Gunarathne Art Academy.

Gunarathne Art Academy. චිත්‍ර කලාව 6 ශ්‍රේණියේ සිට උසස් අධ්‍ය

නුවර -පූජාපිටිය ,බොක්කාවල කුරුණෑගල - මාවතගම  Class තියෙනවා1- 13 වසර දක්වා.❤️🌸
11/02/2024

නුවර -පූජාපිටිය ,බොක්කාවල
කුරුණෑගල - මාවතගම Class තියෙනවා

1- 13 වසර දක්වා.❤️🌸

Gunarathne Art Academy.  පංති ඇරඹුනා. සියලු විමසීම් 0775306981
23/11/2023

Gunarathne Art Academy. පංති ඇරඹුනා.
සියලු විමසීම් 0775306981

පූජාපිටිය සහ හෑදෙණිය    ආයතන එක්ව සංවිධානය කළ " ලෝක ළමා දින සැමරුම් චිත්‍ර තරගයේ තරග විනිශ්චය සඳහා ආරාධනා ලැබුනු අතර ඉතා...
04/10/2023

පූජාපිටිය සහ හෑදෙණිය ආයතන එක්ව සංවිධානය කළ " ලෝක ළමා දින සැමරුම් චිත්‍ර තරගයේ තරග විනිශ්චය සඳහා ආරාධනා ලැබුනු අතර ඉතාමත් විනිවිද භාවයකින් ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන තොරා පත් කළ බව සතුටින් මතක් කරමි..

තරග විනිශ්චය සදහා කටුගස්තොට අධ්‍යාපන කලාපයෙ නලින්ද මුතුආරච්චි සර්ද එක් වු අතර කටුගස්තොට අධ්‍යාපන කලාපයෙ බොහෝ දක්ෂ දරුවන්ද මේ සඳහා සහභාගී විය..

The Art Haven by Ayesha Gunarathna
Gunarathne Art Academy.

  2020/03/06 ( 114 th General convocation ) BMICHඔබට පුංචි ඔවදනක්..." චිත්‍ර විෂයෙන් ප්‍රායෝගිකව දක්ෂයෙකු වෙනවා සේම සුදු...
24/09/2023


2020/03/06 ( 114 th General convocation ) BMICH
ඔබට පුංචි ඔවදනක්...
" චිත්‍ර විෂයෙන් ප්‍රායෝගිකව දක්ෂයෙකු වෙනවා සේම සුදුසුකම් අතිනුත් පොහොසත් වන්න.."

වසරකට 1 ශ්‍රේණියට ඇතුල් කරගන්නා ළමුන් අතරින් විශ්වවිද්‍යාල වරම් ලබන්නෙ දෙතුන් දෙනෙකි. එයිනුත් අභ්‍යන්තර උපාධිදාරිනියක් වීම බොහො කටුක කැපකිරීමක මහා ප්‍රතිඵලයකි. එයිනුත් පංති සාමාර්ථයක් සහිත ගෞරව උපාධියක් හිමි කරගැනීම පහසු නොවේ.විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉතා තරගකාරි එකකි. ලක්ෂ ගනනක් අතරින් සෑම වසරකම විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබන්නෙ 24000-- 25000 ක් වැනි පිරිසකි. එයිනුත් ප්‍රථම විභාගයකින්ම ප්‍රවේශය ලැබීම මා ලද මහත් භාග්‍යයකි. ජීවිතේ කියාදුන් සොදුරුම තැන සරසවියය. පුරා අවුරුදු 4 ක් ඒ වෙනුවෙන් අසීමිතව නිදි වර්ජිත රැයවල් කැප කලෙමි.

