Kingswood College, Kandy

Kingswood College, Kandy ..кιηgѕωσσ∂ ¢σℓℓєgє кαη∂у...► Click the 'share' button and invite your frie Welcome to the official fan page of Kingswood College, Kandy.

Kingswood ..........!***********************අදට එකසිය තිහක්...ලෝකයම පොහොසත් කරන්නට,මහත්වරුන් බිහිකළ,එකසිය තිහක්....!Loya...
04/05/2021

Kingswood ..........!
***********************

අදට එකසිය තිහක්...
ලෝකයම පොහොසත් කරන්නට,
මහත්වරුන් බිහිකළ,
එකසිය තිහක්....!

Loyally, Manfully, all of us true to thee,
No room for trimmer coward, or fool;
Word and will true and clean,
Work and play strong and keen.
None for himself,
But all for the school ; school ! School ! School !!!!!

රැන්ඩ්ල්ස් කන්ද සිසාරා,
ඒක නින්නාද වන්නේ,
කිංස්වුඩ්හි ආත්මගත,
යශෝරාවයයි....!

විශ්වාසය සහ සත්ගුණය ...,
එදාමෙදා තුර මහත්වරුනි,
ඒ ඔබේ, අමිල දායාදයයි....!

මේ පින්බිමට පිවිසෙන මහත්වරුනි,
හදවත් විවර කරන්න....
කවරදාටත් වඩා අද...!
විශ්වාසයෙන් හා සත්ගුණයෙන්..
මිනිසුන් බිහිවිය යුතු කාලයයි, ලොවට...!
කිංස්වුඩ් සන්නාමයෙන්,
මුදා හරින්න ලොවට..
පැණසර මිනිසුන් ....!

යළිත් සිහිපත් කරමි,
None for himself, but all for the school !
එතැන් සිට,
Not only for the school, but also for
the world......!
KINGSWOOD FOR EVER !!!

10/02/2021
❤️
03/10/2020

❤️

ෂමිත් ජයවර්ධන කිංස්වුඩ් මහතා සහභාගී වන නාඩිය සජීවී දේශපාලන සංවාදමය වැඩසටහ හෙට ( සැප්තැම්බර් 30 ) රාත්‍රී 10 සිට 12 දක්වා...
29/09/2020

ෂමිත් ජයවර්ධන කිංස්වුඩ් මහතා සහභාගී වන නාඩිය සජීවී දේශපාලන සංවාදමය වැඩසටහ හෙට ( සැප්තැම්බර් 30 ) රාත්‍රී 10 සිට 12 දක්වා ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වේ.
එහිදී ඔහුව ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා බවට පත් කිරීමට NDS[space]3 යොදා 7775 ට හැකිතාක් sms කරන්න.
❤️💙

Proud to be a Kingswoodian. Starting from left, Brigadier Chamath Warakagoda, Colonel Thushara Fernando,   Brigadier Pri...
27/06/2020

Proud to be a Kingswoodian. Starting from left, Brigadier Chamath Warakagoda, Colonel Thushara Fernando, Brigadier Priyantha Kariyawasam,
Brigadier Prasanna Ediriweera, Brigadier Marleen Fernando, Lieutenant Colonel Baratha Nanayakkara.
KINGSWOOD FOR EVER..❤️❤️

Congratulations!
31/05/2020

Congratulations!

Address

Peradeniya Road
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Kingswood College, Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category