Kaizen Japanese Language Institute -改善日本語学院

Kaizen Japanese Language Institute -改善日本語学院 KAIZEN is to cater to the needs of students who wish to pursue their higher education in Japan.

Study in Japan
11/05/2026

Study in Japan

Study In Japan
10/05/2026

Study In Japan

2026 මාර්තු මස නව ජපන් භාෂා පංති විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබත් ජපන් සිහිනය සැබෑ කර ගැනීමට කැමතිද? ✈️🇯🇵⭕JLPT, NAT  න...
27/02/2026

2026 මාර්තු මස නව ජපන් භාෂා පංති

විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබත් ජපන් සිහිනය සැබෑ කර ගැනීමට කැමතිද? ✈️🇯🇵

⭕JLPT, NAT නිවැරැදිව
ඉගෙන ගන්න KAIZEN 改善 එකට එන්න🇱🇰 🇯🇵

⭕⏰ජපන් භාෂාව ඉගෙන ගැනීම සදහා ඔබ KAIZEN තෝරා ගත යුත්තේ ඇයි? 🤔

🔆 ජපන් භාෂාව පිලිබද සුදුසුකම්ලත් පලපුරුදු සහ ප්‍රවීණ ගුරුවරයෙකු යටතේ ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙනීමට හැකිවීම.

🔆 නියමිත පරිදි සියලුම විශය නිර්දේශ ආවරණය කරමින් නියමිත පරිදි සිසුන්ව ජපන් භාෂා ප්‍රවීණතා විභාග වෙත යොමු කිරීම. (N5, N4)

🔆 පාඨමාලා නිම කරන සිසුන්ට ජපානය විසින් පිලිගත් KAIZEN JAPANESE LANGUAGE INSTITUTE විසින් නිකුත් කරනු ලබන සහතිකය ලබා ගැනීමේ හැකියාව.

වැනි වාසි රැසක් සමගින් විස්වාශයෙන් හා වගකීමෙන් යුතුව හරි පාරෙන් නොරැවටී ජපන් යන්න KAIZEN එකට එන්න⛩️🎌🇯🇵

⭕ ආසන සීමිත ප්‍රමාණයක් ඇති බැවින් අදම ලියාපදිංචි වන්න 🎓🧑‍🎓

Kaizen Japanese Language Institute
077 154 29 54 / 077 952 16 29 / 077 524 97 02

[email protected]

Kaizen Japanese Language Institute -改善日本語学院 Let's Learn Japanese - ජපන් බස උගනිමු Infinity Japan Dilini Ishani Isuru Anjana Kaizen Japanese Language Institute Kaizen Global Pvt Ltd Adrian Amarasinghe

Independence is not just freedom from rule, but the responsibility to shape a better tomorrow. Happy 78th Independence D...
04/02/2026

Independence is not just freedom from rule, but the responsibility to shape a better tomorrow. Happy 78th Independence Day, Sri Lanka.

🎉 Congratulations! 🎉 Kaizen Japanese Language Institute -改善日本語学院 We are thrilled to congratulate all the Kaizen students...
30/01/2026

🎉 Congratulations! 🎉 Kaizen Japanese Language Institute -改善日本語学院

We are thrilled to congratulate all the Kaizen students who have successfully passed JLPT exams to study in Japan.

This is a significant milestone in your journey, and we admire your dedication and hard work.

As you embark on this exciting new chapter in Japan, embrace every opportunity to learn, grow, and experience the beauty of Japanese culture. Stay focused on your goals, and remember that this is just the beginning of a bright future ahead!

Wishing you all the best in your studies and adventures in Japan.

Keep striving for excellence!

おめでとうございます!がんばってください! 🇯🇵✨
Apply for next October Intake 2026
Call or WhatsApp for more details :

077-1542954
077-9531629
077-5249702

Let's Learn Japanese - ජපන් බස උගනිමු Infinity Japan Kaizen Japanese Language Institute Kaizen Global Pvt Ltd Isuru Anjana Adrian Amarasinghe Dilini Ishani

Study in Japan...                Let's Learn Japanese - ජපන් බස උගනිමු Kaizen Japanese Language Institute -改善日本語学院
23/01/2026

Study in Japan...
Let's Learn Japanese - ජපන් බස උගනිමු Kaizen Japanese Language Institute -改善日本語学院

Mt.Fuji view 😍
17/01/2026

Mt.Fuji view 😍

17/01/2026


Kaizen Japanese Language Institute -改善日本語学院 Infinity Japan

වබි–සබි (Wabi-sabi)  ජපන්  සංකල්පය ජපන් ජාතිකයන්  විසින් වබි–සබි කියන්නේ අසම්පූර්ණ, දෝෂ සහිත, කාලයත් සමඟ වෙනස් වන දේවල ඇ...
07/01/2026

වබි–සබි (Wabi-sabi) ජපන් සංකල්පය
ජපන් ජාතිකයන් විසින් වබි–සබි කියන්නේ අසම්පූර්ණ, දෝෂ සහිත, කාලයත් සමඟ වෙනස් වන දේවල ඇති ස්වභාවික සුන්දරත්වය දැකීමේ ජපන් දර්ශනයක් ලෙසය.

