Dayal Thennakoon Physics

Dayal Thennakoon Physics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dayal Thennakoon Physics, Educational consultant, Kandy.

අසනීප නොවුනනම් හොද Rank එකක් 🥹ඊලග පාර මීට වඩා හොදින් කරමු❤️...
15/08/2026

අසනීප නොවුනනම් හොද Rank එකක් 🥹
ඊලග පාර මීට වඩා හොදින් කරමු❤️...

සැබෑ සතුට❤️....නිකම් නෙවේ MCQ **Winning** Lesson Pack කියලා දැම්මේ😊
15/08/2026

සැබෑ සතුට❤️....
නිකම් නෙවේ MCQ **Winning** Lesson Pack කියලා දැම්මේ😊

**මාස 10න් 2027 ගොඩදාමු! 🔥**𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐒𝐩𝐞𝐞𝐝 𝐓𝐡𝐞𝐨𝐫𝐲 & 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 𝐂𝐥𝐚𝐬𝐬 ආරම්භය 🔥✅ මුල සිට මාස 10න් සියලු පාඩම් A to Z...
13/08/2026

**මාස 10න් 2027 ගොඩදාමු! 🔥**

𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐒𝐩𝐞𝐞𝐝 𝐓𝐡𝐞𝐨𝐫𝐲 & 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 𝐂𝐥𝐚𝐬𝐬 ආරම්භය 🔥
✅ මුල සිට මාස 10න් සියලු පාඩම් A to Z ආවරණය
✅ Theory, Paper & Revision සියල්ල සම්පූර්ණයෙන් ආවරණය
✅ MCQ ලකුණු ඉහල නන්වන වෙනම වැඩපිලිවෙලක් සමග
✅ Recording පහසුකම් ලබාදීම
✅ Papers හා විභාග ප්‍රශ්න පුහුණුව
✅ විශේෂ නිබන්ධන කට්ටලයක් සමඟ

📚 **මුල සිට සරලව, විභාගය දක්වා ක්‍රමානුකූලව Physics ඉගෙනගන්න!**
👇👇 **Group එකට සම්බන්ධ වන්න**
https://chat.whatsapp.com/I1QavfQ4F4U76qKmEylz1z?s=cl&p=a...

📲 සම්බන්ධ වීම සඳහා **නම, දිස්ත්‍රික්කය සහ 2027 A/L** ලෙස සඳහන් කර **076 42 93 543** අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

13/08/2026

🔥 A/L Physics MCQ වලට ලකුණු අඩු වෙලාද?

*මෙන්න විසදුම* 👇

𝐌𝐂𝐐 𝐖𝐢𝐧𝐧𝐢𝐧𝐠 𝐒𝐭𝐮𝐝𝐲 𝐏𝐚𝐜𝐤 - Phase-01📚

✅ 𝐌𝐂𝐐 ලකුණු 𝟓𝟎න් 𝟑𝟓+ ඉලක්ක කරගත් සම්පූර්ණ Study Pack
✅ ප්‍රධාන ඒකක කිහිපයක් එකම Pack එකකින්
✅ දින කිහිපයක් ඇතුලත
✅ විභාගයට අත්‍යාවශ්‍ය Theory සහ ප්‍රශ්න රටා සමග
✅ සරල කෙටි වීඩියෝ පාඩම් + සම්පූර්ණ නිබන්ධන කට්ටලය මගින්
✅ MCQ ලකුණු වේගයෙන් වැඩි කරගන්න පුහුණුව
✅Group Link eka👇👇
https://chat.whatsapp.com/J230hS2mmIEGwVbMHzskE1?s=cl&p=a...

📲 වැඩි විස්තර සඳහා නම සහ දිස්ත්‍රික්කය, "study pack" ලෙස සදහන් කර 076 429 3543 අංකයට Whatsapp පණිවිඩයක් යොමුකරන්න
**Physics With Dayal*

11/08/2026
Physics MCQ ලකුනු ඉක්මනින් වැඩි කරගමුද? වැඩි විස්තර දැනගන්න දැම්ම අපේ WhatsApp Group එකට join වෙන්න්., 👇👇👇👇👇👇👇👇👇https://...
11/08/2026

Physics MCQ ලකුනු ඉක්මනින් වැඩි කරගමුද?
වැඩි විස්තර දැනගන්න දැම්ම අපේ WhatsApp Group එකට join වෙන්න්., 👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/J230hS2mmIEGwVbMHzskE1?s=sh&p=a&ilr=1

🔴Are you Ready?
05/08/2026

🔴Are you Ready?

🚀 2027 A/L PHYSICS පටන් ගන්න හොඳම කාලය දැන්!

A/L Physics කියන්නේ අමාරු විෂයක් නෙවෙයි...
හරි විදිහට ඉගෙන ගන්න ඕන විෂයක්. 💯

📚 මුල සිට සරලව Concept තේරුම් ගන්න
🎯 Exam එකට ගැලපෙන විදිහට ඉගෙන ගන්න
🔥 2027 සිටම ශක්තිමත් Foundation එකක් හදාගන්න

⏰ සිකුරාදා | සවස 7.00
💻 Online

📲 "2027" කියලා WhatsApp Message එකක් එවන්න.

076 429 3543

🚀 2027 A/L PHYSICS පටන් ගන්න හොඳම කාලය දැන්!A/L Physics කියන්නේ අමාරු විෂයක් නෙවෙයි...හරි විදිහට ඉගෙන ගන්න ඕන විෂයක්. 💯📚...
05/08/2026

🚀 2027 A/L PHYSICS පටන් ගන්න හොඳම කාලය දැන්!

A/L Physics කියන්නේ අමාරු විෂයක් නෙවෙයි...
හරි විදිහට ඉගෙන ගන්න ඕන විෂයක්. 💯

📚 මුල සිට සරලව Concept තේරුම් ගන්න
🎯 Exam එකට ගැලපෙන විදිහට ඉගෙන ගන්න
🔥 2027 සිටම ශක්තිමත් Foundation එකක් හදාගන්න

⏰ සිකුරාදා | සවස 7.00
💻 Online

📲 "2027" කියලා WhatsApp Message එකක් එවන්න.

076 429 3543

🔥 A/L Physics MCQ වලට ලකුණු අඩු වෙලාද?සම්පූර්ණ Theory පාඩම් කරලත්, Exam එකේදී MCQ එකක් දැක්කම "කොහොමද මේකට හිතන්නේ?" කිය...
01/08/2026

🔥 A/L Physics MCQ වලට ලකුණු අඩු වෙලාද?

සම්පූර්ණ Theory පාඩම් කරලත්, Exam එකේදී MCQ එකක් දැක්කම "කොහොමද මේකට හිතන්නේ?" කියලා හිරවෙනවද?

මේක සාමාන්‍ය Revision Pack එකක් නෙවෙයි.
🎯 Physics MCQ Winning Lesson Pack – Phase 01
✅ MCQ වලට අත්‍යවශ්‍ය Theory කොටස් පමණක් වෙන් කර,
✅ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහන රටා (Question Patterns) උගන්වමින්,
✅ Printed Tutes සහ කෙටි Video Lessons සමඟින්,
MCQ Paper එකෙන් ඉහළම ලකුණු ගන්න පුහුණු කරන Complete MCQ Preparation System එකක්!
👇 අදම විස්තර දැනගන්න පහත WhatsApp බොත්තම ක්ලික් කරන්න.

Address

Kandy

Telephone

+94764293543

Website

Alerts

Be the first to know and let us send you an email when Dayal Thennakoon Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share