ඔබ දකිනා බොහෝ සුන්දර දේ පිටුපස කිසිවෙක්ට නොකියු කතා එමට ඇති. හතු පිපෙන්නා සේ උපාධි ලබා ගන්නට ත් චිත්‍ර පිළිබඳ ප්‍රවීණ වන්නටත් නොහැක. ඉවසීමෙන් පියනගන්න. 🏆️🎖️️

චිත්‍ර ඇද මිලක් නියමකරනුයේ එයට වටිනාකමක් ලබා දීමට මිස චිත්‍ර ඇදීම මගෙ විනෝදාංශය මිස රැකියාව නොවේ.එය මට සතුටට කරුණකි..🧡🧡🌸

Ayesha Gunarathna
BA Honour 2nd class Division ( දෘශ්‍ය කලා හා සැලසුම්කරණය ගෞරව )
2013/2014 අධ්‍යන වර්ෂ
කැළණිය විශ්වවිද්‍යාලය .🌸🙏

Art Teacher At Ku/kahapathwala vidyalaya .
Owner At The Art Haven by Ayesha Gunarathna
Owner At Gunarathne Art Academy.

22/09/2023

ළමායි වතිකාන් වල සිස්ටන් දෙව් මැදුර බලන්න ලස්සනයි නේද ? අවසන් දේව විනිශ්චය වගෙ වටිනා චිත්‍ර ගොඩක් මේ දෙව් මැදුරෙ තියෙනවා .කාවද මතක් උනෙ.. මයිකල් ආන්ජිලෝ නේද ?🧡

(වීඩියෝ වේ අයිතිය සහ ගෞරවය මුල් හිමිකරුට ..)

 Light Weight Easel Portable Folding Iron Metal Painting Display Artist Telescopic Easel Tripod StandCall for more detai...
05/09/2023



Light Weight Easel Portable Folding Iron Metal Painting Display Artist Telescopic Easel Tripod Stand

Call for more details 0758380435

My Art
14/08/2023

My Art

මගේ තව ලස්සන වැඩක්. ..🤗❤
14/08/2023

මගේ තව ලස්සන වැඩක්. ..🤗❤

චිත්‍රයේ කල් පැවැත්මට උපකාරී වන Fixative spray වෙළදපලෙ ඉතා මිල අධිකය. එය  ඉතාමත් අඩු මිලට අපන් ලබා ගත හැකිය.180ml  =  රු...
10/08/2023

චිත්‍රයේ කල් පැවැත්මට උපකාරී වන Fixative spray වෙළදපලෙ ඉතා මිල අධිකය. එය ඉතාමත් අඩු මිලට අපන් ලබා ගත හැකිය.
180ml = රු. 1300/=
300ml = රු. 1800/=
කූරියර් ගාස්තු ගෙවා ලබා ගත හැකිය..

(Whatsapp 0776306981)
Fixative spray ගැන භාවිතය ගැන ලියූ ලිපිය පහත link එකෙන්.
https://m.facebook.com/story.php?story_fbid=702414081897547&id=100063868847650&mibextid=Nif5oz

චිත්‍ර වලට ආස ඔබට.චිත්‍ර අදින්න පහසුවක් වෙන ඊසල් ඉතාමත් අඩු මිලට අපි ගාව තියෙනවා . රු.2800/= පමණයි.. වෙළද පලෙ මීටත් වඩා ...
08/08/2023

චිත්‍ර වලට ආස ඔබට.චිත්‍ර අදින්න පහසුවක් වෙන ඊසල් ඉතාමත් අඩු මිලට අපි ගාව තියෙනවා . රු.2800/= පමණයි.. වෙළද පලෙ මීටත් වඩා මිලෙන් අධිකයි.. කැමති පරිදි ප්‍රමාණ වෙනස් කිරීමට හැකියි. (Adjustable) කූරිය ගාස්තු ගෙව ලබා ගත හැකිය.. දිවයිනෙ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගත හැකිය..

( 0776306981 Whatsapp )

Address

Kandy

Telephone

+94776306981

Website

Alerts

Be the first to know and let us send you an email when Gunarathne Art Academy. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gunarathne Art Academy.:

Shortcuts

Share

Category