සුරංගි අක්කා

සුරංගි අක්කා සුරංගි අක්කාගෙන් අහන්න ඕන ප්‍රශ්න පම?

29/03/2022

✌අවුරුදු 2 1/2 කට කලින් ඔබට රට ගැන තිබුණු ගැටලු :

✔රනිල් බැංකුව කැඩුවා
✔සාෆි අම්මලව වද කලා
✔කොත්තු වලට වද පෙති දාලා
✔යට ඇදුම් වලට වද බෙහෙත් දාලා
✔බුර්කාව අදින්න දෙන්න බෑ
✔විල්පත්තුව සුරකිමු
✔සයිටම් එකෙන් රට බේරගමු?
✔හැම මාසෙම 21 වෙනිදට ඡන්දෙ ඉවර වෙනකන් පාස්කු ප්‍රහාරය

✌අවුරුදු 2 1/2කට කලින් ඔබට ලැබුණු දේ :

✔හොදට කාලා, බීල, ඇදල අලුත් වාහනයක් අරන්, ගමනක් බිමනක් ගිහින් එන්න පුලුවන් ආර්ථිකයක්, රටේ ප්‍රශ්ණ ගැන කල්පනා කරන්න නිදහස් මනසක්.
✔පෙට්‍රල් මිල 137/=
✔ඩීසල් මිල 110/=
✔භූමි තෙල් 65/=
✔ගෑස් මිල 1450/=
✔හාල්, පරිප්පු, සීනි,පිටි ඇතුලු අත්‍යවශ භාණ්ඩ මිල රු100/=ට අඩුයි
✔රජ්‍ය සේවක අවම වැටුප 10,000/=කින් වැඩි උනා
✔වැඩි වු වැටුප මූලික පඩියට එකතු කලා
✔අක්ෂි කාච නොමිලේ
✔හෘද රෝගීන්ට ස්ටෙන්ත් නොමිලේ
✔පිළිකාවලට එන්නත් සම්පූර්ණයෙන් නොමිලේ
✔ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල
✔අත්‍යවශ බෙහෙත් වර්ග 60ක මිල පහලට
✔ටයර් කර්මාන්ත ශාලාව
✔සිම‍ෙන්ති කර්මාන්ත ශාලාව
✔සමෘධි සහනාදාරය දෙගුණ කිරීම
✔හාල් මිල පාළනය සදහ ශක්ති හාල් ව්‍යාපාරය
✔සුවසැරිය නොමිළේ ගිලන් රථ සේවය
✔ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සදහා උෂ්ණත්වය පාලනය කල හැකි ශීතාගාර
✔ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධණ අගයක්
✔නිදහසින් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණය 2018 ලක්ෂ 24

✌නව රජය යටතේ සහන :

✔ප්‍රධාන ව්‍යාපාරිකයන්ට වැට් සහනයක්
✔වැලි පර්මිට් අවශ්‍ය නැත
✔පස් පර්මිට් අවශ්‍ය නැත
✔හැම තැනම වනාන්තර විනාශ කිරීම්
✔භාණ්ඩ මිල ව්‍යාපාරිකයාට හිතූ අයුරින් වැඩි කල හැක
✔ගෑස් මිල 4200/= සිට සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ මිල 100%කට ආසන්න ඉහල යෑමක්
✔බෙහ‍ෙත් මිල ඉහලට
✔ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල කැන්සල්
✔ත්‍රිප‍ෝෂ නෑ
✔නිළ ඇදුම් නෑ
✔පෙළ පොත් නෑ
✔දරුවගෙ වාර විභාග නෑ(කොල නෑ)
✔වාහන ගන්න එක, ගෙවල් හදන ඒක හීනයක්
✔උද්ඝෝෂණය කරන්න ස්ථානයක්
✔ගෑස් වෙනුවට දර
✔වේල් තුනෙන් දෙකට
✔හෘද රෝගීන්ට ස්ටෙන්ත් මුදලට
✔පොලිම්
✔අවශ්‍ය භාණ්ඩ අනවශ්‍ය ල‍ෙස වර්ග කොට ආනයනය නැවැත්වීම.

✌වර්ථමානයේ ඔබට රට ගැන ඇති ගැටලු :

පාන්දරම තෙල් පෝලිමේ, උදේට ගෑස් පෝළිමේ, දවල් නිදහසක් ලැබුණාම රැකියාවේ, හවසට කිරි පිටි පෝළිමේ, රෑට කෑම තිබුණොත් කාලා, නිදාගන්න වෙලාවක් තිබුණොත් ඇදේ, රටේ ප්‍රශ්ණ හිතන්න වෙලාවකුත් නෑ, ඒව වැඩකුත් නෑ, මොකද ඔබට ඊට වඩා ප්‍රශ්ණ තියනව ඔබේම, ඔබටම ආවේනික වූ.

තවත් සහන ඉදිරියේදී බලාප‍ොර‍ොත්තු වන්න.

✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌

(Copied from Watsapp)

02/03/2022
මේ කව්රු වෙන්න පුලුවන්ද? (Mention කරන්න එපා)
26/02/2022

මේ කව්රු වෙන්න පුලුවන්ද?
(Mention කරන්න එපා)

19/09/2021

🤮🤮🤮🤮🤮🤮

30/10/2020

11/10/2020

විවාහය කියල කියන්නේ අපේ ජීවිතයේ වැදගත්ම දෙයක්. ඉතින් ගොඩක් ඉතා උත්කර්ශවත් ලෙස එය සමරනවා. ජනප්‍රිය නලු නිලියන්ද එ.....

10/10/2020

ශ්‍රී ලංකාවේ නලු නිලියන් හට හිමිවන්නේ ඉතා හොද තැනකි. ජනතාව අතර නිතර කතාබහට ලක්වන නලු නිලියන් අතරින් ඇතැම් අය වැඩි....

12/06/2020

Corona time

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when සුරංගි අක්කා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share