NICT Campus

NICT Campus

Share

NICT Campus is a trusted government-certified institute for future-ready healthcare professionals.

TVEC Certified | 💊 Caregiver & Healthcare Courses | 🧪 Practical Labs | 🗣️ IELTS Training | 🌍 Online & On-Campus | ✈️ Migrate Abroad

25/11/2025
13/07/2025

🌍 විදේශ රැකියා සඳහා විශ්වාසයෙන් යුත් නාමය! 🇯🇵✨
වසර 35කටත් වැඩි විශ්වාසයෙනුත්, විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ට්‍රාන්ස් ගල්ෆ් (Trans Gulf) විදේශ සේවා ආයතනය, ඔබේ අනාගතය ජාත්‍යන්තර වශයෙන් ගොඩනගන දැක්මක් ඇත! 🏆

✅ දැනටමත් විශාල පිරිසක් ජපානයේ රැකියා ලබාගෙන සිටින අතර, ඔවුන්ගේ ජීවිතය වෙනස් වීමට මෙම ආයතනය මහඟු භූමිකාවක් ඉටු කර ඇත! 🙌🌟

📅 ජුලි 20 වැනි ඉරිදා
📍 NICT Campus
🚶‍♂ ඔබත් පැමිණෙන්න, සවිස්තරාත්මක තොරතුරු ලබාගෙන, ජාත්‍යන්තර රැකියාවකට ඔබේ පළමු පියවර තබන්න! 💼✈

26/04/2025

🌍 ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති සාත්තු සේවා ක්ෂේත්‍රයට පිවිසෙන්න! 💼
🧑‍⚕ මනාව පුහුණු වූ සාත්තු සේවා වෘතිකයෙකු වන්න — න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් සමඟ ඔබේ දක්ෂතා පරිපුර්ණ කරගන්න.
👨‍🏫 පළපුරුදු දේශක මඩුල්ල
📚 පිළිගත් විෂය නිර්දේශය
🏥 සේවාවස්ථ පුහුණු සැසි
✈ ජපානය හා යුරෝපයේ රැකියා අවස්ථා
රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත පුහුණුයොමු කිරීම! 🌟
✨ මේ සියල්ල NICT සාත්තු සේවා පාඨමාලාව තුළින් ලබාගන්න! 🚀
📅 අපගේ නවතම Care Giver විවෘත දිනය
🗓 May 10 සෙනසුරාදා | 🕘 පෙ.ව. 9.00 ට
📞 අමතන්න:
076 110 2266 | 077 777 9229 | 081 220 2266

14/04/2025

"Happy Sinhala and Hindu New Year"

Dear Students, Faculty and Staff,

As we welcome the Sinhala and Hindu New Year, May this festive season bring you joy , prosperity, and new beginnings.

Let us celebrate the cultural heritage and the sprit of togetherness that this occasion represents. May your homes be filled with happiness, and may the year ahead be blessed with success and good health.
wishing you and your loved ones a joyous and prosperous New Year.

13/03/2025

🌍 ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති සාත්තු සේවා ක්ෂේත්‍රයට පිවිසෙන්න! 💼

🧑‍⚕️ මනාව පුහුණු වූ සාත්තු සේවා වෘතිකයෙකු වන්න — න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් සමඟ ඔබේ දක්ෂතා පරිපුර්ණ කරගන්න.

👨‍🏫 පළපුරුදු දේශක මඩුල්ල
📚 පිළිගත් විෂය නිර්දේශය
🏥 සේවාවස්ථ පුහුණු සැසි
✈️ ජපානය හා යුරෝපයේ රැකියා අවස්ථා — රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත යොමු කිරීම! 🌟

✨ මේ සියල්ල NICT සාත්තු සේවා පාඨමාලාව තුළින් ලබාගන්න! 🚀

📅 අපගේ නවතම Care Giver විවෘත දිනය
🗓️ 22 සෙනසුරාදා | 🕘 පෙ.ව. 9.00 ට

📞 අමතන්න:
076 110 2266 | 077 777 9229 | 081 220 2266

12/03/2025

Become a Duel certificate holder (NVQ certified and UBUK Certified) Care-Giver with NICT's industry-focused program.
Now in Kandy!
Looking to migrate?
Looking for a job in the growing healthcare industry?
According to the World Economic Forum Care industry is one of the fastest growing industry in the world. There is a huge demand for care workers in UK, Canada, Australia Japan and other countries.
If you have an intention to migrate to a European country or find job in European country this qualification will support to succeed your intention. Japan has introduced several visa categories for recruiting care workers to japan
This is one of the respectable, self-satisfied and high earning professions.
This program will have you covered with the skills you need to be a caregiver.

New batch Start : 22/03/2025

Enroll now
Reach out to +94 761102266/+94 777779229/+94 812202266 for more information.
visa

24/02/2025

ලෝකයේ වඩාත්ම ඉල්ලුමක් ඇති සාත්තු සේවා ක්‍ෂේත්‍රයට පිවිසෙන්න.
සහතිකලාභී පුහුණු සාත්තු සේවා වෘත්තිකයෙකු වීමට අවශ්‍ය න්‍යායාත්මක ප්‍රායෝගික පුහුණුව සමඟ නිපුණතාවයන්ගෙන් පරිපුර්ණ වන්න.

අපගේ නවතම batch එක
2025 මාර්තු මස.
අමතන්න
0761102266/0777779229/0812202266

jobs

14/02/2025

Become a Duel certificate holder (NVQ certified and UBUK Certified) Care-Giver with NICT's industry-focused program.
Now in Kandy!
Looking to migrate?
Looking for a job in the growing healthcare industry?
According to the World Economic Forum Care industry is one of the fastest growing industry in the world. There is a huge demand for care workers in UK, Canada, Australia Japan and other countries.
If you have an intention to migrate to a European country or find job in European country this qualification will support to succeed your intention. Japan has introduced several visa categories for recruiting care workers to japan
This is one of the respectable, self-satisfied and high earning professions.
This program will have you covered with the skills you need to be a caregiver.

New batch Start : 01/03/2025

Enroll now
Reach out to +94 761102266/+94 777779229/+94 812202266 for more information.
visa

18/10/2024

இப்பாடநெறியானது மூன்றாம் நிலைக்கக்கல்வி தொழிற்கல்வி ஆணைக்குழுவினால் அங்கீகரிக்கப்பட்ட NVQ பாடநெறியாகும். அனைத்து செயன்முறை வசதிகளுடன் அனுபவமும் தகுதியும் வாய்ந்த விரிவுரையாளர்களால் நடத்தப்படுகிறது.
Full time: 45 நாட்கள்
Week end : 4 மாதங்கள்
எமது அடுத்த batch 29/10/2024 அன்று ஆரம்பமாகிறது
முன்பதிவுகளுக்கு அழையுங்கள்

0761102266/0812202266/0777779229

16/10/2024

අපගේ නවතම Care Giver batch එක
22/10/2024අඟහරුවාදා පෙ.ව. 9.00 ට
ඔබත් සහභාගි වී ලෝකයේ ඉහළම පිළිගැනීමක් සහිත Care Giver කෙනෙක්වන්න
TVEC ලි.ප. අංකය P09/0293

0777779229

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

No. 643, 2nd Floor, Peradeniya Road
Kandy
20000