Amupitiya National school.

Amupitiya National school. Government school in Kandy

29/05/2026
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල වෙත ලබාදුන් සුහුරු පුවරුව මෙන්ම ,වන්නි හෝප් සංවිධානය මගින් පාසලට ප්‍රදානය කළ ගණිත උපකරණ ...
19/05/2026

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල වෙත ලබාදුන් සුහුරු පුවරුව මෙන්ම ,වන්නි හෝප් සංවිධානය මගින් පාසලට ප්‍රදානය කළ ගණිත උපකරණ සමගින්, විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් වෙන්වූ නව Smart පන්ති කාමරය විවෘත වූ අවස්තාව ❤️❤️❤️

ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරණය පිළිබද සංකල්පය පාසල් ශිෂ්‍ය ප්‍රජාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ...
15/05/2026

ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරණය පිළිබද සංකල්පය පාසල් ශිෂ්‍ය ප්‍රජාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තූ වැඩසටහන යටතේ මහ/ අමුපිටිය ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය Y.D.A.R.ලියනගේ මහත්මිය ,මැද දුම්බර ප්‍රාදේශීය සභා සභාපති රවිදු උස්වැටකෙයියාව ,උප සභාපති පියල් වීරසිංහ,අමුපිටිය ජාතික පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන නීතිඥ නිලූෂා මධුෂානි ගුණසිංහ මෙනවිය යන අයගේ ප්‍රධානත්වයෙන් පාසලේ ගරු විදුහල්පති S.M.J.K කුඹුක්දෙණිය විදුහල්පතිතුමන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් ප්‍රමුඛ ශිෂ්‍ය පාර්ලිමේන්තු කමිටුවේ ගුරුභවතුන් මෙන්ම සියලූම ගුරු භවතුන්ගේ දායකත්වයෙන් මෙසේ නිමා වූ වගයි.❤️🙏

 #සූර්ය  #උදානය-20262026 අප්‍රේල් 24 දින අමුපිටිය ජාතික පාසලේ පැවති අලුත් අවුරුදු උත්සවයේ සුවිශේෂී අවස්තා..❤️❤️❤️
06/05/2026

#සූර්ය #උදානය-2026
2026 අප්‍රේල් 24 දින අමුපිටිය ජාතික පාසලේ පැවති අලුත් අවුරුදු උත්සවයේ සුවිශේෂී අවස්තා..❤️❤️❤️

වසර ගණනාවක් තිස්සේ අමුපිටිය ජාතික පාසලේ දූ දරුවන්ගේ නැණ පහන් දල්වා හදිසි අනතුරකින් අප අතරින් සදහටම සමුගත් මිහිරාණි ගුරු ...
02/04/2026

වසර ගණනාවක් තිස්සේ අමුපිටිය ජාතික පාසලේ දූ දරුවන්ගේ නැණ පහන් දල්වා හදිසි අනතුරකින් අප අතරින් සදහටම සමුගත් මිහිරාණි ගුරු සොයුරියනි , මෙවන් අකල් වියෝවක් මතු උපදින කිසිදු ආත්මයක අත් නොවේවා! 🙏🙏🙏🙏🙏🙏🙏 අප සියලු දෙනාගේ සිත් අතර සදා නොමැකෙන මතක ඉතිරි කළ ,ආදරණීය හිතක් හිමිවූ ඔබ පින්වත් ආත්මයක අප අතරම යලි ඉපදේවා!🙏🙏🙏🙏

🍔🔥 ENGLISH WEEK OF AMUPITIYA NATIONAL SCHOOL English Ignite – Day 3 20th March : The Snack Attack 🎉🌟A delicious day full...
20/03/2026

🍔🔥 ENGLISH WEEK OF AMUPITIYA NATIONAL SCHOOL
English Ignite – Day 3 20th March : The Snack Attack 🎉🌟

A delicious day full of flavors, fun, and excitement! 😍🍟
Our students showcased their creativity through a variety of tasty treats while enjoying a vibrant and joyful food festival atmosphere 🎪✨

A perfect blend of learning, teamwork, and celebration! 💫

Proudly organized by the English Unit 💖

🍔🎶

🎶⛺ English Ignite – Day 2 on 19th March : Melodies Song day & Camp Day 🌟🔥What an amazing day filled with music, fun, and...
20/03/2026

🎶⛺ English Ignite – Day 2 on 19th March : Melodies Song day & Camp Day 🌟🔥

What an amazing day filled with music, fun, and adventure! 💃🎤
Our talented students lit up the stage with beautiful melodies 🎶 and enjoyed exciting camp activities that built teamwork and confidence 🌿✨

Proudly organized by the English Unit of ANS 💫

🌟

Address

Rangala Road, Amupitiya
Kandy

Telephone

+94812400300

Website

Alerts

Be the first to know and let us send you an email when Amupitiya National school. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Amupitiya National school.:

Shortcuts

Share

Category