දරුවන්ගේ දස්කම්. විස්කම්.
Cp/Wat/Sirimalwatta M.V
Official page of Cp/wat/sirimalwatta M.V
08/11/2024
මෙම සමූහයේ ගෞරවනීය ආදි ශිෂ්‍ය සැමටත් ආරාධනා....
04/10/2024
විදුහලට ගෞරවයක්....
දරුවන්ට ප්‍රතිඵලයක්....
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත වසර ගණනාවකට පසු විශිෂ්ට සමාර්ථ 9 (A--9)
ශිෂ්‍යාවක් ඇතුළු විෂයන් නමයටම විශිෂ්ට සහ සම්මාන සාමාර්ථ 9 ලබාගත් දරුවන් දාහතර දෙනෙකු ඇතුළු මෙවර විභාගයට ඉදිරිපත් වූ දරුවන් ලබාදුන් විශිෂ්ට ප්‍රතිඵලයට විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්...
මෙම ප්‍රතිඵලය වෙනුවෙන් නිරතුරු වෙහෙසුණු ගුරු මණ්ඩලය කළ කැපකිරීම්වෙනුවෙන් කෘතවේදීත්වය!!!!
02/10/2024
ලෝක ළමා දිනය සැමරීම වස් අපේ ගුරුවරු 1/13 සියලු ශ්‍රේණි දරුවන් වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේ සමරු සටහන්...
11/09/2024
ඔබේ ,මගේ අනාගත සිහින පාසල නිර්මාණය කිරීම වෙනුවෙන් විදුහලේ අපට ශක්තියක් වන්නට ඔබ සැමට ගෞරවනීය ඇරයුම් !!!
18/08/2024
වසර ගණනාවකට පසු විදුහලේ 6/13 ශ්‍රේණි දරුවන්ගේ අධ්‍යාපනය, විනෝදය, සතුට වෙනුවෙන් සංවිධානය වූ නුවරඑළි චාරිකාව.....
01/08/2024
මප/වත්/ සිරිමල්වත්ත විදුහලින් ,පරිසරයට , ප්‍රජාවට තවත් එක් සත්කාරයක්!!!!!
20/07/2024
මප/වත් සිරිමල්වත්ත විදුහලෙන් ප්‍රජාව සහ පරිසරය වෙනුවෙන් ප්‍රජා සත්කාරයක්!!!!!
පැළ සිටුවීම සහ පැළ බෙදා දීම
වැඩසටහන ආරම්භය පාසල් භූමියේ..
සහය දක්වන සැමට ආරාධනා!!!!!!
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Sirimalwatta, Gunnepana
Kandy