අලුත්, පරිපූර්ණ, ඔප දැමූ දේවලට වටිනාකම දෙනවා වෙනුවට, වබි–සබි තුළ අගය කරන්නේ

*පැලී ගිය මැටි භාජන
*වයස් ගත වී ගිය ලී
*වියළී මැලවෙන කොළ

මෙවැනි ලකුණු දෝෂ ලෙස නොව, ඒ දේවල ඇත්ත ස්වභාවය හා අද්විතීයත්වය ලෙස සැලකේ.

මේ සංකල්පයේ ජීවන පණිවිඩය විදිහට
කිසිවක් සදාකාලික නැහැ, කිසිවක් මුළුමනින්ම නිම වූ දෙයක් නෙවෙයි, කිසිවක් පරිපූර්ණ නැහැ කියන එකයි.
එනිසා වබි–සබි අපට අපිට කියලා දෙන්නේ කලබල නොවී ජීවිතය දෙස බලන්න...
ඔබ ගැනත් අනිත් අය ගැනත් දැඩි බලාපොරොත්තු මෘදු කරන්න..
දෝෂ, වැරදි, වයස් ගත වීම සන්සුන්ව භාරගන්න.
සරල වාක්‍යයකින් කිව්වොත්
දෝෂයම සුන්දරත්වයයි. ජීවිතයේ ඇත්ත රසය තියෙන්නේ පරිපූර්ණත්වයේ නොව, ස්වභාවිකත්වයේ බව ජපන් ජාතිකයන් මැනැවින් වටහා ගෙන ජීවත් වන පිරිසකි.

03/01/2026

2026 නව ජපන් භාෂා පංති විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබත් ජපන් සිහිනය සැබෑ කර ගැනීමට කැමතිද? ✈️🇯🇵⭕JLPT, NAT  නිවැරැදිව ඉ...
02/01/2026

2026 නව ජපන් භාෂා පංති

විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබත් ජපන් සිහිනය සැබෑ කර ගැනීමට කැමතිද? ✈️🇯🇵

⭕JLPT, NAT නිවැරැදිව
ඉගෙන ගන්න KAIZEN 改善 එකට එන්න🇱🇰 🇯🇵

⭕⏰ජපන් භාෂාව ඉගෙන ගැනීම සදහා ඔබ KAIZEN තෝරා ගත යුත්තේ ඇයි? 🤔

🔆 ජපන් භාෂාව පිලිබද සුදුසුකම්ලත් පලපුරුදු සහ ප්‍රවීණ ගුරුවරයෙකු යටතේ ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙනීමට හැකිවීම.

🔆 නියමිත පරිදි සියලුම විශය නිර්දේශ ආවරණය කරමින් නියමිත පරිදි සිසුන්ව ජපන් භාෂා ප්‍රවීණතා විභාග වෙත යොමු කිරීම. (N5, N4)

🔆 පාඨමාලා නිම කරන සිසුන්ට ජපානය විසින් පිලිගත් KAIZEN JAPANESE LANGUAGE INSTITUTE විසින් නිකුත් කරනු ලබන සහතිකය ලබා ගැනීමේ හැකියාව.

වැනි වාසි රැසක් සමගින් විස්වාශයෙන් හා වගකීමෙන් යුතුව හරි පාරෙන් නොරැවටී ජපන් යන්න KAIZEN එකට එන්න⛩️🎌🇯🇵

⭕ ආසන සීමිත ප්‍රමාණයක් ඇති බැවින් අදම ලියාපදිංචි වන්න 🎓🧑‍🎓

Kaizen Japanese Language Institute
077 154 29 54 / 077 952 16 29 / 077 524 97 02

[email protected]

Kaizen Japanese Language Institute -改善日本語学院 Let's Learn Japanese - ජපන් බස උගනිමු Infinity Japan Dilini Ishani Isuru Anjana Kaizen Japanese Language Institute Kaizen Global Pvt Ltd

Address

Kandy
20800

Alerts

Be the first to know and let us send you an email when Kaizen Japanese Language Institute -改善日本語学院 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kaizen Japanese Language Institute -改善日本語学院:

Shortcuts

Share

Category