Sri Swarnajothi National School Past Pupils

Sri Swarnajothi National School Past Pupils Since 1905 she was able to create successful citizens. With knowledge, strength and right thoughts t

නිවන් සුව
17/12/2025

නිවන් සුව

උපකාර කල සැමට ස්තූතිය ❤️🙏
06/12/2025

උපකාර කල සැමට ස්තූතිය ❤️🙏

සොයාදෙන්න 🥺අප පාසල් ආදි ශිෂ්‍යයෙක්... 😌Share
06/12/2025

සොයාදෙන්න 🥺
අප පාසල් ආදි ශිෂ්‍යයෙක්... 😌

Share

අපේ ඉස්කෝලේ 🥺🥺
27/11/2025

අපේ ඉස්කෝලේ 🥺🥺

03/11/2025

08th T. B KOSWATHTHA MEMORIAL SRI LANKA SCHOOLS JUDO CHAMPIONSHIP 2025.
DANIDHU NETHMIKA 35 Kg - 2nd Place
Best wishes to the participating player and coach of Swarnajothi National School !

03/11/2025
Congratulations ❤️
01/11/2025

Congratulations ❤️

කාලෙකට පස්සේ අපේ ඉස්කෝලේහුරුපුරුදු පිට්ටනියේඉස්සර කොච්චර නම්...අඟහරුවාදා උදේට තිබ්බරැස්වීමේ හිටගෙන ඉන්න ඇතිද..උදේ රැස්වී...
14/10/2025

කාලෙකට පස්සේ
අපේ ඉස්කෝලේ
හුරුපුරුදු පිට්ටනියේ
ඉස්සර කොච්චර නම්...
අඟහරුවාදා උදේට තිබ්බ
රැස්වීමේ හිටගෙන ඉන්න ඇතිද..
උදේ රැස්වීම ඉවර වෙනකල්
අපි අව්වේ හිටියද.....
ඊයේ ආයෙත් ඒ හුරුපුරුදු අතීතය මතක් වුණා
අලුත් නංගිලා මල්ලිලා,දුවලා පුතාලා එක්ක
අලුත් මැඩම්ලා සර්ලා එක්ක
අපේ කාලේ හුරුපුරුදු මැඩම්ලා සර්ලා කිහිපදෙනා එක්ක
අපේ කාලයේ ලොකු සර්ලා එක්ක
වරු කිහිපයක් අපි හිටියා...
ඒ විතරක් නෙවේ අලුත් පරපුර එක්ක අපේ අදහස් බෙදාගන්නත් පුලුවන් වුණා...❤️🤝

එකසිය විසිවසේ අබිමනේ
මෑණි ස්වර්ණජෝතී
හැමදාම වැජඹේවා
කොයිතරම් නම් පරපුරක්
බිහිකරපු අම්මා කෙනෙක්ද...
තවත් කොයිතරම් කාලයක්
දරුවෝ බිහිකරයිද
අපේ විදු අම්මා ❤️🙏

මට කතාවක් කරන්න පංති කිහිපයදිම හම්බවෙද්දි මං පුන පුනා කීව එක දෙයක් තිබ්බා ඒ "ඉස්කෝලෙට ගරු කරන්න ආදරේ කරන්න.ගුරුවරුන්ට ගරු කරන්න ආදරේ කරන්න "කවදාවත් වරදින එකක් නෑ 🙏❤️

✍️ Hansani Yapa

Address

Kandy

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Swarnajothi National School Past Pupils posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category