10/10/2024
Good luck Dentoz🦷🦷💪💪
Accamdation
10/10/2024
Good luck Dentoz🦷🦷💪💪
අපේ සුන්දර නවාතැන jp🍃🌸
28/03/2024
Happening Today 😍
08/03/2024
ලිංගභේදය, ලිංගික සෞඛ්යය සහ සමාජය යන මාතෘකාව යටතේ ආරාධිත දේශකයන් වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ
ප්‍රධාන වෛද්‍ය නිළධාරී චන්දිමා හේරත් මහත්මිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ කතිකාචාර්‍ය අචාර්‍ය ප්‍රියදර්ශනී ප්‍රේමරත්න මහත්මිය විසින් ජේම්ස් පිර්‍රිස් ශාලා අනුකමිටුව මූලිකත්වයෙන් උප ශාලාධිපති ලලිත් දේශප්‍රිය මහතාගේ මග පෙන්වීම යටතේ 2024.02.21 වන දින අති සාර්ථකව පවත්වනු ලැබීය.
20/02/2024
All are welcome
20/11/2023
19/11/2023
JP Hostal 😍
17/10/2023
මම:-. එහේ පැදුරක් ලු අද....
යාලුවා:- කොහෙද....
මම:- අපේ හොස්ටල් එකේ බං.....
යාලුවා:- උබලයි හොස්ටල් එක මරු බං 🥺❤️
ඒ හොස්ටල් එක
JP පැදුර 🎼
Guys Are you ready....... 🏐🏃🏻😍
11/10/2023
“JP Night…. "💃🏼🎉🥁