rich tapestry of authentic Sri Lankan artistry. This cultural event was organized and hosted by the Sri Lanka International Buddhist Academy, the higher education institute of the Temple of the Sacred Tooth Relic, founded by its Chairman, Dr. Nilanga Dela, the Diyawadena Nilame.

26/08/2026

Address

SIBA Campus
Kandy
20168

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94812421693

Alerts

Be the first to know and let us send you an email when SIBA Campus SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SIBA Campus SRI LANKA:

Shortcuts

Share