CP/Denu/Gamhatha C.C.Junior School

CP/Denu/Gamhatha C.C.Junior School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CP/Denu/Gamhatha C.C.Junior School, School, Gamhatha, Welamboda, Kandy.

08/08/2026
සම්බුද්ධ පූජාව ☸️🪔🪷
07/08/2026

සම්බුද්ධ පූජාව ☸️🪔🪷

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවති ආශිර්වාද පිරිත් දේශනය ☸️🪔🪷
06/08/2026

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවති ආශිර්වාද පිරිත් දේශනය ☸️🪔🪷

10 , 11 ශ්‍රේණි සිසු දරු දැරියන් ගේ දෙමාපිය හමුව අද දින ප.ව. 1.30 සිට  විද්‍යාලයේ දී සිදු කරන ලදී. ✅
05/08/2026

10 , 11 ශ්‍රේණි සිසු දරු දැරියන් ගේ දෙමාපිය හමුව අද දින ප.ව. 1.30 සිට විද්‍යාලයේ දී සිදු කරන ලදී. ✅

පාසල් විධායක කමිටු රැස්වීමක්   කමිටු සාමාජික සාමාජිකාවන් ගේ සහභාගිත්වයෙන්  අද දින සිදු කරන ලදී.
05/08/2026

පාසල් විධායක කමිටු රැස්වීමක් කමිටු සාමාජික සාමාජිකාවන් ගේ සහභාගිත්වයෙන් අද දින සිදු කරන ලදී.

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පැවැති සොබාදහම ට හසුනක් වැඩසටහන සඳහා චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කල දරුවන් 29 දෙනෙකු සඳහා සහ...
05/08/2026

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පැවැති සොබාදහම ට හසුනක් වැඩසටහන සඳහා චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කල දරුවන් 29 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය අද දින විද්‍යාලයේ දී සිදු කරන ලදී.

ප්‍රවීණතා සහතික පත් ප්‍රදානය සහ ප්‍රගති වාර්තා පොත් බෙදා දීම - 2026 වර්ෂය
05/08/2026

ප්‍රවීණතා සහතික පත් ප්‍රදානය සහ ප්‍රගති වාර්තා පොත් බෙදා දීම - 2026 වර්ෂය

අද දින සම්බුද්ධ පූජාව පැවැත්වීම 10 වන ශ්‍රේණිය සිසුන් විසින් සිදු කරන ලදී.
05/08/2026

අද දින සම්බුද්ධ පූජාව පැවැත්වීම 10 වන ශ්‍රේණිය සිසුන් විසින් සිදු කරන ලදී.

2026/08/03 දින සම්බුද්ධ පූජාව පූජා කිරීම  09 ශ්‍රේණියේ දරුවන් විසින් සිදු කරන ලදී.🪷☸️🪔
04/08/2026

2026/08/03 දින සම්බුද්ධ පූජාව පූජා කිරීම 09 ශ්‍රේණියේ දරුවන් විසින් සිදු කරන ලදී.🪷☸️🪔

සුපිළිපන් බව පිළිබඳ සතිය යනු දරුවන් සහ සමාජය තුළ යහපත් ගුණාංග, විනය, සදාචාරය සහ වගකීම් සහිත හැසිරීම වර්ධනය කිරීම සඳහා වෙ...
31/07/2026

සුපිළිපන් බව පිළිබඳ සතිය යනු දරුවන් සහ සමාජය තුළ යහපත් ගුණාංග, විනය, සදාචාරය සහ වගකීම් සහිත හැසිරීම වර්ධනය කිරීම සඳහා වෙන් කරන ලද විශේෂ සතියකි.
මෙම සතිය තුළ පහත කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලදී.
🪷බුද්ධ, ධර්ම, සංඝ යන තෙරුවන්ට ගරු කිරීම.
🪷දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන්ට ගෞරව දැක්වීම.
🪷සත්‍යවාදී, අවංක හා කරුණාවන්ත පුද්ගලයෙකු වීම.
🪷විනයගරුකව හා නීති රීති පිළිපදිමින් කටයුතු කිරීම.
🪷පරිසරය, පාසල සහ පොදු දේපළ ආරක්ෂා කිරීම.
🪷අන් අයට උපකාර කිරීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම.
🪷පිරිසිදුකම, කාලය අගය කිරීම සහ යහපත් පුරුදු වර්ධනය කිරීම.

මෙම සතියේ අරමුණ වූයේ දරුවන් තුළ යහපත් ආකල්ප, සදාචාරාත්මක වටිනාකම් සහ සමාජ වගකීම් පිළිබඳ අවබෝධයක් ඇති කර, යහපත් පුරවැසියන් ලෙස ඔවුන් ගොඩනැගීමයි. විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ප්‍රතිඥාව ලබා දුන් අතර දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වා සුපිළිපන් සතිය වැඩසටහන සාර්ථක ව අවසන් කරන ලදී.

Address

Gamhatha, Welamboda
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when CP/Denu/Gamhatha C.C.Junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CP/Denu/Gamhatha C.C.Junior School:

Shortcuts

Share

Category