Chemistry by DK

Chemistry by DK 100% නිවැරදි විෂය කරුණු සමඟින්
පරිපූර්ණ රසායන විද්‍යා පාඨමාලාව
077 006 5050 100% ක් නිවැරදි විෂය කරුණු සමඟින් අ.පො.ස. (උසස් පෙළ) පරිපූර්ණ රසායන විද්‍යා පාඨමාලාව!

14/07/2026

A/L Chemistry MCQ Paper එකට Time Manage කරන්නේ කොහොමද?

උසස් පෙළ රසායන විද්‍යාව (A/L Chemistry) බහුවරණ ප්‍රශ්න පත්‍රයට (MCQ Paper) සාර්ථකව මුහුණ දීම සඳහා කාලය කළමනාකරණය කරගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ. මෙහිදී MCQ ප්‍රශ්න පත්‍රයේ ව්‍යූහය, ප්‍රශ්න කොටස්වලට බෙදා වෙන් කරගන්නා ආකාරය, එක් එක් කොටසට වෙන් කළ යුතු නිවැරදි කාලය මෙන්ම විභාග ශාලාව තුළදී ඔබ අනිවාර්යයෙන්ම නොකළ යුතු වැරදි පිළිබඳවද පැහැදිලි කර ඇත. | Master your time management skills for the Advanced Level Chemistry MCQ paper! In this video, we break down the structure of the MCQ exam, show you how to categorize questions into manageable sections, and explain how much time to allocate for each part. We also discuss what to do in the final 30 minutes and the critical mistakes you must avoid in the exam hall.

දෙන්නං අනිත් එවුන්ට...
21/02/2025

දෙන්නං අනිත් එවුන්ට...

මෙහෙම වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නෑ! 🤣
27/07/2024

මෙහෙම වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නෑ! 🤣

අන් මතයට ගරු කරමු! 😁
25/07/2024

අන් මතයට ගරු කරමු! 😁

26/03/2024

"අළුත් බන්ධන ඇති වෙනකොට පරණ බන්ධන දුර්වල වෙනවා..."
කියලා Chemistry වල කියලා දෙනකොට අහං හිටියේ නෑ නේද?
ඉතිං දැන් සැප ද? 😁

03/12/2023

Concept එක ඔළුවෙ නැතුව, කෙටි ක්‍රම වලින් විභාගෙට ලියලා එන්ඩකෝ....

විද්‍යා විෂයයක් ඉගෙන ගන්ඩ දරුවෙක් ඇවිත් අවුරුදු දෙක හමාරකට පස්සෙ විභාගෙට ගිහින් ඉඳගත්තා ම අන්තිමේ දි යන එන මං නැති වෙනවා නම් ඒක ළමයගෙ වැරද්ද විතරක්ම නෙමෙයි.

අදාල විෂයය උගන්නපු ගුරුවරුත් වග කියන්ඩ ඕන. විෂයක් අලුතින් ළමයෙක්ට උගන්නවා කියන එක ලේසි දෙයක් නෙමයි.

ළමයෙක් විභාගේ අසමත් නම් ඒ විෂයය උගන්නපු ගුරුවරයගෙත් යම් දායකත්වයක් ඒ අසමත්වීම තුල නැතුව නෙමෙයි.

මේක 100% ඇත්ත කතාවක්!

iwarai!
10/10/2023

iwarai!

හරිනෙ අමාරුව... 😂
05/10/2023

හරිනෙ අමාරුව... 😂

08/09/2023

හරියට Chemistry ඉගෙන ගත්තෙ නැත්තම් එක්කෝ දෙරණේ වැඩ කරන්ඩ යන්ඩ වෙනවා නැත්තම් 'හරියට' කරන විදිය ත්‍රිකලාගෙන් ඉගෙන ගන්ඩ වෙනවා! 😄

04/09/2023

Results එන දාට නැති නෑයෝ ඕනෑ තරම්
නම්බු ගරු නාම සැලකිල්ල නැති වෙයි සැනින්...
😁

Address

Kandy
10250

Opening Hours

Monday 08:00 - 11:00

Telephone

+94777654110

Website

Alerts

Be the first to know and let us send you an email when Chemistry by DK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category