30/05/2021
මොකද්ද මේ
Photography Master Class කියන්නේ.?
SPADE MEDIA ACADEMY කාලයක් තිස්සේ ලංකාවේ රෑපවාහිනී ක්ෂේත්‍රයට අවශ්‍යය ශ්‍රම බලකාය නිර්මාණය කරපු, රජය පිලිගත් සහතිකයක් නිකුත් කල හැකි පාඨමාලා පවත්වන, විශිෂ්ට ආයතනයක්..
ලංකාවේ වර්තමාන ඡායාරෑපකරණ ක්ෂේත්‍රයේ පවතින මුලික අඩුපාඩු හදුනාගත් ඔවුන්, ඒ සදහා නවතම තාක්ෂනික ක්‍රමවේද ඇතුලත් විෂය පතයක් සහිත පාඨමාලාවක් සංවිධානය කලා.
ඒ තමයි
Photography Master Class.
පාඨමාලාවේ ස්වභාවය.
මෙම පාඨමාලාව න්‍යයාත්මක මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විතයි. පාඨමාලා කාලය සති 16ක් වන අතර, ඉන් සති 10ක් න්‍යායික දේශන (Theory)Danushka Aravinda,
සති 4ක ප්‍රායෝගික දේශන
(Lighting practical)Prasanna IIroshan විසිනුත් ,
ඡායාරූප සංස්කරණය (Editing & retouching )Chinthana M Herath විසිනුත් මෙහෙයවනු ලබයි.
මේ පාඨමාලාව කාවෙනුවෙන්ද..?
1. ඡායාරූපකරනය විනෝදාංශයක් කර ගත්ත ආදුනිකයින්ට වගේම..
2. පූර්ණ කාලීනව හෝ අර්දකාලීනව මංගල ඡායාරූපකරණය හෝ වෙනත් ඡායාරෑප ක්ෂේත්‍රයන්..කලාවක් මෙන්ම ව්‍යාපාරක් ලෙස කිරීමට බලාපොරොත්තු වෙන අයට..
විශේෂයෙන්ම ඡායාරෑපකරණය පමනක් නොව සංස්කරණය,,ඇල්බම් නිර්මාණය,,ජායාරෑප මුද්‍රණය වගේම, කලමනාකාරණය , Social Media Marketing සමග තමන්ගේ ව්‍යාපරය සාර්ථක කරගන්න අවශ්‍ය දැනුම මේ පාඨමාලාව තුල අන්තර්ගතයි..
මේ පාඨමාලාව පවත්වන්නේ කොහොමද?
මෙහි සියලුම න්‍යයික දේශන Google meet සහ Zoom වැනි Online තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන අතර..
ප්‍රායෝගික දේශන සදහා සිසුන්ට සහභාගී වීමට හැකිවන අතර පවත්නා කොවිඩ් තත්වයමත සහාභාගී විය නොහැකි අය හට දේශනය සදහා Online තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ද වීමට පහසුකම් සපයනු ලබයි.
විෂය පථයන්...
ලංකාව තුල ඉතාමත් ප්‍රචලිත හා ඉතා සාර්ථක ව මුදල් ඉපයිය හැකි Wedding Photography වගේම..
Wildlife, Model, Products, Portraits, Nature, Macro, Architecture, Events වැනි Photography ක්ෂානරයන් රැසක් මෙම පාඨමාලාව තුල අන්තර්ගත කිරීම අපගේ අරමුණයි..
Course Fees - 35,000/-
පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිය හැක..
පාඨමාලාව සදහා ඇතුලත්වීමට
📞 0714499718 අමතන්න
0774222232 WhatsApp