26/04/2025
2025.04.25 දින, සෙංකඩගල විශේෂ පාසල මඟින්, ශ්‍රී දළදා වන්දනාවට පැමිණි භක්තයන්ට සංවිධානය කරන ලද දන්සල සාර්ථක ලෙස පැවැත්විණි. මෙම පුණ්‍ය කාර්යය සඳහා සහය දැක්වූ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන් සහ දායකත්වය ලබාදුන් සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නෙමු.
With hearts full of gratitude and hands united in service, Senkadagala Special School proudly offered alms to the devotees at the Sri Dalada Maligawa. A heartfelt thank you to our dedicated teachers, students, non-academic staff, and every supporter who made this noble act a meaningful success