𝐓𝐡𝐮𝐬𝐡𝐚𝐫𝐚 𝐇𝐞𝐰𝐚𝐠𝐞

𝐓𝐡𝐮𝐬𝐡𝐚𝐫𝐚 𝐇𝐞𝐰𝐚𝐠𝐞 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐓𝐡𝐮𝐬𝐡𝐚𝐫𝐚 𝐇𝐞𝐰𝐚𝐠𝐞, Tutor/Teacher, No 159, Siselco Education Centre Peradeniya Road, Kandy.

25/04/2026

මහනුවර අධ්‍යාපන ආයතනයක් සඳහා 1-5 ප්‍රාථමික ශ්‍රේණි පාසල් ගුරුබවතුන් අවශ්‍යයි
0770 800 895

16/02/2026
2024 මධ්‍යම පළාතේ ශිෂ්‍යත්ව සහ රෝයල් විභාග විශිෂ්ටයන් බිහිකළ අපි දැනට 04 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා මධ්‍යම පළාත පුරා දැවැ...
12/03/2025

2024 මධ්‍යම පළාතේ ශිෂ්‍යත්ව සහ රෝයල් විභාග විශිෂ්ටයන් බිහිකළ අපි දැනට 04 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා මධ්‍යම පළාත පුරා දැවැන්ත වැඩසටහනක් ආරම්භ කළෙමු. ඒ පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීමට නම ලිපිනය ප්‍රදේශය සඳහන් කර whatsapp පණිවිඩයක් අප වෙත යොමු කරන්න.

2024 මධ්‍යම පළාතේ ශිෂ්‍යත්ව සහ රෝයල් විභාග විශිෂ්ටයන් බිහිකළ අපි දැනට 04 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා මධ්‍යම පළාත පුරා දැවැ...
11/03/2025

2024 මධ්‍යම පළාතේ ශිෂ්‍යත්ව සහ රෝයල් විභාග විශිෂ්ටයන් බිහිකළ අපි දැනට 04 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා මධ්‍යම පළාත පුරා දැවැන්ත වැඩසටහනක් ආරම්භ කළෙමු. ඒ පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීමට නම ලිපිනය ප්‍රදේශය සඳහන් කර whatsapp පණිවිඩයක් අප වෙත යොමු කරන්න.
077 794 5660

2025 මධ්‍යම පළාත් ශිෂ්‍යත්ව හා රෝයල් විශිෂ්ටයන් සොයා යන ගමනේ ආරම්භය කටුගස්තොට සහ නුගවෙලින් ....
24/02/2025

2025 මධ්‍යම පළාත්
ශිෂ්‍යත්ව හා රෝයල් විශිෂ්ටයන්
සොයා යන ගමනේ ආරම්භය
කටුගස්තොට සහ නුගවෙලින් ....

04/01/2025

Siselco kandy

30/12/2024

දම්වැලක පුරුක් වගේ එකක් අනෙකට සම්බන්ධ අපේ මේ ගණිත පාඩම් මාලව මගනොහැර දිගටම ඔබේ දරුවන්ට දකිනන් සලස්වන්න. අදත් කාලය හා සම්බන්ද ගණිත ගැටලුවක් තමයි අපි අරගෙන ආවේ.

ඉතින් මේ වගේ ශිෂ්‍යත්වය ඉලක්ක කරගත් සිසෙල්කෝ ශිෂ්‍යත්ව පාසල ඉදිරිපත් කරන පාඩම් වැඩසටහන් මාලාව සමග දිගටම සම්බන්ධ වෙන්න අපිව Follow කරලා තියාගන්න.💥

සිසෙල්කෝ ශිෂ්‍යත්ව පාසලේ ඔන්ලයින් පන්තියට Zoom හරහා සම්බන්ධ වීමට 077 794 5660 අංකය හරහා අපිව සම්බන්ධ කරන්න.

📞 වැඩි විස්තර සදහා පහත දුරකතන ඔස්සේ අපව සම්බන්ද කර ගන්න.

077 508 1099
071 947 8101

දොන් ස්ටීවන් සේනානායක 1947 දී 1952 දක්වා ශ්‍රි ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය දැරීය.ගම්පහ මීරිගම බෝතලේ නම් ගම්මානයේ මුද...
30/12/2024

දොන් ස්ටීවන් සේනානායක 1947 දී 1952 දක්වා ශ්‍රි ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය දැරීය.

ගම්පහ මීරිගම බෝතලේ නම් ගම්මානයේ මුදලි දොන් ස්පාමර් සේනානායක හා දෝන කැතරිනා එලිසඛෙත් පෙරේරා ගුණසේකර සේනානායක මැතිණියට දාව උපන් ඔහු බෞද්ධ පරිසරයක හැදී වැඩුණ ද, පියාගේ කීම මත ඇන්ග්ලිකානු ක්‍රිස්තු පාසලක් වු ශාන්ත තෝමස් විද්‍යාලයට බැදී ක්‍රිස්තියානුවෙකු බවට පත්විය. පසුව නැවත බුද්ධාගමට හැරවුණු ඔහු, අධ්‍යාපනයෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුණි. 1914 දී පළමු ලෝක සංග්‍රාමයත් සමඟ, 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.

