08/05/2026
Step into the future of healthcare with our Future Ready Doctor Program! 🩺✨
Designed for university students and aspiring healthcare professionals, this intensive pre-medical induction programme helps you build the mindset, skills, and confidence needed to succeed in the medical field.
Gain hands-on exposure to clinical reasoning, communication, academic excellence, case-based learning, AI tools in medicine, and professional development — all guided by experienced medical educators.
🚀 Don’t just study medicine… Start becoming a doctor from Day One!
📅 Starting Date: June 28
⏰ Time: 8.00 AM – 4.00 PM
📍 Venue: No. 333, William Gopallawa Mawatha, Kandy
💰 Course Fee: LKR 15,000
🎟️ Limited Seats Available
Register now and begin your journey toward becoming a future-ready healthcare professional!
For registration, fill out this Google Form:
https://docs.google.com/forms/d/1S7CVFDHeF4GiW5H6L4V161EpDL-9NCuO2XZRLDWZE7I/viewform
09/01/2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට
*DIPLOMA IN ARTIFICIAL INTELLIGENCE*
🔰 AI ඩිප්ලෝමාවට ලියාපදිංචි වන සිසුන්ට *ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්* නොමිලේ හැදෑරිමට අවස්ථාව තිබේ.
🔰 පලමුව ලියාපදිංචි වන සිසුන් 5000 සඳහා විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනමනු ලබයි.
රැකියාවක් සමඟ AI තාක්ෂණයේ ප්රවීනයකු වන්නට ඔබත් කැමතිද?
⚪ AI තාක්ෂණය පිළිබඳව ඇමෙරිකාවේ IFAIS සහතිකලත් ප්‍රථම සහ එකම ආයතනය මඟින්,
*DIPLOMA IN ARTIFICIAL INTELLIGENCE*
හැදැරීමට මෙන්න ඔබට මහඟු අවස්ථාවක්,
🔰 දේශීය,විදේශීය විද්වත් දේශක මඩුල්ලක් විසින් දේශන මෙහෙයවනු ලබයි.
🔰 දේශන :- මාර්ගගතව (Online) සිදු කරනු ලබයි.
🔰 ප්‍රායෝගික පුහුණුව සඳහා විශේෂ වැඩමුළු පවත්වනු ලබයි.
⭕පාඨමාලා ආරම්භය :- 2026 ජනවාරි මස 24
⭕පාඨමාලා කාලය :- වසරකි.
🔰 පාඨමාලාව සාර්ථකව නිම කරන සැමට ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
🔰 සහතිකපත්‍ර ප්රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී (BMICH) හී දී පවත්වනු ලැබේ.
🔰 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අනුමත උපාධියක් හැදෑරීමට අවස්ථාව ලැබේ.
වැඩි විස්තර සඳහා :
📞070 788 5755
(ලියාපදිංචි වීමට ඔබගේ නම ජාතික හැඳුනුම්පත් අංකය ඉහත සඳහන් දුරකථන අංකයට WhatsApp මගින් යොමු කරන්න)