10/02/2026
Dream big. Go global.
At Seven Seas Consultants, we guide you beyond borders and open doors to world-class education. ✈️🎓
The Terminal of Dream Achievers 👨🎓🌎✈️
10/02/2026
Dream big. Go global.
At Seven Seas Consultants, we guide you beyond borders and open doors to world-class education. ✈️🎓
03/02/2026
78 වන ජාතික නිදහස අභිමානයෙන් සමරමු! 🇱🇰
Happy Independence Day, Sri Lanka! 🇱🇰
இலங்கையின் சுதந்திர தின வாழ்த்துக்கள்! 🇱🇰
02/02/2026
Age is just a number - you can always chase a new dream.
At Seven Seas Consultants, we help you take your education global and unlock a world of opportunities. ✈️🎓
30/01/2026
ඔබත් උසස් අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානිය (UK) තෝරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? 🎓
🔴 එක්සත් රාජධානියේ (UK) පිළිගත් විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික සිසුන් සඳහා Seven Seas Consultants වෙතින් සුවිශේෂී අවස්ථාවක්.
✅ Flexible English requirements
✅ Scholarships up to GBP 5,000
✅ Affordable tuition plans
දැන් ඔබට දැරිය හැකි මුදලකට, ඉහළ ශිෂ්‍යත්ව දීමනා සමඟින් ඔබේ සිහිනය ජය ගන්න Seven Seas Consultants අප හා එක්වන්න.
Now Open: Mid Intake Applications
සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න ‼️
Sevenseas Consultants (Pvt) Ltd
📍 46/A, George E De Siva Mawatha, Kandy
📞 076 171 7176 | 078 171 7176
📧 [email protected] | [email protected]
28/01/2026
සුන්දර Aussie වල ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න 🎓
🇦🇺 Dream of Studying in Australia?
🔴 Don’t Miss the July 2026 Intake
උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාව තෝරා ගත යුත්තේ ඇයි?
📙 ඕස්ට්‍රේලියාවේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාල (World Ranked Universities) සඳහා ඇතුළත් වීමේ අවස්ථාව.
📙 ඔබේ දක්ෂතාවය මත වටිනා ශිෂ්‍යත්ව (Scholarship Opportunities) හිමි වීම.
📙 ඉගෙනීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය (Easy PR Pathways) සඳහා අයදුම් කිරීමේ හැකියාව.
📙 ඔබ විවාහක අයෙක් නම්, ඔබගේ ආදරණීයයන් (Dependents) සමඟම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සදහා අයදුම් කිරීමේ හැකියාව.
එමෙන්ම අපගේ පළපුරුදු උපදේශක කණ්ඩායම ඔබට අවශ්‍ය සියලුම සහාය නොමිලේ ලබා දීමට සූදානම්.🤗💯
Don’t miss out! Secure your future today 🎓
සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න ‼️
Sevenseas Consultants (Pvt) Ltd
📍 46/A, George E De Siva Mawatha, Kandy
📞 076 171 7176 | 078 171 7176
📧 [email protected] | [email protected]
26/01/2026
Success starts with a single courageous step – make yours today!
At Seven Seas Consultants, we guide you to take your education worldwide and open doors to endless global opportunities. ✈️🎓
14/01/2026
සුබ තෛපොංගල් දිනයක් වේවා.!🌾☀️
May this Pongal mark the beginning of golden opportunities and brighter days ahead 💛🎋
அனைவருக்கும் தைப்பொங்கல் வாழ்த்துக்கள்! 🍯
31/12/2025
2026 නව වසර,
ඔබ සැමට,
සාමය, සතුට, සෞභාග්‍ය සපිරි,
වාසනාවන්ත සුබ නව වසරක් වේවා! 😊❤️
Happy New Year ☀️
அனைவருக்கும் சமாதானம், மகிழ்ச்சி, வளம் நிரம்பிய புத்தாண்டு வாழ்த்துகள்! 🌻
24/12/2025
Wishing you Joy, Peace, and Love this season. ❄️⛄️🎁
MERRY CHRISTMAS 🎅🎄
සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා..!
24/12/2025
ඔබේ ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරගන්න දැන්ම එක්වන්න! 🇦🇺🎓
ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහාම වෙන්වූ විශේෂ අවස්ථාවක්!
Seven Seas Consultants හරහා පෙබරවාරි (February) Intake එක සඳහා දැන්ම අයදුම් කරන්න.
✅ ලොව පිළිගත් ඉහළම විශ්වවිද්‍යාල (World Ranked Universities)
✅ ශිෂ්‍යත්ව ලබාගැනීමේ අවස්ථා (Scholarships)
✅ පවුලේ අය සමඟ යාමේ හැකියාව (Apply with Dependents)
✅ PR සඳහා පහසු මංපෙත් (Easy PR Pathways)
Apply Today!
Sevenseas Consultants (Pvt) Ltd
📍 46/A, George E De Siva Mawatha, Kandy
📞 076 171 7176 | 078 171 7176
📧 [email protected] | [email protected]
24/12/2025
පවුලේ අයත් එක්කම UK යමු ද?🇬🇧🎓
2026 ඔයාගේ පවුලත් එක්කම බ්‍රිතාන්‍යයේ පදිංචි වීමට (UK Settle) බලාපොරොත්තු වන ඔබට හොඳම අවස්ථාවක් !
University of Wales Trinity Saint David හි ඉහළ පිළිගැනීමක් සහිත Doctor of Business Administration (DBA) හදාරන්න කැමති ඔබට,
Proposal එකක් ඉදිරිපත් කිරීමෙ අවශ්‍යතාවයකින් තොරවම ඔබේ ආචාර්ය උපාධි සිහිනය ආරම්භ කළ හැකියි.
මෙම අවස්ථාව විශේෂ වන්නේ ඇයි?
✅ 2026 දී ඔබේ පවුලේ අය සමඟ පහසුවෙන් UK හි පදිංචි වීමට (Settle) ඇති අවස්ථාව.
✅ වසර 7 ක දීර්ඝ කාලීන වීසා බලපත්‍රයක් සඳහා ඇති හැකියාව.
වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.
Sevenseas Consultants (Pvt) Ltd
📍 46/A, George E De Siva Mawatha, Kandy
📞 076 171 7176 | 078 171 7176
📧 [email protected] | [email protected]
| Monday | 09:00 - 17:30 |
| Tuesday | 09:00 - 17:30 |
| Wednesday | 09:00 - 17:30 |
| Thursday | 09:00 - 17:30 |
| Friday | 09:00 - 17:30 |
| Saturday | 09:00 - 14:30 |