20/06/2026
~ ටීචර් අම්මා ~
අම්මා නොවුනත්
අම්මා වගේම
ආදරය දෙන්න...
කවලා පොවලා , ලස්සන ලස්සන කතන්දර
කියලා දීලා , ආදරෙන් තුරුල් කරගෙන නිදිකරවන්න ,
ටීචර් අම්මට ත් පුළුවන් ...
උදේට හිනා වෙලා
අපි ළගට දුවගෙන එනකොට
ඒ දැනෙන හැගීම හරිම සුන්දරයි ....
ළමයි ගොඩකගේ
ආදරේ ලබන එකම කෙනා
ටීචර් අම්මයි ....
පුංචි හිත් අස්සෙ
ලස්සන ටීචර් අම්මා කෙනෙක් වෙලා
හැම දරුවෙක්ගෙම
ආදරේ ලබා ගන්න හිතෙන
ඉරිසියාකාර චරිතය ඇයයි...
' ටීචර් අම්මා '
හරි ලස්සන,
සුන්දර,
ආදරණීය වචනයකි...
Mirai kids pre school and daycare