තම සහෝදරයා වූ එෆ්.ආර්. සේනානායක ගේ අඩිපාරේ යමින් 1926 කාලය වන විට ඔහු නිදහස් සටනේ පුරෝගාමියෙකු විය. 1931 දී ඔහුව කෘෂිකර්ම හා ඉඩම් ඇමති ලෙස පත්කරන ලදි. ඔහුගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ජනතා ප්‍රසාදයට ලක්විය. 1946 දී ඔහු එක්සත් ජාතික පක්ෂය පිහිටුවීය. 1947 මැතිවරණයෙන් ඔහු අගමැති ධූරයට පත්විය. තමාට ප්‍රදානය කළ නයිට් පදවිය නොපිළිගත්තද බ්‍රිතාන්‍ය සමඟ යහපත් සබඳතා පැවැත්වීය. ගල්ඔය ව්‍යාපෘතිය අරඹමින් ඔහු ඉමහත් ජනතා සේවයක් කළේය. නමුත් 1952 මාර්තු 22 දා හැට අට හැවිරිදි ඩී.එස්. සේනානායක ගාලූ මුවදොර පිටියේදී අසු පිටින් වැටී පසුව එම නිසාම මිය ගියේය.

ඩී.එස්. සේනානායක මහතාගේ බිරිඳ මොලී දුනුවිල මහත්මියගේත් පුතණුවන් දෙදෙනා ඩඩ්ලි සේනානායක හා රොබට් සේනානායකය. ඩඩ්ලි සේනානායක මහතා 1952, 1960, 1965-1970 කාලයේ අගමැති ධූරය හෙබවීය. 1953 අගමැති වූ සර් ජෝන් කොතලාවල ද ඔහුගේ ඥාතියෙකි.

තොරතුරැ: Wikipedia

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) යටත් විජිත ලංකාවේ පලමු අධ්‍යාපන...
27/12/2024

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) යටත් විජිත ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය. 📚

ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, දකුණු ශ්‍රී ලංකාවේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තොම්බර් 13 වන දිනදීය. ඔහුගේ පියා උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ දොන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර, කළුතර දිස්ත්‍රිකයේ පස්දුන් කොරලයට අයත් ලූල්බද්දාවෙහි වැසියෙකි. මව එමිලි විජේසිංහ හික්කඩුවේ වෑවල වීබදු වලව්වේ උපත ලැබුවාය. සහොදර සහොදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා හෙතෙම තම ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙහිදීය. 👩‍👩‍👧‍👦

ලමා වියෙහිදී කන්නන්ගර විසින් මහත්වූ අධ්‍යාපන හැකියාවක් ප්‍රදර්ශනය කල අතර, වෙස්ලියානු මිෂනාරි පාසැලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙහි විදුහල්පති දේවගැති ජේ.එච්.ඩැරල් මහතා මොහුගේ දක්ෂතා මැනැවින් නිරික්ෂණය කල බව කියැවේ. ප්‍රදානය කල ත්‍යාග වලින් බොහෝමයක් කන්නන්ගර විසින් දිනාගත් බව දුටු හෙතෙම, “පුතා, මෙම තෑගි බෙදා දීමෙහි ඔබ ලද තෑගි ගෙදර රැගෙන යෑමට ඔබට ගොන් කරත්තයක් කුලියට ගැනීමට සිදුවේවි ”යැයි පැවසුවේලු. 🏆

රිච්මන්ඩ් විද්‍යාල මූලාරම්භ විභාගයට පෙනීසිටීමේ වරමද ඩැරල් විසින් කන්නන්ගර වෙත ලබා දුනි. විභාගයෙහිදී ගණිතයෙන් මහත් කුසලතා පෙන්වමින්, හෙතෙම ශිෂ්‍යත්වය දිනාගත්තේ, රිච්මන්ඩ් විද්‍යාලයට නොමිලේ ඇතුළුවීම හා නවාතැන සඳහාද ප්‍රධානයක් ලබමිනි. ✅

27/12/2024

අදත් කාලය සම්බන්ද ගණිත පාඩමක් වගේම අපේ දෙමාපියන්ටත් ආදරණීය මතක් කිරීමක්. ❤️

දරුවන්ට අපි ලබ දෙන අභ්‍යාස මාසයකට පමන පසු පුනරීකශණ විදියට ඇගයීමට ඔබට පුලුවන්නම් ඔවුන්ගේ අවබෝධය ගැන අදහසක් ඔබට පහසුවෙන් ලබා ගන්න පුලුවන්. බලන්න තුශාර හේවගේ ගුරුතුමන් ඒ ගැන දක්වන අදහස. 🫅

ඉතින් මේ වගේ ශිෂ්‍යත්වය ඉලක්ක කරගත් සිසෙල්කෝ ශිෂ්‍යත්ව පාසල ඉදිරිපත් කරන පාඩම් වැඩසටහන් මාලාව සමග දිගටම සම්බන්ධ වෙන්න අපිව Follow කරලා තියාගන්න.💥

සිසෙල්කෝ ශිෂ්‍යත්ව පාසලේ ඔන්ලයින් පන්තියට Zoom හරහා සම්බන්ධ වීමට 077 794 5660 අංකය හරහා අපිව සම්බන්ධ කරන්න.

📞 වැඩි විස්තර සදහා පහත දුරකතන ඔස්සේ අපව සම්බන්ද කර ගන්න.

077 508 1099
071 947 8101

Address

No 159, Siselco Education Centre Peradeniya Road
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐓𝐡𝐮𝐬𝐡𝐚𝐫𝐚 𝐇𝐞𝐰𝐚𝐠𝐞 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category