Vidumina Piriven Academy

Vidumina Piriven Academy Creating a Vinayadhara Dharmadhara Bhikkhu and a proud citizen for the advancement of religion.

15/09/2023
හිතවත් දෙමාපිය, භාරකරුවන් වෙත,2023 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීමමහ/කටු/විදුමිණ පිරිවෙන් විද්‍යායතනයේ 2023 වර්ෂයේ 6 ශ්...
17/03/2023

හිතවත් දෙමාපිය, භාරකරුවන් වෙත,

2023 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම

මහ/කටු/විදුමිණ පිරිවෙන් විද්‍යායතනයේ 2023 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කිරීම 2023/03/30 වෙනි දින පෙ.ව 08.30ට යෙදී ඇති සුභ මොහොතින් සිදු කරනු ලැබේ. ඒ සඳහා ඔබේ පුතනුවන් හට අප විද්‍යායතනයට ඇතුලත් වී අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට ආරාධනා කරන අතර එහි දී අප ආයතනය මඟින්

• ලියන පොත් කට්ටලය නොමිලේ ලබා දීම
• නිල ඇඳුම්
• පෙළ පොත්
• විද්‍යාගාර පහසුකම්
• නවීන භාෂාගාර (ඉංග්‍රීසි)
• පරිගණක පුහුණු වීම් හා පටමාලා
• ක්‍රීඩා පහසුකම්
• නර්තන, සංගීත විශේෂ පුහුණු අවස්තා

වැනි ක්‍රියාදාමයන් සඳහා ඔබගේ දරුවා යොමු කිරීමට හැකි බව සතුටින් දන්වා සිටිමි.
🎯
දු : අංකය :- 0740626575
ගරු පරිවෙනාධිපති හිමි.

01/03/2023

Address

Marathugoda, Poojapitiya
Kandy
20800

Alerts

Be the first to know and let us send you an email when Vidumina Piriven Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidumina Piriven Academy:

Shortcuts

Share

Category