Regency Boarding School

Regency Boarding School

Share

THE BEST CREATIVE WAY OF LEARNING

14/12/2025
13/09/2025

🎈පළමු ශ්‍රේණියේ සිට විධිමත්, ක්‍රමවත්, මෙන්ම ආදර්ශමත් නායකත්වයකින් හෙබි අධ්‍යාපන රටාවක්,
- හරි අපූරුවට -
දයාබර දෙමාපියනි,
13 වසරක් තුළ ගෙවෙන පාසල් ජීවිතය වසර 9 කින් නිමා කරමුද?

සීඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකයත් සමඟ අත්වැල් බැඳ ගන්නට ඔබේ දරුවාත් හුරු කරවමු.
👉 ප්‍රාථමික අංශයට වසර 05 යි.
👉 6-7 ශ්‍රේණියට වසර 01 යි.
👉 8-9 ශ්‍රේණියට වසර 01 යි.
👉 අ. පො. ස. (සා. පෙළ) වසර 01 යි.
👉 අ. පො. ස. (උ. පෙළ) වසර 01 යි.

සම්පූර්ණ කාලය වසර 09 යි.
10 වෙන අවුරුද්දේදී විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්...
අඩු වයසක දී ඔබේ දරුවා උගතෙක්... වියතෙක්... නැණවතෙක්...

ඔබ සූදානම් නම්, ඒ වගකීම දරන්නට අපි සූදානම්.

උගතුන්, වියතුන්, නැණවතුන් ශ්‍රී ලංකාවට බිහි කරන යුගයේ අති විශිෂ්ටතම හරි අපූරු ඉස්කෝලේ...
🎈 රීජන්සි බෝඩිං ඉස්කෝලේ
විමසීම් : 0812305863 / 0715268074 /0773995743

Photos from Regency Residential Higher Education Center's post 20/08/2025
17/07/2025
17/07/2025

🎈6 වසරෙන් ඇවිත් 8 වසරෙදි සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙමු

පළමු ශ්‍රේණියේ සිට විධිමත්, ක්‍රමවත්, මෙන්ම ආදර්ශමත් නායකත්වයකින් හෙබි අධ්‍යාපන රටාවක්,
- හරි අපූරුවට -
දයාබර දෙමාපියනි,
13 වසරක් තුළ ගෙවෙන පාසල් ජීවිතය වසර 9 කින් නිමා කරමුද?

සීඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකයත් සමඟ අත්වැල් බැඳ ගන්නට ඔබේ දරුවාත් හුරු කරවමු.
👉 ප්‍රාථමික අංශයට වසර 05 යි.
👉 6-7 ශ්‍රේණියට වසර 01 යි.
👉 8-9 ශ්‍රේණියට වසර 01 යි.
👉 අ. පො. ස. (සා. පෙළ) වසර 01 යි.
👉 අ. පො. ස. (උ. පෙළ) වසර 01 යි.

සම්පූර්ණ කාලය වසර 09 යි.
10 වෙන අවුරුද්දේදී විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්...
අඩු වයසක දී ඔබේ දරුවා උගතෙක්... වියතෙක්... නැණවතෙක්...

ඔබ සූදානම් නම්, ඒ වගකීම දරන්නට අපි සූදානම්.

උගතුන්, වියතුන්, නැණවතුන් ශ්‍රී ලංකාවට බිහි කරන යුගයේ අති විශිෂ්ටතම හරි අපූරු ඉස්කෝලේ...
🎈 රීජන්සි බෝඩිං ඉස්කෝලේ
විමසීම් : 0812305863 / 0715268074 /0773995743

2025 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස රීජන්සි නේවාසික පාසල BWIO සම්මාන දිනයි 17/07/2025

2025 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස රීජන්සි නේවාසික පාසල BWIO සම්මාන දිනයි මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Morankande, Bokkawala
Kandy
20093