Regency Boarding School

Regency Boarding School THE BEST CREATIVE WAY OF LEARNING

14/12/2025
13/09/2025

🎈පළමු ශ්‍රේණියේ සිට විධිමත්, ක්‍රමවත්, මෙන්ම ආදර්ශමත් නායකත්වයකින් හෙබි අධ්‍යාපන රටාවක්,
- හරි අපූරුවට -
දයාබර දෙමාපියනි,
13 වසරක් තුළ ගෙවෙන පාසල් ජීවිතය වසර 9 කින් නිමා කරමුද?

සීඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකයත් සමඟ අත්වැල් බැඳ ගන්නට ඔබේ දරුවාත් හුරු කරවමු.
👉 ප්‍රාථමික අංශයට වසර 05 යි.
👉 6-7 ශ්‍රේණියට වසර 01 යි.
👉 8-9 ශ්‍රේණියට වසර 01 යි.
👉 අ. පො. ස. (සා. පෙළ) වසර 01 යි.
👉 අ. පො. ස. (උ. පෙළ) වසර 01 යි.

සම්පූර්ණ කාලය වසර 09 යි.
10 වෙන අවුරුද්දේදී විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්...
අඩු වයසක දී ඔබේ දරුවා උගතෙක්... වියතෙක්... නැණවතෙක්...

ඔබ සූදානම් නම්, ඒ වගකීම දරන්නට අපි සූදානම්.

උගතුන්, වියතුන්, නැණවතුන් ශ්‍රී ලංකාවට බිහි කරන යුගයේ අති විශිෂ්ටතම හරි අපූරු ඉස්කෝලේ...
🎈 රීජන්සි බෝඩිං ඉස්කෝලේ
විමසීම් : 0812305863 / 0715268074 /0773995743

20/08/2025
17/07/2025
17/07/2025

The Best Residential and Online Edcation Provider in Sri Lanka.

17/07/2025

🎈6 වසරෙන් ඇවිත් 8 වසරෙදි සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙමු

පළමු ශ්‍රේණියේ සිට විධිමත්, ක්‍රමවත්, මෙන්ම ආදර්ශමත් නායකත්වයකින් හෙබි අධ්‍යාපන රටාවක්,
- හරි අපූරුවට -
දයාබර දෙමාපියනි,
13 වසරක් තුළ ගෙවෙන පාසල් ජීවිතය වසර 9 කින් නිමා කරමුද?

සීඝ්‍රයෙන් සංවර්ධනය වන ලෝකයත් සමඟ අත්වැල් බැඳ ගන්නට ඔබේ දරුවාත් හුරු කරවමු.
👉 ප්‍රාථමික අංශයට වසර 05 යි.
👉 6-7 ශ්‍රේණියට වසර 01 යි.
👉 8-9 ශ්‍රේණියට වසර 01 යි.
👉 අ. පො. ස. (සා. පෙළ) වසර 01 යි.
👉 අ. පො. ස. (උ. පෙළ) වසර 01 යි.

සම්පූර්ණ කාලය වසර 09 යි.
10 වෙන අවුරුද්දේදී විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්...
අඩු වයසක දී ඔබේ දරුවා උගතෙක්... වියතෙක්... නැණවතෙක්...

ඔබ සූදානම් නම්, ඒ වගකීම දරන්නට අපි සූදානම්.

උගතුන්, වියතුන්, නැණවතුන් ශ්‍රී ලංකාවට බිහි කරන යුගයේ අති විශිෂ්ටතම හරි අපූරු ඉස්කෝලේ...
🎈 රීජන්සි බෝඩිං ඉස්කෝලේ
විමසීම් : 0812305863 / 0715268074 /0773995743

17/07/2025

මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය

Address

Morankande, Bokkawala
Kandy
20093

Alerts

Be the first to know and let us send you an email when Regency Boarding School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Regency Boarding School:

Shortcuts

Share

Category