Golden Memories of St. Sylvester's College, Kandy

Golden Memories of St. Sylvester's College, Kandy Any Surviving Sylvestrian can post their photo memories of schooling age. And don't forget to add some words about the pic in caption space.

Sylvestrians.... Share your photo memories with our community. If you have albums of photos (eg: Sports meet 1999, Big Match 2003.. etc) pls contact the admin of the page so, they will help you to share those photos as an album. Email of the current Admin and the founder of this Page:
Mr. Hashker Shaheen / Email: [email protected]

16/07/2024
Congratulations my boys 👍👍👍
30/03/2024

Congratulations my boys 👍👍👍

EduFirst Clash 2024 මධ්‍යම පළාත් අන්තර් පාඨශාලයීය විවාද තරගාවලියේ ජනප්‍රියතම කථිකයා ඔබේ පාසලෙන් ද?ජනප්‍රියතම කථිකයා සඳහා...
08/02/2024

EduFirst Clash 2024 මධ්‍යම පළාත් අන්තර් පාඨශාලයීය විවාද තරගාවලියේ ජනප්‍රියතම කථිකයා ඔබේ පාසලෙන් ද?

ජනප්‍රියතම කථිකයා සඳහා ඔබ පාසලේ නියෝජනය තෝරා පත් කරගැනීමට පහත ඇති Posts අතුරින් ඔබේ පාසලේ විවාදකයාගේ Post එකට Like, Comment කරන්න. 2024 පෙබරවාරි 11 වන දින මධ්‍යහන 12න් Like,Comment කළ හැකි කාලය අවසන් වේ! ඒ වන විට වැඩිම Likes+Comments ඇති විවාදකයා තරගාවලියේ ජනප්‍රියම විවාදකයා ලෙස තේරී පත්වනු ඇත.


27/01/2024

අපි නම් පාසලට ප්‍රේම කලා මිස පාසලේදී නම් ප්‍රේම කර නැත 😌🇳🇱

24/01/2024
ඔබේ දෙවැනි මව යුග යුග බිහිකළ දරුවන් නිසා ආඩම්බරකාරව වැජඹෙයි.  ඈ වටා නිරතුරු සුරක්ෂිත අත්වැල් බැඳගනිමු 👑🇳🇱
30/10/2023

ඔබේ දෙවැනි මව යුග යුග බිහිකළ දරුවන් නිසා ආඩම්බරකාරව වැජඹෙයි. ඈ වටා නිරතුරු සුරක්ෂිත අත්වැල් බැඳගනිමු 👑🇳🇱

Champions ❤️🇳🇱
10/10/2023

Champions ❤️🇳🇱

නිවසින් පාසලට පැමිණියේ පිරිසිදු දරුවෙකු නම් පාසලේ ක්‍රීඩා පිටියෙන් නිවසට යා යුතු වන්නේද පිරිසිදු දරුවෙකි. විද්‍යාලයීය ආද...
07/10/2023

නිවසින් පාසලට පැමිණියේ පිරිසිදු දරුවෙකු නම් පාසලේ ක්‍රීඩා පිටියෙන් නිවසට යා යුතු වන්නේද පිරිසිදු දරුවෙකි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මෙම සංකල්පයට ප්‍රාණය ලබාදෙමින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ වුණා. ඒ 2004 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ ව්‍යාපෘතියක් ලෙසින්.

සිල්වෙස්තර විද්‍යාලයාධිපති අසේල රණසිංහ, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන හේමන්ත රණසිංහ හා බන්දුල වීරසිංහ සමග ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සුදේශ් බී. අතාවුද ඇතුලු ආදි සිසුන් පිරිසක් මේ සමාරම්භය සදහා සහභාගි වුණා 🇳🇱

St. Sylvester's College Storms to Victory in the Stubbs Shield Boxing Championship in 2023. 🥊🔥🇱🇰
01/10/2023

St. Sylvester's College Storms to Victory in the Stubbs Shield Boxing Championship in 2023. 🥊🔥🇱🇰

මේ ඉන්නෙ හේශාන් ජයසිංහ. ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලෙ බොක්සිං කන්ඩායමේ නායකය. අද අන්තිම ෆයිට් එකට එන්නෙ නලලෙ මැහුම් 6ක් දා...
01/10/2023

මේ ඉන්නෙ හේශාන් ජයසිංහ.
ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලෙ බොක්සිං කන්ඩායමේ නායකය.

අද අන්තිම ෆයිට් එකට එන්නෙ නලලෙ මැහුම් 6ක් දාපු තුවාලෙකුත් එක්ක.
ඒකරලා රෝයල් කැප්ටන් එක්ක තරඟෙ දිනල,
ස්ටබ් කුසලානයත් ජයග්‍රහණය කරවනව පාසලට...

ඒ ගැහුවෙ රෝයල් බොක්සිං රිං එකේදිමයි....

පාසලේ රගර් කන්ඩායමේ ෆුල්බැක් ක්‍රීඩකය වගේම ෆුට් බෝල් ටීම් එකෙත් සුපිරිම වැඩ්ඩෙක්...

ජය වේවා මල්ලි 🥊🏆🇳🇱

❤️🇳🇱
01/08/2023

❤️🇳🇱

ජීවිතේ සතුටින්ම ගෙවුනු කාලේ ❤️
21/06/2023

ජීවිතේ සතුටින්ම ගෙවුනු කාලේ ❤️

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Golden Memories of St. Sylvester's College, Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Golden Memories of St. Sylvester's College, Kandy:

Shortcuts

Share