Higher National Diploma in Accountancy-SLIATE Kandy

Higher National Diploma in Accountancy-SLIATE Kandy

Share

Produce qualified accountants with a diversity of accounting skills. Higher National Diploma in Acco

12/06/2020

ඔබට අමා මහ නිවන් සුව පතමි..
May attain Nibbhana
First Director of SLIATE Kandy ❤️

06/06/2020

නිදහස් අධ්‍යාපනය..
නිදහසේ විඳින්නට..
ගිලිහී ගිය සරසවි සිහිනය..
යථාර්තයක් කරගන්නට..

Join with us

පූර්ව පාඨමාලා ලියාපදිංචිය - නව අධ්‍යයන වර්ෂය 2020
( උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව, මහනුවර )
Pre Online Registration - New Intake 2020
( HNDA Kandy - Higher National Diploma In Accountancy, Kandy )

ලියාපදිංචි පෝරමය මෙම Link එකෙහි ඇතුළත් වේ.
( Link with pre online registration form ) -
https://forms.gle/hugjnC6cLkiVWXGw9

නිර්දේශිත සුදුසුකම් හරහා, HNDA මහනුවර සඳහා පූර්ණ ප්‍රවේශය ලබන අයදුම්කරුවන්ගේ පාඨමාලා තොරතුරු අධ්‍යයන සඳහා, HNDA පාඨමාලාව සඳහා ව්‍යවස්ථානුකූලව පවතින වෘත්තීයමය තත්ත්වයන් සහ ආයතනික මට්ටමින් HNDA ශිෂ්‍යයන්හට හිමිවන විශේෂත්වයන් ඇතුළත් වරප්‍රසාද පිළිබඳව අධ්‍යයනික කරුණු පහතින් සම්බන්ධිත වේ.

HNDA මහනුවර සඳහා ලියාපදිංචිය සම්බන්ධව හෝ පාඨමාලා තොරතුරු අධ්‍යයනයන්ට අදාල ඕනෑම වැඩිදුර විමසීමක් හෝ ගැටලුවක් HNDA මහනුවර, ශිෂ්‍ය පදනම් ඒකකයෙහි නිල ඊ-මේල් ලිපිනය හරහා සෘජුවම යොමු කළ හැක.
[email protected]

ශිෂ්‍ය පදනම් ඒකකය,
ගණකාධිකරණ අධ්‍යයන අංශය,
SLIATE මහනුවර.

03/05/2020

මහනුවර උසස් තාක්ශණ ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලාවේ කථිකාචාර්යවරියක් හා අංශ ප්‍රධානී ලෙස කටයුතු කල ශිරෝමනී මහත්මිය අප අතරින් සමුගෙන ඇත.
කථිකාචාර්යතුමියනි ඔබට නිවන් සුව ලැබේවා..

Photos from Higher National Diploma in Accountancy-SLIATE Kandy's post 28/06/2019

මහනුවර උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ #නැණ_පහන සමාජ සත්කාරය .. 2019

මහනුවර හතරලියද්ද අළුදෙණිය යටල ප්‍රාථමික විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය අවසන් කර විදුහලට භාරදීමේ සහ දරුවන්ට පාසල් උපකරණ ලබාදීමේ උත්සවය..
ි 💪

09/01/2019
07/01/2019

HNDA පාඨමාලාවේ විෂය නිර්දේශය යාවත්කාලීන කරනු!
HND සිසුන්ගේ මහපොළ වාරිකය 5000 දක්වා වැඩිකරනු!
ඇතුලු සටන් පාඨ මුලික කරගනිමින් පවත්වනු ලබන විරෝධතා පා පාගමන 2019.01.09 දින දෙහිවලදී....

Photos from නිම්සර දැහැන - Nimsara Dehena's post 11/05/2018

💪

21/01/2018

නිදහස් අධ්‍යාපනය..
නිදහසේ විඳින්නට..
ගිලිහී ගිය සරසවි සිහිනය..
යථාර්තයක් කරගන්නට..

28/12/2017

Join with HNDA

23/12/2017

Grab your tickets now...

The very first massive Live in Concert of the new year...
#නිම්සර_දැහැන

11/12/2017

Budget Highlights 2018
Organized by Department of Accountancy- ATI Dehiwala
Venue Advanced Technological Institute Dehiwala
Date 16/12/2017
Time 9.00 A.M - 1.00 P.M

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address


No 16, Kappatipola Street
Kandy