17/09/2026
🔥 2027 A/L Physics කරන ඔයාටත්, ඔයාගේ යාළුවන්ටත් මේක වැදගත්! ⚡📚
Physics වල Concepts clear කරගෙන, Past Papers discuss කරලා, exam එකට confidence එකෙන් face කරන්න හොඳ revision journey එකක් පටන් ගමු. 💯
🎯 Revision & Paper Discussion | 2027 A/L Physics
👨🏫 තිලිණ තිලකරත්න – BSc in Engineering, University of Peradeniya
📍 Sipla Kandy
🗓️ Tuesday | 8.00 AM
❤️ මේක ඔයාට විතරක් තියාගන්න එපා…
Physics කරන ඔයාගේ යාළුවන්ටත්, parents ලටත් share කරන්න.
🚀 Let’s work hard today, for a better result tomorrow!