Accounting with Thushara Kumburegedara

Accounting with Thushara Kumburegedara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting with Thushara Kumburegedara, Tutor/Teacher, Kandy.

Accounting.lk
ගිණුම්කරණයේ දැනුම්කරණය 🖤

B.Sc.(Accountancy and Financial Management) Special Degree, University of Sri Jayewardenepura
Former Accountant-SL Accounting Services

21/09/2026

🌟 2028 AL | ද්විත්ව සටහන් FREE SEMINARපන්තියට සම්බන්ධ වීමට 074 209 6612 අංකයට නම, පන්තිය WhatsApp කරන්න.ACCOUNTINGගණකාධි...
08/09/2026

🌟 2028 AL | ද්විත්ව සටහන් FREE SEMINAR

පන්තියට සම්බන්ධ වීමට 074 209 6612 අංකයට නම, පන්තිය WhatsApp කරන්න.

ACCOUNTING
ගණකාධිකාරී, තුෂාර කුඹුරේගෙදර 🏆

ප්‍රශ්න ආවා කියලා පැනලා දුවන්න එපා... 🤯⚡ හැම අභියෝගයක්ම එන්නේ ඔයාව වට්ටන්න නෙවෙයි, තවත් ශක්තිමත්ව නැගිට්ටවන්න! බය නැතුව ...
07/09/2026

ප්‍රශ්න ආවා කියලා පැනලා දුවන්න එපා... 🤯⚡ හැම අභියෝගයක්ම එන්නේ ඔයාව වට්ටන්න නෙවෙයි, තවත් ශක්තිමත්ව නැගිට්ටවන්න! බය නැතුව ඒවට මුහුණ දීලා ඔයාගේ ශක්තිය ලෝකෙටම පෙන්වන්න.

ප්‍රශ්න කියන්නේ ජයග්‍රහණයේ පන්නරයයි. 🔥💪

අභියෝග වලට කෙලින්ම මුහුණ දෙන අය "🔥" එකක් දාගෙන යමු!

06/09/2026

Emotional maturity කියන්නේ මොන level එකක තිබ්බත් තාත්තෙක්ගේ ආදරේ කවදාවත් fail වෙන්නේ නෑ... 🥺❤️ ලෝකේ ඉස්සරහා mentally unstable වුණත්, තමන්ගේ දුව ඉස්සරහා එයා තමයි real hero.

Girlies understand why dad is always their first love! 🫂✨

ඔයාගේ first hero වෙන තාත්තා වෙනුවෙන් "❤️" එකක් දාලා යමු.

05/09/2026

සල්ලි, තත්ත්වය මොනවා තිබුණත් පරණ යාළුකම් අමතක නොකරන සැබෑ සහෝදරයෝ... 🥺❤️ සුපිරි වාහන වලින් බැහැලා ඇවිත්, කට්ට කන තමන්ගේ යාළුවාව බදාගෙන එයාගේ බර උස්සන්න උදව් වෙන මේ වගේ යාළුවෝ තමයි ජීවිතේට ලැබෙන ලොකුම සම්පත.

සල්ලි වලට කවදාවත් මනින්න බැරි සැබෑ යාළුකම! 🫂✨

තමන්ගේ තැන වෙනස් වුණත් වෙනස් නොවෙන මේ වගේ නියම යාළුවෝ වෙනුවෙන් "❤️" එකක් දාලා Mention කරගෙන යමු.

හැමෝටම උදව් කරලා හැමෝම වෙනුවෙන්ම හිටියත්, අන්තිමට තමන්ගේ ප්‍රශ්න වලදි තනියම මුහුණ දෙන්න වෙන එක තමයි ඇත්තම යථාර්ථය... 🌊🚶‍...
05/09/2026

හැමෝටම උදව් කරලා හැමෝම වෙනුවෙන්ම හිටියත්, අන්තිමට තමන්ගේ ප්‍රශ්න වලදි තනියම මුහුණ දෙන්න වෙන එක තමයි ඇත්තම යථාර්ථය... 🌊🚶‍♂️ අනුන් වෙනුවෙන් දියවෙලා යන අතරේ, තමන් වෙනුවෙන් හිටගන්න කවුරුත් නෑ කියලා මතක තියාගන්න!

තනියම නැගිටින්න පුරුදු වෙන්න. 💯🖤

මේ කටුක ඇත්ත තේරුම් ගත්ත අය "🖤" එකක් දාගෙන යමු!

05/09/2026

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝෂ් තීක්ෂණ පුතණුවන් විසින් හිමිකරගෙන තිබෙනවා. 🧒

ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම් 💐

04/09/2026

තමන්ගේ පවුල ජීවත් කරවන්න, අහස උසක ජීවිතේ පරදුවට තියලා මේ විඳින කට්ට ලෝකෙට කවදාවත් නොපෙනෙන ලොකු කැපකිරීමක්... 🥺❤️ අඩියක් වැරදුණොත් ජීවිතේම ඉවරයි කියලා දැන දැනත් බඩගින්නට කෑම කටක් කන්නේ ගෙදර ඉන්න අයගේ බලාපොරොත්තු හින්දා.

ලෝකයක් එළිය කරන්න නිහඬවම අනතුරක් එක්ක සටන් කරන මේ වගේ සැබෑ විරුවන්ට අපේ ගෞරවය! ⚡🕊️✨

මේ වගේ කැපකිරීම් අගය කරන හැමෝම "❤️" එකක් දාගෙන යමු.

Address

Kandy
20000

Telephone

+94711800088

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting with Thushara Kumburegedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category