IBS Campus

IBS Campus

Share

International Business Strategy Campus, we strive to be a leading institution of higher education in Sri Lanka

08/05/2026

Step into the future of healthcare with our Future Ready Doctor Program! 🩺✨

Designed for university students and aspiring healthcare professionals, this intensive pre-medical induction programme helps you build the mindset, skills, and confidence needed to succeed in the medical field.

Gain hands-on exposure to clinical reasoning, communication, academic excellence, case-based learning, AI tools in medicine, and professional development — all guided by experienced medical educators.

🚀 Don’t just study medicine… Start becoming a doctor from Day One!

📅 Starting Date: June 28
⏰ Time: 8.00 AM – 4.00 PM
📍 Venue: No. 333, William Gopallawa Mawatha, Kandy

💰 Course Fee: LKR 15,000
🎟️ Limited Seats Available

Register now and begin your journey toward becoming a future-ready healthcare professional!

For registration, fill out this Google Form:
https://docs.google.com/forms/d/1S7CVFDHeF4GiW5H6L4V161EpDL-9NCuO2XZRLDWZE7I/viewform

25/04/2026
22/04/2026

අපි හැමෝම struggle කරනවා…
Stress, anxiety, pressure එක්ක…

කියන්න බැරි දේවල් තියෙනවා…
ඒත් කලාවට ඒවා කියන්න පුළුවන් 🎨✨

ඔබේ හිත සුවපත් කරන්න…
ඔබේ ජීවිතයට අර්ථයක් දෙන්න 💙

මේක diploma එකක් විතරක් නෙවෙයි…
මේක healing journey එකක්

📞 අදම අපිත් එක්ක join වෙන්න
071 178 6266

04/02/2026

♟️ Built a 2-Player Chess Game in JUST 2 Minutes using AI 🤯
Yes… 2 MINUTES!

No complex coding.
No sleepless nights.
Just AI + smart prompts 🚀

At Guardians Academy, we don’t just talk about AI —
👉 we BUILD with it.

🔥 Imagine what YOU can create when AI is on your side
🎓 Learn AI, App Dev, Web Dev & Future Tech
💡 Turn ideas into real software — FAST

👇 Watch till the end & comment “AI” to learn how
📍 Guardians Academy | Future-Ready Education




14/01/2026

🔥 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට! 🔥

උසස් පෙළෙන් පසු
රැකියාවක් කරගෙනම AI තාක්ෂණයේ ප්‍රවීණයෙකු වීමට ඔබත් කැමතිද? 🤖✨

ඇමෙරිකාවේ IFAIS international AI standards අනුගමනය කරන
ප්‍රථම සහ එකම ආයතනය මඟින් පවත්වන

🎓 DIPLOMA IN ARTIFICIAL INTELLIGENCE

AI field එකට proper base එකකින් start කරන්න
මෙන්න ඔබට ලැබෙන විශේෂ අවස්ථාව 🔥

🎯 පළමුව ලියාපදිංචි වන සිසුන් 5000 සඳහා
💥 විශේෂ ශිෂ්‍යත්ව

📅 පාඨමාලා ආරම්භය – 2025 දෙසැම්බර් 12
💻 දේශන ක්‍රමය – Online
⏳ පාඨමාලා කාලය – වසර 1

🛠️ Hands-on practical workshops
🌍 දේශීය සහ විදේශීය Industry experts
📜 ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රය

🏛️ Certificate awarding ceremony – BMICH
💼 පාඨමාලාව අවසන් කළ සිසුන් රැකියා සඳහා යොමු කරයි
🎓 UGC අනුමත උපාධියකට පියවරක්

📲 වැඩි විස්තර සඳහා
070 788 5755

👉 ලියාපදිංචි වීමට
ඔබගේ නම + NIC අංකය
WhatsApp මඟින් යොමු කරන්න

🚀 Future-ready career එකක් AI සමඟ අදම ආරම්භ කරන්න!

09/01/2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට

*DIPLOMA IN ARTIFICIAL INTELLIGENCE*

🔰 AI ඩිප්ලෝමාවට ලියාපදිංචි වන සිසුන්ට *ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්* නොමිලේ හැදෑරිමට අවස්ථාව තිබේ.

🔰 පලමුව ලියාපදිංචි වන සිසුන් 5000 සඳහා විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනමනු ලබයි.

රැකියාවක් සමඟ AI තාක්ෂණයේ ප්‍රවීනයකු වන්නට ඔබත් කැමතිද?

⚪ AI තාක්ෂණය පිළිබඳව ඇමෙරිකාවේ IFAIS සහතිකලත් ප්‍රථම සහ එකම ආයතනය මඟින්,

*DIPLOMA IN ARTIFICIAL INTELLIGENCE*

හැදැරීමට මෙන්න ඔබට මහඟු අවස්ථාවක්,

🔰 දේශීය,විදේශීය විද්වත් දේශක මඩුල්ලක් විසින් දේශන මෙහෙයවනු ලබයි.

🔰 දේශන :- මාර්ගගතව (Online) සිදු කරනු ලබයි.

🔰 ප්‍රායෝගික පුහුණුව සඳහා විශේෂ වැඩමුළු පවත්වනු ලබයි.

⭕පාඨමාලා ආරම්භය :- 2026 ජනවාරි මස 24

⭕පාඨමාලා කාලය :- වසරකි.

🔰 පාඨමාලාව සාර්ථකව නිම කරන සැමට ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.

🔰 සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී (BMICH) හී දී පවත්වනු ලැබේ.

🔰 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අනුමත උපාධියක් හැදෑරීමට අවස්ථාව ලැබේ.

වැඩි විස්තර සඳහා :

📞070 788 5755

(ලියාපදිංචි වීමට ඔබගේ නම ජාතික හැඳුනුම්පත් අංකය ඉහත සඳහන් දුරකථන අංකයට WhatsApp මගින් යොමු කරන්න)

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address


333, Willium Gopallawa Mawatha
Kandy
20000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 09:00 - 15:00