Past Pupils Association Mahanama college kandy

Past Pupils Association Mahanama college kandy Welcome To MAHANAMA College Official page

❤ මහානාම මහත්වරුනි ඔබට ජය ❤️
20/09/2025

❤ මහානාම මහත්වරුනි ඔබට ජය ❤️

21/04/2024
ඔව් අපි ඒ වැඩේ කරා ගිය අවුරුද්දේ මහනාම සාජ්ජෙන් පටන් අරගන MPL මැච් එක වගේ වැඩ ටිකක් කරලා  එකතු කරගත්ත සල්ලියි අපේම සහොදර...
17/03/2024

ඔව් අපි ඒ වැඩේ කරා ගිය අවුරුද්දේ මහනාම සාජ්ජෙන් පටන් අරගන MPL මැච් එක වගේ වැඩ ටිකක් කරලා එකතු කරගත්ත සල්ලියි අපේම සහොදර සහොදරියන්ගෙන් ලැබුනු ආධාරයි.. කොටින්ම කිව්වොත් සාජ්ජේදී ඔයාලාගේ ගොඩක් කට්ටිය දුන්න රුපියල් 100 ,50 පවා මේ සහයොගයට අයිතීයි. පිටරටවල ඉදන් අපිට උදවු කරපු සියලූම සහෝදර සහෝදරියන්ටත් මේ ගෞරවය අයිතියි.. වචනෙකින් පවා අපිව දිරිමත් කර සියලුම දෙනා ඇතුලු හැම කෙනෙකුට ගොඩක් ස්තුතියි .. නැවතත් නිහතමානි ආඩම්බරයකින් කියනවා ඔබ අප සියලුම දෙනාගේ සහයොගයෙන් අපේ පාසලේ.. තවත් කාලයක් පවතින්න දෙයක් අපි හැමෝම කරා.. හැමොටම නැවත නැවතත් ස්තුතියි ..

ආදරණීය දියණිය ඔබට ඉක්මන් සුවය.. මහනුවර මහ රෝහලේ I.C.u  එකේ  දැනට ප්‍රතිකාර ලබන අපේ පුංචි දියණියට බුදුසරණයි..හැමෝගෙන්ම බල...
08/03/2024

ආදරණීය දියණිය ඔබට ඉක්මන් සුවය.. මහනුවර මහ රෝහලේ I.C.u එකේ දැනට ප්‍රතිකාර ලබන
අපේ පුංචි දියණියට බුදුසරණයි..

හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ආශිර්වාදය විතරයි..

සියවස් සමරන මහනාම විදුහල් 10වන මහනුවර බාලදක්ෂ සමුහයේ වට්ස්ඇප් සමුහයට එක්වන්න ආදී මහනාම බලදක්ෂයින් එකතුවන්න..❤️🩷🧡Follow t...
16/01/2024

සියවස් සමරන මහනාම විදුහල් 10වන මහනුවර බාලදක්ෂ සමුහයේ වට්ස්ඇප් සමුහයට එක්වන්න ආදී මහනාම බලදක්ෂයින් එකතුවන්න..❤️🩷🧡
Follow this link to join my WhatsApp group:

WhatsApp Group Invite

Address

Kandy
20080

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94812398534

Alerts

Be the first to know and let us send you an email when Past Pupils Association Mahanama college kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category