Bee Soft Academy

Bee Soft Academy "A” සාමර්ථයක් කරා පියනගන දරුවන්ගේ සොදුරු අත්වැල

ගේමක් ගහන්න කැමති උන්ට පමණයි. ❤️Physical සහ Online ලෙස දින දෙකක් පන්ති පැවැත්වේ.සියලුම විස්තර දැන ගන්න එන්න Bee Soft Aca...
03/09/2026

ගේමක් ගහන්න කැමති උන්ට පමණයි. ❤️

Physical සහ Online ලෙස දින දෙකක් පන්ති පැවැත්වේ.
සියලුම විස්තර දැන ගන්න එන්න Bee Soft Academy එකට ❤️

10 වසර ළමුන්ට 06 වෙනි පාඩම ආරම්භවේ.
03/09/2026

10 වසර ළමුන්ට 06 වෙනි පාඩම ආරම්භවේ.

03/09/2026
සියලුම දරුවන්,දෙමාපියන්, ආදි සිසුන් ඇතුලු සියලු දෙනා වෙතයි.2020 වර්ෂයේ සිට Bee Soft Academy ආයතනයේ පන්ති පැවැත්වූ ගොඩනැග...
03/09/2026

සියලුම දරුවන්,දෙමාපියන්, ආදි සිසුන් ඇතුලු සියලු දෙනා වෙතයි.
2020 වර්ෂයේ සිට Bee Soft Academy ආයතනයේ පන්ති පැවැත්වූ ගොඩනැගිල්ල තුළ (හේවාහැට පාසල් ක්‍රීඩාංගණය අසල )
තිබූ සියලුම පන්ති
සැප්තැම්බර් 05 සෙනසුරාදා දින සිට තලාතුඔය ප්‍රධාන වීදියේ ගනේගොඩ බේකරියට දකුණු පසින් පිහිටි ගොඩනැගිලේ ඉහල මාලයේ පැවැත්වෙන බව සියලුම දෙනාට දන්වා සිටිමු.

ස්තූතියි ❤️

Share කරන්න ❤️

විද්‍යාවට ලකුණු අඩුද?පාඩම් කරන දේවල් මතක් වෙන්නේ නැද්ද?එන්න අපේ සයන්ස් පේපර් + රිවිසන් ක්ලාස් 1සම්පුර්ණ නෝට් එකත් එක්ක ...
14/08/2026

විද්‍යාවට ලකුණු අඩුද?
පාඩම් කරන දේවල් මතක් වෙන්නේ නැද්ද?
එන්න අපේ සයන්ස් පේපර් + රිවිසන් ක්ලාස් 1
සම්පුර්ණ නෝට් එකත් එක්ක රුපසටහන් පොත්
කෙටි සටහන්, දෙනවා විතරක් නෙවෙයි අනුමාන ප්‍රශ්න,එක්සැම් පේපර්ස් කරන ගමන් රිවිසන් එකත් කරනවා

05/08/2026

හදවතේ ගුරුවරයා 🥹❤️

වැරදුන තැන් ගැන පසුතැවුනා ඇති නේද? 🫠  එන්න මේ පාර අපි හරියට වැඩ කරමු 👊  📕Daskon Sir | O/L Mathematics
05/08/2026

වැරදුන තැන් ගැන පසුතැවුනා ඇති නේද? 🫠

එන්න මේ පාර අපි හරියට වැඩ කරමු 👊 📕

Daskon Sir | O/L Mathematics






ගණිතය නම් දස්කොන් සර් තමා 🧿😎
07/04/2026

ගණිතය නම් දස්කොන් සර් තමා 🧿😎

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Bee Soft Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category