17/08/2026
උසස් පෙලින් පසු තාක්ෂණයෙන් පිරි ලෝකයට පිවිසෙන ඔබට පල්ලේකැලේ 𝐒𝐈𝐁𝐀 𝐂𝐚𝐦𝐩𝐮𝐬 වෙතින් අත්වැලක්
BBM , Bsc.IT, BTech උපාධි හැදෑරීමට ඔබටත් අවස්ථාවක්.
රජය පිලිගත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත ජාත්‍යන්තර පිලිගැනීම ඇති (IAU,ACU) උපාධි පාඨමාලා හැදෑරිමට අවස්තාව
උපාධි පාඨමාලාවන් සදහා මූලික සුදුසුකම් ලෙස,
⭕අවම සුදුසුකම් - උසස් පෙල ඕනෑම විෂය ධාරාවකින් සාමාර්ත 03ක්
සපුරාලන ඕනෑම අයෙකුට පහත සදහන් උපාධි පාඨමාලාව සදහා අයදුම් කල හැක.
මේ සමග සම්බන්ධ වීමට කැමති නම් පහත සදහන් කර ඇති පෝරමය (Google Form) පුරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
https://docs.google.com/forms/d/e/1FAIpQLSd5S4OyfKm4Zklmc1OCjKNFEMf-sK0AW3zFufmf0MKdndcpNw/viewform?usp=header
ඉහත සියලු උපාධි පාඨමාලාවන් වලට බදවා ගැනීම් සදහා අයදුම්පත් කැදවේ
අමතන්න
|𝟎𝟕𝟕 𝟐𝟎𝟎 𝟗 𝟔𝟎𝟎 |𝟎𝟕𝟐 𝟕 𝟖𝟒𝟒 𝟖𝟒𝟒 |𝟎𝟖𝟏 𝟐𝟒𝟐𝟏𝟔𝟗𝟑