18/05/2026
ආදි සිසු සුසන්ත සහෝදරයා ලබා දුන් ගැට බෙරය විදුහලේ සංගීත අංශය වෙත අද දින ලබා දුන්න.මෙතෙක් විදුහලේ වැඩකටයුතු වෙනුවෙන් සහයෝගය දුන් සියලු දෙනාටම දීර්ඝායුෂ .
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ankumbura National College, College & University, Ankumbura National College, Ankumbura, Kandy.
18/05/2026
ආදි සිසු සුසන්ත සහෝදරයා ලබා දුන් ගැට බෙරය විදුහලේ සංගීත අංශය වෙත අද දින ලබා දුන්න.මෙතෙක් විදුහලේ වැඩකටයුතු වෙනුවෙන් සහයෝගය දුන් සියලු දෙනාටම දීර්ඝායුෂ .
25/04/2026
ආදි සිසු සුසන්ත විසින් ගැටබෙරයක් විදුහල වෙනුවෙන් ලබා දුන්නා.බොහොම පින් 👍👍👍
16/03/2026
12/03/2026
අපි ආයෙත් හමුවෙමු.❤️❤️❤️ ආදරෙන් එකතු වෙමු.අපේ විදු මව් බලළවන්න ඔබ සැමගේ ආදරණීය සහයෝගය නිරතුරුව අපට ලබා දෙන්න.👍👍👍👍 දිනය 13 හෙට.ඔබ සැමට ආරාධනා ❤️❤️❤️
11/03/2026
විදුහලේ ප්‍රධාන ශාලාවෙ විදුලි පද්ධතිය අලුත්වැඩියා කරදෙනු ලැබුවා.මේ සදහා Nilantha Sampath සහ Nuwan Perera ආදි සිසුන් දායකත්වය ලබා දෙනු ලැබුවා.
05/02/2026
පරාක්‍රමයෙන් නිදහස් උත්සවය සදහා නියෝජනය
28/01/2026
විදුහලේ නර්තන අංශය සදහා අවශ්‍ය ව තිබූ පහතරට බෙරයක් හා දවුලක් අලුතින් සාදා විදුහලේ නර්තන අංශය ට භාර දුන්නා.
❤️ මෙම කටයුතු සදහා සහයෝගය ලබාදෙන පරාක්‍රම ආදි සිසු සිසුවියන් සියලු දෙනාට දීර්ඝායුෂ .👍👍
ඉදිරි කටයුතු සදහා අත්වැල බැද ගන්න ඔබසැමට ඇරයූම් 🙋🙋🙋
21/12/2025
ආදි සිසු සිසුවියන්ගේ සහයෝගයෙන් පරාක්‍රම විදුහලේ නර්තන අංශය සදහා ගැට බෙරයක් අලුත්වැඩියා කර දෙනු ලැබුවා.👍👍👍👍
ප්‍රාථමික අංශය ස්මාර්ට් ක්ලාස් රූම් එකේ වයරින් පද්ධතිය හා තීන්ත ආලේප කිරීම නිමකර දෙනු ලැබුවා
03/12/2025
පසුගිය දින වල සිදු ඌ නාය යාම් වලින් අප විදුහලේ ආදි සිසුවෙක් හා සිසුවියක් මිය ගියා.ඔබ දෙපලට නිවන් සුව.( දැනට අපට දැනගැනීමට ලැබුනු තොරතුරු මත)
08/11/2025
පරාක්‍රම විදුහල් මෑණියන් වෙනුවෙන් මුදලින් ශ්‍රමයෙන් මෑත කාළයේ දායකත්වය දැක්වූ කළගුණ දත් අපේ ආදි සිසු සිසුවියන්.❤️❤️❤️ ඔබේ ඒ කැපවීම අපට ශක්තියක්
06/11/2025
කළගුණ දත් අනාගත පරපුර දෙස අප දෑස් දල්වා බලා ඉමු.ඔබ ගේ මේ ඇගයීමට බෙහෙවින් ම ස්තුති .අනාගතය සාර්ථකව ජය ගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා.නිබදව අප ඔබට දිරියක් වෙමු