1,2 අනූ ටීචර්ගේ Online පාසල

1,2 අනූ ටීචර්ගේ Online පාසල T.p - 0705013812 📚🖋️❤️🥰

26/11/2024
වැඩි විස්තර සදහා 👉0705013812
22/11/2024

වැඩි විස්තර සදහා 👉0705013812

3 ශ්‍රේණිය සිසුන් හදුනා ගැනීම 💐🌠📚 අලුත් පැටවුන්ගේ ලස්සන වැඩ ටික ❤️
09/03/2024

3 ශ්‍රේණිය සිසුන් හදුනා ගැනීම 💐🌠📚 අලුත් පැටවුන්ගේ ලස්සන වැඩ ටික ❤️

09/03/2024

බාහුසච්චංච සිප්පංච....❤📚🖋️🌠

දඟකම් පානා හුරතල් දරුවන්ගේ සිනා ඒ පොඩි ලොවේ නෑ කඳුළැල් කපටි ඉනාපොඩි පොඩි දේත් එක් කොටගෙන සතුටු වෙනාඅගෙයි කියා දෙන පාඩම ල...
01/10/2023

දඟකම් පානා හුරතල් දරුවන්ගේ සිනා
ඒ පොඩි ලොවේ නෑ කඳුළැල් කපටි ඉනා
පොඩි පොඩි දේත් එක් කොටගෙන සතුටු වෙනා
අගෙයි කියා දෙන පාඩම ලොවට සදා....

හෙට දින ලොව දිනන්නට
වෙර දරන සොඳුරු මල් කැකුළු වන් දරුවනට
යහපත් ගුණ දහම් වඩවන...💐
දුක් රෝ බිය දුරු වන
එකිනෙකා පරයා නොයමින් සහජීවනයෙන් අනාගත මං පෙත් විවර කර...🎖️
බිහිවන නව ලොවට නායකත්වය ලබා දෙමින්
සොඳුරු ලොවක නිර්මාතෘවරුන් වීම සඳහා
දැනුම, ආකල්ප, කුසලතා වලින් පරිපූර්ණ වූ අපගේ ළමා පරපුරට සුන්දර ලෝක ළමා දිනයක් වේවා..✨ ⭐

0705013812 whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න....💐🖊️📚 පළමු මස නොමිලේ පැවැත්වේ..
13/02/2023

0705013812 whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න....💐🖊️📚 පළමු මස නොමිලේ පැවැත්වේ..

2023 වර්ෂයේ 1න් 2ට යන  පුංචි පැටවුන් සදහා ආරම්භ වන නව පන්තිය....📚🖊️💐සම්බන්ධ වීමට කැමති දරුවන් නම ,ශ්‍රේණිය හා පදිංචි දිස...
11/02/2023

2023 වර්ෂයේ 1න් 2ට යන පුංචි පැටවුන් සදහා ආරම්භ වන නව පන්තිය....📚🖊️💐

සම්බන්ධ වීමට කැමති දරුවන් නම ,ශ්‍රේණිය හා පදිංචි දිස්ත්‍රික්කය යොදා පහත whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න... 👇

02- ශ්‍රේණිය අපේ Online පන්තියේ මෙවර මාසික පරීක්ෂණය....📚🖋️📖️📖🌻🌻😍පන්ති සදහා විමසීම් 👉0705013812 whatsapp
13/08/2022

02- ශ්‍රේණිය අපේ Online පන්තියේ මෙවර මාසික පරීක්ෂණය....📚🖋️📖️📖🌻🌻😍

පන්ති සදහා විමසීම් 👉0705013812 whatsapp

02 - ශ්‍රේණිය පරිසරය - "අප කන බොන දේ" 🌱🌿☘️🌿🌾🍃🥦🥗මගේ  පුංචි පැටවුන්ගේ අතිත් හදපු ලස්සන පලා වට්ටි...🥦🥗🥗❤😍😍පන්ති සදහා විමසීම...
13/08/2022

02 - ශ්‍රේණිය පරිසරය - "අප කන බොන දේ" 🌱🌿☘️🌿🌾🍃🥦🥗

මගේ පුංචි පැටවුන්ගේ අතිත් හදපු ලස්සන පලා වට්ටි...🥦🥗🥗❤😍😍

පන්ති සදහා විමසීම් 👉0705013812 whatsapp

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when 1,2 අනූ ටීචර්ගේ Online පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category