කෝලිත ජයසේකර

කෝලිත ජයසේකර THE PROFESSIONAL GUIDANACE

2025 දරුවන් හමුවු අවසන් දවස.
20/11/2025

2025 දරුවන් හමුවු අවසන් දවස.

2024 වසරේ campus යන්න පාස් උන,මාව මුන ගැහෙන්න ආව දරුවන් පිරිස.හැමෝටම ජයම වෙන්න ඕන.🧑‍🎓
13/05/2025

2024 වසරේ campus යන්න පාස් උන,මාව මුන ගැහෙන්න ආව දරුවන් පිරිස.හැමෝටම ජයම වෙන්න ඕන.🧑‍🎓

09/05/2025

"බලන්නකෝ අම්මලාගේ,දරුවන්ගේ මුනේ තියන සතුට" මේ අවුරුද්දේ campus යන්න පාස්වුන ලමයි වෙනුවෙන් කෝලිත සර්ගේ නුවර BS පන්තියේ උන ලස්සන වැඩක්.

2024 ව්‍යාපාර අධ්‍යායනය පන්තියේ ආදරනීය දරුවන්.
24/04/2025

2024 ව්‍යාපාර අධ්‍යායනය පන්තියේ ආදරනීය දරුවන්.

22/04/2025

ව්‍යාපාර අධ්‍යයනය විශය ඉගැනීම සදහා මහනුවර නගරයට පැමිනෙන ආදරනීය දුවේ,පුතේ ඔබට ඉහලම ප්‍රතිඵල දිනා දීමට අප සුදානම්.
දැනටමත් මහනුවර අතිදක්ශයින්ගෙන් අප පන්තිය සන්නද්ධව අවසන්.ඔබටත් තරගකාරීව දක්ශයින් සමග දිනීමට අවශ්‍යය නම් පහත කාලසටහනට අනුව පේරාදෙණිය පාරේ සිංගර් මෙගා අසල ඇති අලුතින්ම ආරම්භ වු "සිම්පල් අධ්‍යාපන ආයතනයට" මැයි මුල සිට පැමිනෙන්න.
2025 බදාදා උදේ 8.15-2
2026 සෙන උදේ 8.15-10
2027 සෙන උදේ 10.30-12.15
විමසීම් 0770584791

නුවර දරුවන්ගේ අවුරුදු  උත්සවය 2025 🤗
19/04/2025

නුවර දරුවන්ගේ අවුරුදු උත්සවය 2025 🤗

මේ අවුරුද්දේ දරුවෝ 22 ක් sure එකටම campus  යනවා.සුබ පැතුම් දරුවෝ හැමෝමටම ❤
08/06/2024

මේ අවුරුද්දේ දරුවෝ 22 ක් sure එකටම campus යනවා.සුබ පැතුම් දරුවෝ හැමෝමටම ❤

2023 දරුවන්ගෙන් සමුගත්තෙමි..උසස්පෙල විතරක් නෙමෙයි ජීවිතයම දිනල එන්න.අපි ආය දවසක කතා කරමු.පන්ති කාමරය තුල ආය ඔයාල නැති උන...
25/12/2023

2023 දරුවන්ගෙන් සමුගත්තෙමි..
උසස්පෙල විතරක් නෙමෙයි ජීවිතයම දිනල එන්න.අපි ආය දවසක කතා කරමු.පන්ති කාමරය තුල ආය ඔයාල නැති උනත් ඔයාලගේ හඩ,එ හිනාවන් පන්ති කාමරය තුල සැමදා රැවු පිලිරැවු දෙනු ඇත.ඒ ලස්සන රූපයන් හැමදාමත් මතකයි ❤.සුබ ගමන් දරුවෝ

❤
20/12/2023

"නුවර හැමෝම හොයන ආසවෙන්නම ඉගෙන ගන්න උගන්වන හොදම ප්‍රතිඵල සහිත ව්‍යාපාර අධ්‍යයනය පන්තිය"පසුගිය වසර වලද විශිෂ්ටතම ප්‍රතිඵල...
18/12/2023

"නුවර හැමෝම හොයන ආසවෙන්නම ඉගෙන ගන්න උගන්වන හොදම ප්‍රතිඵල සහිත ව්‍යාපාර අධ්‍යයනය පන්තිය"
පසුගිය වසර වලද විශිෂ්ටතම ප්‍රතිඵල ලේඛනය අප ගොඩ නැගුවෙමු..ඒ දිස්ත්‍රික් කුසලතා
✔5,7,12,13,16,20,29,33,40,54,57,59,60,63,68,76,81,83,87,100,102,105,108,122,126,131,132,133,134,151,156,195,160,171,185,186,189,196,214,135,240,241,207,251,270,272,275,276,278,282,290,294,298,302,310,335,342,386,389,442,425,428,451,479,489
සමගිනි..
❤️‍🔥 අභිමානවත් ආරම්භයක සාඩම්බර සාමජීකයකු වීමට ඔබටත් ආරාධනා.

14/12/2023

මධ්‍ය පලාතේ ආදරණීය දරුවන්ගේ ආදරණීය ව්‍යාපාර අධ්‍යයනය පන්තියෙන් දැන් මුලු ලංකාවටම 🇱🇰 online පන්තියක්...
පන්ති කාලසටහන සහ වැඩි විස්තර දැනගැනීමට පහත සමුහයට එකතු වෙන්න..
https://chat.whatsapp.com/G1E8hQmBnCZ6BfZebVOjuM

පසුගිය වසර වලද විශිෂ්ටතම ප්‍රතිඵල ලේඛනය අප ගොඩ නැගුවෙමු..ඒ දිස්ත්‍රික් කුසලතා
✔5,7,12,13,16,20,29,33,40,54,57,59,60,63,68,76,81,83,87,100,102,105,108,122,126,131,132,133,134,151,156,195,160,171,185,186,189,196,214,135,240,241,207,251,270,272,275,276,278,282,290,294,298,302,310,335,342,386,389,442,425,428,451,479,489
සමගිනි..
❤️‍🔥 අභිමානවත් ආරම්භයක සාඩම්බර සාමජීකයකු වීමට ඔබටත් ආරාධනා.

✔ දෙසැම්බර් මාසය සදහා ගෙවිය යුතු වන්නේ නිබන්දන ගාස්තු පමනයි.

✔ මුද්‍රිත නිබන්දන තැපැල් සහ කුරියර් සේවා ඔස්සේ නිවසටම
✔ සහනදායී පන්ති ගාස්තු.

✔ විශිෂ්ටතම ඉගැන්වීම් සහ මග පෙන්වීම.

THE PROFESSIONAL GUIDANACE

Address

Kandy
20500

Telephone

+94770584791

Website

Alerts

Be the first to know and let us send you an email when කෝලිත ජයසේකර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to කෝලිත ජයසේකර:

Shortcuts

Share

Category